JVP එකට යන එනමන් නැතිවෙයිද බන්![]()

දැන් පාර්ලිමේන්තුව විසුරුවේ නැහැ කියපන්කො ....එතනදි මහින්දට විරුද්ධ උනා කියලා රනිල් අගමැති වෙන්නේ නැහැ ආපහු මයිත්‍රිටම තම අගමැති කෙනෙක් පත්කරන්න වෙන්නේ ....ඒ හින්ද JVP රනිල්ට පක්ෂයි කියන එකනම් දේශපාලන මඩක් විතරයි කියලයි මට හිතෙන්නේJVP එකේ ලොක්කො සෙට් එක UNP එකට කඩේ ගිය එකට නම් පරන JVP ගම් වල ඉන්න කට්ටිය ටිකක්වත් කැමති නැ මචන්..
ධනවාදී පාලන ක්‍රමේ තදින්ම විශ්වාස කරන UNP එකත් එක්ක, සමාජවාදෙ ගැන කතා කරන JVP එක සෙට් උනෙ කොහොමද කියන එකත් මට ප්‍රශ්නයක් බන්..![]()
ජෙවිපි උන්ට තියෙන්නෙ මහින්දට සපොට් කරන්න කොහෙද ලප කුමාරයා යුන්පි එකට ජෙවිපි එක වික්කා ජෙවිපි උනුත් චන්දෙ නොදෙන සයිස් එකක් තියෙන්නෙ
රතු අලියට සොරිම තමා මෙදා පාර.... වෙන එකකට චන්දෙ දීපන් බ්‍රෝ...
![]()
එහෙනම් බය නැතිව මහ මැතිවරණයට යන්න පුලූවන්.... හුරේ......කරපු දේවල් ඕනතරම් තියෙනවා පොන්ස් උබ දැක්කේ නැති උනාට.
ආපහු මුක්කු ගැහුවොත් තියෙන ටිකත් නැතිවෙනවා ...බින්දුවේ ඉදලා පටන්ගන්න එක හොදයි
[FONT="]01) [/FONT][FONT="]අඩු ආදයම් ලාභී පවුල් [/FONT][FONT="]101,852 [/FONT][FONT="]කට නිවාස තනා දීම[/FONT][FONT="].[/FONT][FONT="]මේ පාර UNP එකේ එවුන් මොනවා කියලද බන් චන්දෙ ඉල්ලන්නේ? උන් හිටපු කාලේ කිසිම වැඩක් කලේ නෑනේ. ඒ කාලේ කරන්න බැරි වුනා. ලබන සැරේ නම් කරනවමයි කියලා තමයි ඉල්ලන්න වෙන්නේ.
![]()
Unp hardcore nowana pakshikayo chande denna eliyata bahina ekak na. Un kalakirila inne. Habai ranil ain unoth parana unp karayo eliyata bahinna ida thiyenawa. 2015di unp karayo eliyata bassee minissunta dinana puluwan kiyana aluth balaporoththuwak labuna nisa.
[FONT="]01) [/FONT][FONT="]අඩු ආදයම් ලාභී පවුල් [/FONT][FONT="]101,852 [/FONT][FONT="]කට නිවාස තනා දීම[/FONT][FONT="].[/FONT][FONT="]
[/FONT][FONT="]02) [/FONT][FONT="]අඩු ආදායම් පවුල් [/FONT][FONT="]108,367 [/FONT][FONT="]කට නිවාස සංවර්ධනය කර දීම[/FONT][FONT="].[/FONT][FONT="]
03) "[/FONT][FONT="]විසුරු මිතුරු[/FONT][FONT="]" [/FONT][FONT="]නිවාස [/FONT][FONT="]3650[/FONT][FONT="] ක් අමතරක වැලිඔය ප්‍රදේශයේ සාදා දීම[/FONT][FONT="].[/FONT][FONT="]
04) [/FONT][FONT="]වකුගඩු රෝගීන් සිටින පවුල් [/FONT][FONT="]2455 [/FONT][FONT="]ක් සදහා නිවාස සාදා දීම[/FONT][FONT="].[/FONT][FONT="]
05) [/FONT][FONT="]නව විදුලි සැපයුම් සම්භන්ධතා [/FONT][FONT="]47527 [/FONT][FONT="]ක් සපයා දීම[/FONT][FONT="].[/FONT][FONT="]
06) [/FONT][FONT="]කුඩා විදුලි බලාගාර ව්‍යාපෘති [/FONT][FONT="]60[/FONT][FONT="] ක් රටට දායාද කර ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් [/FONT][FONT="]100[/FONT][FONT="] ක විදුලි ප්‍රමාණයක් ලබා දීම[/FONT][FONT="].[/FONT][FONT="]
07) [/FONT][FONT="]හෘද සැත්කම් සදහා අවශ්‍ය වන ලෝහමය ස්ටෙන්ට් නොමිළයේ ලබා දීම[/FONT][FONT="]. ([/FONT][FONT="]මේ සදහා එකක් රුපියල් ලක්ෂ [/FONT][FONT="]4[/FONT][FONT="]කට මිළ දී ගැනීමට පෙර රෝගීන්ට සිදු වූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලන මිළ ගණන් නිසා පෞද්ගලික රෝහලක සැත්කම සිදු කළත් ලෝහමය ස්ටෙන්ට් එකක් රුපියල් ලක්ෂයකට පමණ මිළ දී ගැනීමට හැකි වීම[/FONT][FONT="].[/FONT][FONT="]
08) [/FONT][FONT="]වකුගඩු රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමේ මූල්‍ය සීමාව ලිහිල් කිරීම[/FONT][FONT="].[/FONT][FONT="]
09) [/FONT][FONT="]ගැබිණි මවුවරුන්ට රුපියල් [/FONT][FONT="]20000/- [/FONT][FONT="]ක පෝෂණ මල්ලක් ලබා දීම[/FONT][FONT="].[/FONT][FONT="]
10) "[/FONT][FONT="]සුවසැරිය[/FONT][FONT="]" [/FONT][FONT="]ජංගම ගිලන් රථ [/FONT][FONT="]400[/FONT][FONT="] ක් දිස්ත්‍රික් [/FONT][FONT="]9[/FONT][FONT="]ක් පුරා ජනතාවගේ හදිසි ආපදා අවස්ථා සදහා ක්‍රියාත්මක වීම[/FONT][FONT="].[/FONT][FONT="]
11) [/FONT][FONT="]පෙනීම දුර්වල [/FONT][FONT="], [/FONT][FONT="]අක්ෂි කාච අවශ්‍ය අඩු ආදායම් ලාභී පවුල් වලට නොමිළයේ රජයේ රෝහල් මගින් කාච ලබාදීම[/FONT][FONT="].[/FONT][FONT="]
12) [/FONT][FONT="]ඉන්ධන සහ ගෑස් මිළ විශාල ලෙස අඩු කිරීම [/FONT][FONT="].[/FONT][FONT="]
13) [/FONT][FONT="]පවුද්ගලික රෝහල් ගාස්තු නියාමනය කිරීම්[/FONT][FONT="].[/FONT][FONT="]
14) [/FONT][FONT="]අත්‍යවශ්‍ය ඖෂධ [/FONT][FONT="]48[/FONT][FONT="] ක මිළ සැළකිය යුතු ලෙස අඩු කිරීම[/FONT][FONT="].[/FONT][FONT="]
15) [/FONT][FONT="]වකුගඩු රෝගීන්ට මසකට රු[/FONT][FONT="]. [/FONT][FONT="]5000/- [/FONT][FONT="]ක දීමනාවක් ලබාදීම[/FONT][FONT="].[/FONT][FONT="]
16) [/FONT][FONT="]දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ඉදිකිරීම [/FONT][FONT="].[/FONT][FONT="]
17)[/FONT][FONT="]රුධිර පාරීක්ෂාව රජයේ රෝහල් වලින් නොමිළයේ සිදු කිරීම[/FONT][FONT="].[/FONT][FONT="]
18) [/FONT][FONT="]සෑප රජයේ සහ පෞද්ගලික පාසල් දරුවෙකුටම රුපියල් ලක්ෂ [/FONT][FONT="]05 [/FONT][FONT="]ක් වටිනා [/FONT][FONT="]"[/FONT][FONT="]සුරක්ෂා[/FONT][FONT="]" [/FONT][FONT="]රක්ෂණාවරණය ලබාදීම[/FONT][FONT="].[/FONT][FONT="]
19). "[/FONT][FONT="]ළගම පාසල [/FONT][FONT="]- [/FONT][FONT="]හොදම පාසල[/FONT][FONT="]" [/FONT][FONT="]ව්‍යාපෘතිය යටතේ දිවයිනේ සියළුම රජයේ පාසල් සංවර්ධනය කිරීම[/FONT][FONT="].[/FONT][FONT="]
20) [/FONT][FONT="]විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාර රුපියල් [/FONT][FONT="]5000/- [/FONT][FONT="]දක්වා ඉහළ දැමීම[/FONT][FONT="].[/FONT][FONT="]
21) [/FONT][FONT="]රජරට සහ වයඹ නව වෛද්‍ය පීඨ ආරම්භ කර මේ වසරේ සිට වැඩිපුර සිසුන් [/FONT][FONT="]60[/FONT][FONT="] කට වෛද්‍ය වරම් ලබාදීම[/FONT][FONT="].[/FONT][FONT="]
22) [/FONT][FONT="]විශ්ව විද්‍යාල වලට ඇතුළත් කරගත් සිසුන් ප්‍රමාණය [/FONT][FONT="]24,198[/FONT][FONT="] සිට [/FONT][FONT="]30,000/- [/FONT][FONT="]දක්වා ඉහළ නැංවීම[/FONT][FONT="]. [/FONT][FONT="]මෙය [/FONT][FONT="]2020[/FONT][FONT="] වර්ෂය වන විට [/FONT][FONT="]50,000/- [/FONT][FONT="]දක්වා ඉහළ නැංවීමට කටයුතු කරමින් ඇත[/FONT][FONT="].[/FONT][FONT="]
23) [/FONT][FONT="]පාසල් සිසුන් අතරින් ක්‍රීඩා [/FONT][FONT="], [/FONT][FONT="]සෞන්දර්ය සහ නව නිපැයුම් කාණ්ඩ යටතේ දක්ෂතා දක්වන සිසුන් [/FONT][FONT="]1000[/FONT][FONT="] ක් තෝරාගෙන ඔවුනට මසකට රුපියල් [/FONT][FONT="]2,500/- [/FONT][FONT="]බැගින් ශිෂ්‍යත්ව ලබා දීම[/FONT][FONT="].[/FONT][FONT="]පසුගිය දෙවසර[/FONT][FONT="]:-[/FONT][FONT="]
24) [/FONT][FONT="]කුඩා ව්‍යාපාර ආරම්භ කිරීමට අඩු පොළියට රුපියල් ලක්ෂ [/FONT][FONT="]02[/FONT][FONT="] ක ණය මුදලක් ලබා දීම[/FONT][FONT="].[/FONT][FONT="]
25) [/FONT][FONT="]තේ දළු කිලෝවක් රුපියල් [/FONT][FONT="]40 [/FONT][FONT="]සිට [/FONT][FONT="]100/- [/FONT][FONT="]දක්වාද[/FONT][FONT="], [/FONT][FONT="]රබර් ෂීට් කිලෝවක් රුපියල් [/FONT][FONT="]140/- [/FONT][FONT="]සිට [/FONT][FONT="]270/- [/FONT][FONT="]දක්වාද[/FONT][FONT="], [/FONT][FONT="]එළ කිරි ලීටරයක් රුපියල් [/FONT][FONT="]45 [/FONT][FONT="]සිට [/FONT][FONT="]70/- [/FONT][FONT="]දක්වාද ඉහළ නැංවීමට කටයුතු කර ඇත[/FONT][FONT="].[/FONT][FONT="]
26) [/FONT][FONT="]සියළුම රාජ්‍ය සේවක වැටුප් රුපියල් [/FONT][FONT="]10,000/- [/FONT][FONT="]කින් ඉහළ නැංවීම[/FONT][FONT="].[/FONT][FONT="]
27) [/FONT][FONT="]ගුරු සහායක දීමනාව රුපියල් [/FONT][FONT="]10,000/- [/FONT][FONT="]ක් දක්වා වැඩි කිරීම[/FONT][FONT="].[/FONT][FONT="]
28) [/FONT][FONT="]විදුහල්පති පත්වීම් [/FONT][FONT="]3901 [/FONT][FONT="]ක් ලබා දීම[/FONT][FONT="].[/FONT][FONT="]
29) [/FONT][FONT="]ඩිප්ලෝමා ධාරීන් [/FONT][FONT="]3225 [/FONT][FONT="]ක් සදහා ගුරු පත්වීම් ලබා දීම[/FONT][FONT="].[/FONT][FONT="]
30) [/FONT][FONT="]යුරෝපීය මත්ස්‍ය තහනම ඉවත් කර මත්ස්‍ය කර්මාන්තයට සහන සැළසීම[/FONT][FONT="].[/FONT][FONT="]
31) [/FONT][FONT="]බහු දින ධීවර යාත්‍රා [/FONT][FONT="]2400[/FONT][FONT="] කට ටැබ් පරිගණක ලබා දීම[/FONT][FONT="].[/FONT][FONT="]
32) [/FONT][FONT="]රුපියල් ලක්ෂ [/FONT][FONT="]1830[/FONT][FONT="] ක වියදමින් රජයේ ප්‍රථම මුහුදු කූඩැල්ලන් අභිජනන මධ්‍යස්ථානයක් ඉදි කිරීම[/FONT][FONT="].[/FONT]
[FONT="]33) [/FONT][FONT="]ජාතික ආපදා රක්ෂණ ආවරණය යටතේ රටේ සියළුම ජනතාව රක්ෂණය කිරීම[/FONT][FONT="].[/FONT][FONT="]
[/FONT][FONT="]34) [/FONT][FONT="]රණවිරු පවුල් සදහා නිවාස [/FONT][FONT="]488 [/FONT][FONT="]ක් හා අර්ධ නිවාස [/FONT][FONT="]488 [/FONT][FONT="]ක් ඉදි කිරීම[/FONT][FONT="].[/FONT][FONT="]
[/FONT][FONT="]35) [/FONT][FONT="]විශ්‍රාම වැටුප් විෂමතාව ඉවත් කිරීම හා රුපියල් [/FONT][FONT="]1000/- [/FONT][FONT="]ක් අමතරව ලබා දීම[/FONT][FONT="].[/FONT][FONT="]
36) [/FONT][FONT="]ස්ව්භාවික විපතකදී විපතට පත් සියළුම පාසල් දරුවන් සදහා පෙළ පොත්[/FONT][FONT="], [/FONT][FONT="]නිළ ඇදුම් කට්ටල [/FONT][FONT="]03[/FONT][FONT="]ක්[/FONT][FONT="], [/FONT][FONT="]පාවහන් සහ අභ්‍යාස පොත් ලබා දීම[/FONT][FONT="].[/FONT][FONT="]
37) [/FONT][FONT="]ශ්‍රී ලංගම සදහා බස් රථ [/FONT][FONT="]778[/FONT][FONT="] ක් අළුතින් එකතු කිරීම[/FONT][FONT="].[/FONT][FONT="]
38) [/FONT][FONT="]මධ්‍යම අධිවේගී මාර්ගයේ කටයුතු ආරම්භ කිරීම[/FONT][FONT="].[/FONT][FONT="]
39) [/FONT][FONT="]කටුනායක ගුවන්තොටුපළේ දෙවෙනි පර්‍යන්ත ගොඩ නැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම[/FONT][FONT="].[/FONT][FONT="]
40) [/FONT][FONT="]මඩකළපුව ගුවන්තොටුපළේ සංවර්ධනය ආරම්භ කිරීම[/FONT][FONT="].[/FONT][FONT="]
41) [/FONT][FONT="]රත්නපුර අධිවේගී මාර්ගයේ වැඩකටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදානම්ය[/FONT][FONT="].[/FONT][FONT="]
42) [/FONT][FONT="]රාජගිරියේ ගුවන් පාලම ඉදි කිරීම[/FONT][FONT="].[/FONT][FONT="]
43) [/FONT][FONT="]උතුරු නැගෙනහිර වෙහෙර විහාර [/FONT][FONT="]1000 [/FONT][FONT="]ක් ඉදිකිරීම සදහා රුපියල් මිලියන [/FONT][FONT="]500[/FONT][FONT="]ක් වෙන් කිරීම[/FONT][FONT="].[/FONT][FONT="]
44) [/FONT][FONT="]ආගමික මධ්‍යස්ථාන [/FONT][FONT="]200[/FONT][FONT="] කට සූර්‍ය බල විදුලි පද්ධති සවි කිරීම[/FONT][FONT="].[/FONT][FONT="]
45) [/FONT][FONT="]ශ්‍රී ලංකාව තුළ පොළිතීන් තහනම බලාත්මක කිරීම[/FONT][FONT="].[/FONT][FONT="]
46) [/FONT][FONT="]නාගරික කසළ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘති ආරම්භ කිරීම[/FONT][FONT="].[/FONT][FONT="]
47) [/FONT][FONT="]ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීම[/FONT][FONT="].[/FONT][FONT="]
48) [/FONT][FONT="]තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීම[/FONT][FONT="].[/FONT][FONT="]
49) [/FONT][FONT="]මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සහ [/FONT][FONT="]25%[/FONT][FONT="] ක කාන්තා නියෝජනය ලබා දීම[/FONT][FONT="].[/FONT][FONT="]
50) [/FONT][FONT="]පුර නැගුම නාගරික සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම[/FONT][FONT="].[/FONT][FONT="]
51) GSP+ [/FONT][FONT="]සහන නැවත ලබා ගැනීමෙන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර්මාන්ත සදහා සහන ලබාදීම[/FONT][FONT="].[/FONT][FONT="]
52) [/FONT][FONT="]ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වෙමින් පැවති යුධ අපරාධ සම්භන්ද ක්‍රියාකාරකම් වළක්වා ගැනීම[/FONT][FONT="].[/FONT][FONT="]
[/FONT][FONT="]අප ගමද දිනන්නෙමු[/FONT][FONT="]!!![/FONT]
mahinda vage thdi kataut gahauve na prathilaba labunu aya pilithuru dei ethakan ivasapan
ලේසි වෙන්නේ නැහැ මහින්ද මහත්තයට යකෝ අපි දන්නේ නැහැනේ රට කෙතුමතික් කරලා අවුරුදු 3ට ටහිකෙනවා යකෝ