ජනාධිපතිවරණ කාලයේදී ප්‍රසිද්ධ මාධ්‍යයට ප්‍රකාශ නොකරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පාර්ශවයෙන් තහනමක් පනවා ඇති බව සිරිකොත ආරංචිමාර්ග ඔස්සේ වාර්තා වෙනවා.
එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන කිසිදු ප්‍රසිද්ධ රැස්වීමක හෝ අවම වශයෙන් සිරිකත පක්ෂ මුලස්ථානයේ සතියකට දින කිහිපයක් පවත්වන මාධ්‍ය හමු සඳහාවත් රංජන් සහභාගී කර නොගන්නා ලෙසට උපදෙස් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
මීට ප්‍රධානම හේතුව ලෙස වාර්තා වන්නේ රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යයට දිගින් දිගටම සිදුකල අනුවන ප්‍රකාශ හේතුවෙන් සමාජය තුල කිහිප වතාවක් නොසන්සුන්තාවයක් ඇතිවීමයි.
http://www.colombotoday.com:lol:
මේ video එකෙ මිනි. 3.02 ඉදන් හොදට අහන්න, ඔන්න ඕකයි UNP යතාර්තය,,
සින්හල බෞද්ධ ඡන්ද වලින් ආන්ඩු හදන්න බැ,, අලුත්ගම මුස්ලිම් ජනතාවගේ ශක්තිය අරගෙන රාජපක්ෂ එලෙව්වා වගේ මල්ලිවත් එලවනවා.... (Hesha Withanage)
මෝඩ සින්හල බෞද්ධයෝ තවත් කඩෙ පලයන් UNP එකට....
ලැජ්ජයි මේව අහන්න ලැබීම සින්හල රටේ...
![]()
රණවිරු ගායට බෙහෙතක් දිය යුතුමයි![]()





සජිත් බැනියමක්වත් අඳින්නේ නැති තරම් සරලයි-විජයමුණි


ko ara toiyo tika MR ge widuli putu kiyala marenna giya.