Unp චන්ද balancing

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,746
    12,771
    113
    සජිත් කියනවා නව අගමැති කෙනෙක් කියලා ,
    එතකොට රනිල් එක්ක තරහ එවුන් සේරම form වෙලා ඡන්දෙ දෙනවා .
    වැරදි සේරම කරේ රනිල් තමයි , සජිත් එහෙම නෑ කියලා .

    ඊට ආයිත් කවුරුහරි කියනවා නෑ නෑ බහුතරය ඉන්නේ රනිල් එක්ක ඒක නිසා රනිල් තමයි අගමැති කියලා .
    එතකොට ඔය රනිල් ට කැමති ටිකක් වලව් type රදළ set එක form වෙලා එනවා ..

    කොහොමද ටිකිරි මොලේ :rolleyes:
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,047
    1,557
    113
    විදු විවර් කෙනෙක් නෙවෙ නිසා ත්මයි ඔය ප්‍ර&#352

    විදු විවර් කෙනෙක් නෙවෙ නිසා ත්මයි ඔය ප්‍රශ්න යූ ටුබ් එකෙ විදූ චැනල් එක බලන්න
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සජිත් කියනවා නව අගමැති කෙනෙක් කියලා ,http://www.elakiri.com/forum/images/bluesaint/editor/menupop.gif
    එතකොට රනිල් එක්ක තරහ එවුන් සේරම form වෙලා ඡන්දෙ දෙනවා .
    වැරදි සේරම කරේ රනිල් තමයි , සජිත් එහෙම නෑ කියලා .

    ඊට ආයිත් කවුරුහරි කියනවා නෑ නෑ බහුතරය ඉන්නේ රනිල් එක්ක ඒක නිසා රනිල් තමයි අගමැති කියලා .
    එතකොට ඔය රනිල් ට කැමති ටිකක් වලව් type රදළ set එක form වෙලා එනවා ..

    කොහොමද ටිකිරි මොලේ :rolleyes:

    රනිල් ඉල්ලුවානම් සජිත්ට වඩා ලේසියෙන් චන්ද ගන්නවා.රනිල්ට ගෝටා එක්ක කිසිම ගේමක් නෑ. පාවෙන චන්ද සුලු ජාතික චන්ද වැඩියෙන්ම ගන්න පුලුවන් රනිල්ට. රනිල් ඉල්ලුවේ නැත්තේ නාමික ජනාධිපතිකමකට ඉල්ලන එක තේරුමක් නෑ.කලින් වගේ පූර්න බලතල ජනාධිපති කම තිබ්බනම් අනිවාර්යෙන්ම රනිල්ම එනවා. පත්වෙන අගමෙතිට හමුදාව විතරයි අයිති.ආරක්ෂක බලතල පොලිස් බලතල නෑ. මුකුත් කරන්න බෑ.පාර්ලිමේන්තුව ඔහුට කීකරුයි නම්,පාර්ලිමේන්තුවේ බලය තියෙනවා නම් වැඩක් කරන්න පුලුවන්.ඒත් අගැමති තමයි බලවත්.ගෝටා ආවත් ගෝටටත් කරන්න කිසිම දෙයක් නෑ.