UNP ආණ්ඩුවක් තියෙනකොට

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අලියා;12457696 said:
    රාජපක්ෂලා එක්ක ඉඳල වැනසෙමුද එහෙම නැත්නම් රනිල්ලා එක්ක මේ නරාවලෙන් ගොඩ යමුද?
    මචන් මමත් unp තමයි,,එත් උබ වගෙ මොඩ unp කාරයෙක් නෙමෙයි,ඈත්තටම ඔය රනිල් නෑතුව උබට වෙන විකල්පයක් ඈත්තෙම නෑත්ද????නිකන් මිනිස්සු හිනාවෙන පොස්ට් දාන්න එප බන්,,අඩු ගානෙ තාලෙකට අතක් වනන්න පුලුවන් මිනිහෙක් ගෑන කතාකරපන්
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අලියා;12457696 said:
    රාජපක්ෂලා එක්ක ඉඳල වැනසෙමුද එහෙම නැත්නම් රනිල්ලා එක්ක මේ නරාවලෙන් ගොඩ යමුද?
    රනිල් යන පාර උරුලෑවා ගිය පාර වගෙ තමා,,කට ඈරියොත් රටම විනාශයි
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඉතිහාසයේ මිනිස්සු හොදට හම්බ කරලා කාල බීල ජීවත් වුනේ UNP ආණ්ඩුවක් තියෙනකොට විතරයි කියන එක කව්රුත් දන්නවා.

    patta joke eka :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    reputation_neg.gif
    UNP ආණ්ඩුවක් තියෙනකොට 04-06-2012 11:02 PM huthige putho mama ube ammata hikuwa ekege hutta kunu wela.
    9 weni eka
    huththo amamata baninne nathiwa rep kapan ponnayo mata banapn ekata kamak naha ponz ammata baninna epaa kariyo
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කතාව පටන් ගන්නේ 1948 ය එදා උන්නු අපේ UNP නායකයෝ අපේ රටට නිදහස අරන් දුන්නේය.... නිකන් නොවේය dominian විදියටය.......... ඊකට අපේ නායකයෝ කාගේවත් ලේ හෙල්ලෙලුනේ නැතිය හැබය් ඒකට ඉන්දිඅවේ නං ලේ ගංගා ගල ගියබව පොතක තිබුන මතකය.... ඊවා අපිට වැඩක් නැත..... අපේ ලොක්කෝ නියම දේශප්රෙමියෝය.......... රට ගත්ත වෙලේම ගිවිසුමක් ගසා කටුනායක airforce camp එක හා තිරිකුණමලේ navy camp එක එංගලතයට ලිය දුන්නේය.... නිදහස ගත පසු එංගලන්තයට විරුද්ද වුදේශ ප්‍රතිපත්තියක් නොතිය ගන්න බවට දහ අතේ පොරොන්දු උනේය..... අපේ UNP නායකයෝ එහෙම වීරයෝය නියම ලන්කිකයෝය...... මේ UNP එකේ නායක තුමන් ලගේ දේශප්‍රේමයෙන් බිදක් පමණි........ UNP අවොත් බඩුම තමා!
     
    Nov 5, 2011
    86
    27
    0
    කුමර් අයියට ගහන්න මරා ඕඩර් එකක් එවලා තියෙන්නේ සති ගානකට කලින්.
    අලුත් ආරංචි වෙල හැටියට කුමාර් ගුණරත්නම් අයියයි, දිමුතු අක්කයි මරලා කියලයි ආරංචිය.
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මෑටි මෝල් කතා කියන්න එපා බොල, උබම පොඩ්ඩක් හිතපන් ආර්ථිකේ වහලා තිබ්බානම් අද මේක මොන වගේ රටක්ද කියලා!

    මේ රටේ ආර්ථිකය විවෘත කෙරුවට පස්සෙ තමයි හලෝ මේ රට විනාෂ වෙන්න පටන් ගත්තෙ.
    ඉස්සර මිනිස්සු බොහෝම සහයෝගයෙන් වැඩ කෙරුව.ඒ වගේම මනුස්සකම තිබුන.එකෙක් පෙරලාගෙන එකෙක් නැගිටින්න උත්සහා කෙරුවෙ නැහැ.මිනිස්සු නොකා නොබී හරි බයක් සැකක් නැතිව ජීවත් උනා.විවෘත ආර්ථිකයෙන් යම් යම් හොඳ දේවල් සිදු උනාට වැඩියෙන්ම සිදු උනේ රට විනාෂ වෙන දේයි.ඒ එක්කම ගෙනාපු සමානුපාතික චන්ද ක්‍රමය ඒදේ සිද්ද වෙන්න තවත් රුකුලක් උනා.:c
    onfused: