UNP උන්ට දෙන්නේ නෑ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මේ පැත්තේ කඩ වල තෙල් තියෙනවා අපි පාරේ යනකොට උන් ලාම්පු තෙල් පෙන්න පෙන්න ඉන්නවා ලීටර් 20 කෑන් වල අපිට නැති නිසා.

    මට අදුරන කඩේක එකෙක් කිව්වා තෝ UNP නිසා තොට උන් තෙල් දෙන්නේ නෑ කියලා. එත් ඒ වෙලාවේ එක මම ගනම් ගත්තේ නෑ වැඩිය. ඊයේ News වලට ඔහොම සීන් එකක් දැක්කා එක දැකලා ඇත්ත කියලා හිතුණා අරු මට කියපු කතාව, මම UNP කිව්වට මම වෙනත් පක්ෂ වලට දීලා තියෙනවා

    අනිත් දේවලුත් ඔහොම තමා අපි UNP කියලා දෙන්නේ නෑ උන් හොරාට හැමෝටම දෙනවා.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    කොහෙද ගම? .උඹ තාම ඉන්නෙ අර ලිදෙන් වතුර දෙන්නෙ නෑ කීව ගමේද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,560
    17,611
    113
    Auckland
    හෙල යක්ක භයියොන්ටද එතකොට දෙන්න ඔනෙ කියන්නෙ ? ඇට නම ලක්ශෙ පකයො ටික රට කෙලින්ම ගල් යුගේට අරන් ගියා කොහොම හරි. ගුපියොන්ගෙ ඇරියස් කවර් කරන්න යන්න කලින් වේස බයියොන්ගෙ ඇට තලල ඉන්න ඔනෙ රටට කරපු විනාසෙට.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    උබ කෑගැල්ලට සම්බන්දයිද කොහෙන් හරි? කෑගල්ලේත් ඔහොම ට්‍රැක් ඩයල් ඉන්නේ
    Negombo walath ekek innawa
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ගුපියනේ මෙන්න උබලගෙ එකක්ට භූමිතෙල් දිල නැ ,ශනික එකතු වෙයල්ල හැoගිලා ඉන්ඩ එපා බල්ලො වගේ @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @U-tag

    අම්ම එක්ක මයිනගේ සරම යටට ගිහින් කට ඇරන් ඉඳපන් භූමිතෙල් වක්කරයි කහපාටට :D
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    U - උපතින්ම
    N - නූගත්
    P - පොන්නයො

    අපිනම් ඕකුන් පරදින හැමපාරකම ගෙවල් වලට ගල් ගහනව
    පාරෙ වැටිල හිටියත් පයින් ගහගෙන යන්නෙ
     
    • Like
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    U - උපතින්ම
    N - නූගත්
    P - පොන්නයො

    අපිනම් ඕකුන් පරදින හැමපාරකම ගෙවල් වලට ගල් ගහනව
    පාරෙ වැටිල හිටියත් පයින් ගහගෙන යන්නෙ
    :yes: :yes: :yes:

    ජනාධිපති පුටුව වෙනුවෙන් ජාතිය ආගම පවාදෙන සර්ව ආගමික නපුංසක රනිල් මහතා පත්කර අපි අපිටම ඇරගමු.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    අපිනම් ඕකුන් පරදින හැමපාරකම ගෙවල් වලට ගල් ගහනව
    පාරෙ වැටිල හිටියත් පයින් ගහගෙන යන්නෙ
    අන්න එක නිසා තමා මම උන්ට නොදෙන්නේ
    උන්ට දෙන්න හිතලා නොදී හිටියේ එක නිසා
    ජන්දේ දීලා ඉල්ලන් කන්න බැනේ
    අපිට පෙන්වලා ජන්දේ දාන්න බැනේ එක නිසා තමා උන්ට නොදෙන්නේ
    ජන්දේ නොදී ගුටි කන එක සතුටුයි දීලා ගුටි කනවට වඩා
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    අන්න එක නිසා තමා මම උන්ට නොදෙන්නේ
    උන්ට දෙන්න හිතලා නොදී හිටියේ එක නිසා
    ජන්දේ දීලා ඉල්ලන් කන්න බැනේ
    අපිට පෙන්වලා ජන්දේ දාන්න බැනේ එක නිසා තමා උන්ට නොදෙන්නේ
    ජන්දේ නොදී ගුටි කන එක සතුටුයි දීලා ගුටි කනවට වඩා
    දත් සෙට් එකක් order කරල තියාගත්තොත් නරකද? :P
     
    • Haha
    Reactions: Nadun26

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ පැත්තේ කඩ වල තෙල් තියෙනවා අපි පාරේ යනකොට උන් ලාම්පු තෙල් පෙන්න පෙන්න ඉන්නවා ලීටර් 20 කෑන් වල අපිට නැති නිසා.

    මට අදුරන කඩේක එකෙක් කිව්වා තෝ UNP නිසා තොට උන් තෙල් දෙන්නේ නෑ කියලා. එත් ඒ වෙලාවේ එක මම ගනම් ගත්තේ නෑ වැඩිය. ඊයේ News වලට ඔහොම සීන් එකක් දැක්කා එක දැකලා ඇත්ත කියලා හිතුණා අරු මට කියපු කතාව, මම UNP කිව්වට මම වෙනත් පක්ෂ වලට දීලා තියෙනවා

    අනිත් දේවලුත් ඔහොම තමා අපි UNP කියලා දෙන්නේ නෑ උන් හොරාට හැමෝටම දෙනවා.
     
    • Like
    Reactions: Any.key