UNP එවුන්ගේ රැවුල

asanka10

Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    :P

    Rosoi_7.jpg

    kellek :eek:

    :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැන් උඹල කියන්න එපා ඔන්න UNP එකෙක් රිදිලා දුවන් ඇවිත් කියලා :dull:
    කොහොම වුනත් මෙයා නම් මේ පාර එන එකක් නෑ :no:

    මුන්ගෙන් නම් ඇති වැඩක් නෑ බන්. ඕකුන් යන්නේ අර මාලිනි ෆොන්සේකා, පබා වගේ fun අරන් ආරක්ෂාවත් දාගෙන ආතල් එකේ ඉන්නේ තමන්ගේ ජනප්‍රියත්වය පාවිච්චි කරලා. මොනවා වුනත් රන්ජන් නම් එල ඩයල් එක.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දැක්කේ නෑ බන්.

    මොනවා වුනත් ඒ හාමුදුරුවෝ වගේ අය පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ කියල හිතෙනවා බන්. අනිත් හැම ජාතියකම ජාතිවාදීන් ඉන්නවා පාර්ලිමේන්තුවේ. සිංහල මිනිහ වෙනුවෙන් කතා කරන්න කෙනෙක් තමයි නැත්තේ. :(
    ඔය හාමුදුරුවෝ සිංහලයව රැකගන්න ඔය දේවල් කලා කියලද උඹලා තාම හිතං ඉන්නෙ? :no::dull:
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    මුන්ගෙන් නම් ඇති වැඩක් නෑ බන්. ඕකුන් යන්නේ අර මාලිනි ෆොන්සේකා, පබා වගේ fun අරන් ආරක්ෂාවත් දාගෙන ආතල් එකේ ඉන්නේ තමන්ගේ ජනප්‍රියත්වය පාවිච්චි කරලා. මොනවා වුනත් රන්ජන් නම් එල ඩයල් එක.

    ඔව්, අනිත් එක මෙයාට පට්ට සල්ලියක් තියනවා
    රන්ජගේ අවුල හිටපු ගමන් පිස්සු කෙලින්න් ගන්න එකනෙ :(
    නැත්තං එළ කොල්ලා™ :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;18820337 said:
    ඔය හාමුදුරුවෝ සිංහලයව රැකගන්න ඔය දේවල් කලා කියලද උඹලා තාම හිතං ඉන්නෙ? :no::dull:

    උන්ගේ ඇතුලේ එක එක යටි අරමුණු ඇති. TNA එකයි මුස්ලිම් කොන්ග්‍රස් එකයිත් ඒ වගේනේ බන්. මම කියන්නේ නියෝජනයක් වගේවත් ඉන්න ඕනේ බන්.

    දැක්ක නේ අර සක්කිලි ජනක බණ්ඩාරයා බුදු පිළිමේ අයින් කරන්න කියලා පෙත්සම් ගැහුව හැටි ඒ දවස්වල?
     
    :yes: