UNP කියන කතා - presidential election 2019

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    73190739_2731058713592688_1949984653544783872_n.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජනාධිපතිවරණ කාලයේදී ප්‍රසිද්ධ මාධ්‍යයට ප්‍රකාශ නොකරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පාර්ශවයෙන් තහනමක් පනවා ඇති බව සිරිකොත ආරංචිමාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

    එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන කිසිදු ප්‍රසිද්ධ රැස්වීමක හෝ අවම වශයෙන් සිරිකත පක්ෂ මුලස්ථානයේ සතියකට දින කිහිපයක් පවත්වන මාධ්‍ය හමු සඳහාවත් රංජන් සහභාගී කර නොගන්නා ලෙසට උපදෙස් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

    මීට ප්‍රධානම හේතුව ලෙස වාර්තා වන්නේ රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යයට දිගින් දිගටම සිදුකල අනුවන ප්‍රකාශ හේතුවෙන් සමාජය තුල කිහිප වතාවක් නොසන්සුන්තාවයක් ඇතිවීමයි.

    http://www.colombotoday.com:lol:

    ගොංජන්ගේ අඩුව පුතාණෝ පුරවන්නේ යසට.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ video එකෙ මිනි. 3.02 ඉදන් හොදට අහන්න, ඔන්න ඕකයි UNP යතාර්තය,,

    සින්හල බෞද්ධ ඡන්ද වලින් ආන්ඩු හදන්න බැ,, අලුත්ගම මුස්ලිම් ජනතාවගේ ශක්තිය අරගෙන රාජපක්ෂ එලෙව්වා වගේ මල්ලිවත් එලවනවා.... (Hesha Withanage)

    මෝඩ සින්හල බෞද්ධයෝ තවත් කඩෙ පලයන් UNP එකට....
    ලැජ්ජයි මේව අහන්න ලැබීම සින්හල රටේ...




    :(:(:(:growl::growl:

    මොහොමඩ්ලා ගේන් හුකා ගත්ත අම්මලට දාව උපන් කලවන් බල්ලෙක්
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජිත් බැනියමක්වත් අඳින්නේ නැති තරම් සරලයි-විජයමුණි​

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    රණවිරු ගායට බෙහෙතක් දිය යුතුමයි​
    72122686_2587183251304813_529677228326256640_n.jpg





    රණවිරු ගාය කෙසේ වෙතත් "කම්බුල්ගාය" තියනව වගේ පේන්නෙ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පහු ගිය දවස් ටිකේ සජිත් ප්‍රේමදාස මහතා කිව කතා ටිකක් සිහි කරමු...


    -මගේ ආණ්ඩුවට හොරු ගන්නේ නෑ....


    -ජනතාව මත බදු බර වැඩි වෙලා තියනවා....


    -ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කරගන්න අමාරුයි.....


    පහුගිය වසර 4ක්ත වඩා වැඩි කාලයක් මේ රට කරවූ මෛත්‍රී ප්‍රමුක බුලත් කොළ-පොහොට්ටු හොර සන්ධානය මේවාට වග කිව යුතුය. ඔවුන් සිය පොරොන්දු පරිදි වැඩ කළා නම් සජිත්ට මෙහෙම කියා චන්දය ඉල්ලන්නට නොහැකිය. මොවුන් කිසිදු වැඩක් කර නැත. කර ඇත්තේ ඔවුන් ගේ සුඛ විහරණය ගැන බැලීම පමණි.

    මහා බැංකුව මහා දවාලේ මංකොල්ල කෑ මේ බුලත් කොළ- පොහොට්ටු අශුද්ධ සන්ධානය කලේ රටට මහා විපතකි.



    වහාම මෙවන් වැඩ නොකළ සහ වැඩ බැරි හොර ආණ්ඩුවක් ගෙදර යැවිය යුතුය. සජිත් පළමු වෙඩි මුරය තබන්නේ මේ වදෙටය.........














































    (අ***** හැ******* යකෝ පහුගිය කාලේ මේ රට කරවලා තියෙන්නේ UNP උන් නෙවේනේ යකෝ බැලුවාම......):angry::angry::angry::angry::angry:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සජිත් බැනියමක්වත් අඳින්නේ නැති තරම් සරලයි-විජයමුණි​


    සජිත් කොච්චර සරලද කියනවා නම් ලංකට් එකක් වත් අදින්නේ නෑ.

    -විජයමුණි