UNP එක චන්දෙ ඉල්ලන්නේ කොහොමද?

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    UNP එක චන්දෙ ඉල්ලන්නේ කොහොමද?

    මේ පාර UNP එකේ එවුන් මොනවා කියලද බන් චන්දෙ ඉල්ලන්නේ? උන් හිටපු කාලේ කිසිම වැඩක් කලේ නෑනේ. ඒ කාලේ කරන්න බැරි වුනා. ලබන සැරේ නම් කරනවමයි කියලා තමයි ඉල්ලන්න වෙන්නේ. :rofl:

    10156773897094183
     
    Last edited:
    • Haha
    Reactions: Xi Jinping

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    අසාධාරණයට විරුද්ධව නැගී සිටින්න වගේ මොකක් හරි හදා ගනී :lol::lol::rofl::rofl:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    චන්ද ප්‍රමාණය නම් අනිවා අඩුවෙයි. දිගටම පරාද වෙලා යන්තම් උන් බලාපොරොත්තුවක් තියාගෙන හිටියේ, බොන්ඩ් එකෙන් පස්සේ උනුත් කලකිරිලා ඉන්නේ. රනිලා 2025 වෙනකන් කරන්න හිටියේ :P
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උන් කියයි ජනතාවගේ මතය විමසීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හානිකරයි.....
    අපිට පාර්ලිමේන්තුවේ බහුතරය තියෙනවා කියල.....
    ඒ අස්සේ මම අගමැති කියල මහ පිස්සා බෝඩ් ගහගෙන මාධ්‍ය හමු පවත්වයි...
    චම්පක වගේ එවුන් මමයි ඇමති කිය කියා හතර වටේ දුවයි....
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කලින්​
    හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!හොරා!

    මෙදා පාර
    ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!ව්‍යවස්ථා විරෝධියි!
    :P
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    උන් කියයි ජනතාවගේ මතය විමසීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හානිකරයි.....
    අපිට පාර්ලිමේන්තුවේ බහුතරය තියෙනවා කියල.....
    ඒ අස්සේ මම අගමැති කියල මහ පිස්සා බෝඩ් ගහගෙන මාධ්‍ය හමු පවත්වයි...
    චම්පක වගේ එවුන් මමයි ඇමති කිය කියා හතර වටේ දුවයි....

    :baffled::baffled:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උන් කියයි ජනතාවගේ මතය විමසීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හානිකරයි.....
    අපිට පාර්ලිමේන්තුවේ බහුතරය තියෙනවා කියල.....
    ඒ අස්සේ මම අගමැති කියල මහ පිස්සා බෝඩ් ගහගෙන මාධ්‍ය හමු පවත්වයි...
    චම්පක වගේ එවුන් මමයි ඇමති කිය කියා හතර වටේ දුවයි....

    ඔය අල්ල පනල්ලේ ජන්ධිපතිවරනයත් දෙක එකට තියයිද දන්නේ නැහැ ...මොකද මාරට සිරා සුවර් නැහැ ..සීරට මරා සුවර් නැහැ
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔය අල්ල පනල්ලේ ජන්ධිපතිවරනයත් දෙක එකට තියයිද දන්නේ නැහැ ...මොකද මාරට සිරා සුවර් නැහැ ..සීරට මරා සුවර් නැහැ
    නෑ බං එහෙම වෙන්නේ නෑ.... කොහොම වුණත් මේක යුන්ඇන්පියට හොඳ අවස්ථාවක්.... ආණ්ඩු හදන්න නෙවෙයි.... අසාර්ථ රනිල්ව එලවල පක්ෂය ගොඩදාගන්න.... යුඇන්පි අභ්‍යන්තර කැරැුල්ලකට හොද අවස්ථාවක්.... මේ අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ගත්තේ නැත්තං යුඇන්පිය සදා හාන්සියි.....

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    වැඩක් කරන්න හැදුව සිරා කරන්න දුන්නේ නෑ හොරු අල්ලන්න දුන්නේ නෑ ඒ නිසා මේ පාර බලේ දෙන්න කියයි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නෑ බං එහෙම වෙන්නේ නෑ.... කොහොම වුණත් මේක යුන්ඇන්පියට හොඳ අවස්ථාවක්.... ආණ්ඩු හදන්න නෙවෙයි.... අසාර්ථ රනිල්ව එලවල පක්ෂය ගොඩදාගන්න.... යුඇන්පි අභ්‍යන්තර කැරැුල්ලකට හොද අවස්ථාවක්.... මේ අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ගත්තේ නැත්තං යුඇන්පිය සදා හාන්සියි.....


    JVP එකට යන එනමන් නැතිවෙයිද බන්
    :sorry::sorry::sorry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැඩක් කරන්න හැදුව සිරා කරන්න දුන්නේ නෑ හොරු අල්ලන්න දුන්නේ නෑ ඒ නිසා මේ පාර බලේ දෙන්න කියයි

    මේ සැරේ නම් හොදලම ගන්නවා මහින්ද මහත්තයා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උන් එක්කෝ දැනට වඩා ගනී

    එක්කෝ නැති වෙලා යයි

    දෙය්යෝ දනී අපි නොදනී

    මුක්කු ගහල ගහල කෙලවාගෙන ඉන්නේ සැරටම ..:sorry::sorry:
     

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    701
    756
    93
    මේපාර නං ලම්බෝගිනි, රත්තරන් අශ්වයෝ topics දාන්ඩ බැරි වෙයි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    ජනාධිපතිකමට ඉල්ලන්න ඉන්න මහත්වරු චන්දෙට ඉල්ලලා මංත්‍රී ආසනයක් වත් දින්නොත් නරක ද? ....හී හී
     

    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    උන් කියයි ජනතාවගේ මතය විමසීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හානිකරයි.....
    අපිට පාර්ලිමේන්තුවේ බහුතරය තියෙනවා කියල.....
    ඒ අස්සේ මම අගමැති කියල මහ පිස්සා බෝඩ් ගහගෙන මාධ්‍ය හමු පවත්වයි...
    චම්පක වගේ එවුන් මමයි ඇමති කිය කියා හතර වටේ දුවයි....

    :lol::lol::lol: