mahinda gemu ayeth kelo gamu![]()
jeppanwa gama demu api gamen yamu
ane palayan yako yanna anatha radical weeraya


mahinda gemu ayeth kelo gamu![]()


චන්දයෙන් පසු අරුම පුදුම සෙල්ලම්
බහුතරය දිනුවෙ පොහොට්ටුව නමුත් මේක පලාත්පාලන මැතිවරනයක් පමනයි.ඒක එහෙම වෙද්දි චන්ද ප්‍රති එල කොහොමද හේතුවෙන්නෙ ආන්ඩු වෙනස් වෙන්න හරි තනි යූඑන්පී ආන්ඩුවක් හදන්න ?? මොකක්ද මේකෙ තේරුම ?
චන්ද ප්‍රති එල වලින් පස්සෙ කැපී පේන බලපෑම් කන්ඩායම් කිපයක් ඉන්නවා
1.මහරාජ හා සිරස මාධ්ය-මේක පැය 24ම අඩාගන්ත්ත ගමන් සජිත්ට තැන දෙන්න කියල රට ගොඩ ගන්න
2.එජාප මන්ත්‍රීල
3.පොහොට්ටුවෙ සෙට් එක
4.වෙච්චිදේ නිසා කරකවල අතහැරල වගේ ඉන්න මෛත්‍රී
5.පෙඩරල්වාදින් හා අන්තවාදී දේශපාලන කන්ඩායම්(කොටි/හකිම්/බදුර්දීන්.)
6. NGO
7.විදෙස් පාර්ශව
ලoකාව කියන්නෙ ප්‍රජාත්‍රන්ත්‍රවාදි රටක්...ජනමතයට පිටින් වැඩ කරන්ඩ බැ...එක තමයි ප්‍රජාත්‍රන්ත්‍රවාදි ක්‍රමේ මූලික හරය...උදා- එගලන්තයේ ඩේවිඩ් කැමරන් ගෙදර ගියෙ ඇයි ?? යුරෝපා සoගමයේ සාමාජිකත්වය ගැන චන්දෙන් පැරදුන නිසා..ඒක තමයි පිලිවෙත...මේක ප්‍රාදේශීය සබා නගර සබා කියල බේදයක් නැ...චන්දෙ දුන්නෙ රටේ මිනිස්සු, ඒක නිසා පාන්ඩුව විසුරවා හැරල, වහාම මහ මැතිවරනයක් තියන්ඩම ඔනෙ...



uba nam samana toyiek r jeppek wenna bha ube oluwa kuruwal wela thiyenne ita wada sakkili deyaking
hitapu horunta wada me awrudu thune ubata sapa athi wena wdiyaking man hithanne![]()



mn anduwe upadeshakayek nm upades denne mahindayata anduwa karanna ida denna kiyala.
Eloo kotiyata naya gewanna tiyenawa me awrudden passe. aniwa next 2 yr andu karna ewnta kela wenawa thawa awrudu 10kata wt.![]()


උබට ලක්ශයක ෆික්ස් ඩිපොසිට් එකක් බැoකුවක තියෙනව....උබ බැකුවෙන් අසූ දාහක් හොරා කනව... හොරකම අහු උනාට පස්සෙ පොලිසියෙන් උබට කියනවද කිසි ප්‍රශ්නයක් නැ 20000 බැකුවට ලාබයි උබ නිදහස් කියල....අන්න ඒ වගේ තමයි ටිලියන ගානක් හොරා කාපු පල් හොරුන්ට නිදහස් වෙන්ඩ බැ accounts freeze කියල...
![]()
අම්මේ උබල බන් පුදුම වහල්ලු...තමගෙ රටේ ජාතියෙ මහ බැකුව හොරා කාපු උන් සුද්ද කරන්ඩ හිරිගිතයක් නැතුව....මොන ජාතියෙ වහල්ලුද බන් උබල..




මෙකයි මචන්, ආණ්ඩුවෙ කැබිනට් මණ්ඩලය ගත්තොත්, ප්‍රධාන මට්ටමේ ඇමතිකම් වැඩිහරියක් දැරුවෙ යූඑන්පී මන්ත්‍රීල, විශේෂයෙන් රටේ ආර්ථිකය සම්බන්ද ගොඩක් අමාත්‍යංශ උන්ට තිබුනෙ, මහ බැංකුවත් තිබුනෙ රනිල් යටතේ. ආණ්ඩුවෙ නොහැකියාව SLFP පරාජිත හිඟන ඇමතිලට දෙන එක නං මට පිලිගන්න බෑ...ඇති යන්තම් ගිය අවුරුදු තුනටම SLFP එකේ එවුන් ආණ්ඩුව ඇතුලේ ඉදන් UNP එකට මඩ ගහපු එකමයි කලේ. ඔන්න දැන් අවස්තාව තියනවා අවුරුදු 2ක් ඇතුලත වැඩ කරලා පෙන්නන්න
මම මේ නිකමට අහන්නේ. දැන් මේ විදිහට බැලුවාම අවුරුදු 5 කට සැරයක් එක ඡන්දයක් තිබුණාම ඇති නේද බොරුවට ඡන්ද වලට රටේ සල්ලි වියදම් නොකර? එක ඡන්දෙන් ජනාධිපති, අගමැති, ආණ්ඩු පක්‍ෂය, ප්‍රාදේශීය පලාත් පාලන ආයතන ඔක්කොම මාරු වෙනවනේ.

මම මේ නිකමට අහන්නේ. දැන් මේ විදිහට බැලුවාම අවුරුදු 5 කට සැරයක් එක ඡන්දයක් තිබුණාම ඇති නේද බොරුවට ඡන්ද වලට රටේ සල්ලි වියදම් නොකර? එක ඡන්දෙන් ජනාධිපති, අගමැති, ආණ්ඩු පක්‍ෂය, ප්‍රාදේශීය පලාත් පාලන ආයතන ඔක්කොම මාරු වෙනවනේ.



වචනාර්ථයෙන්ම වහල්ලු
කොහොම උනත් මේ චන්දෙන් පස්සේ, මෙච්චර කල් බංකර... ගස්.... වනාන්තර වල සැගවී සිට UNP සෙට් එකක් එලියට බැස්ස. බැස්ස නෙවි බහින්න වුණා. fake id අඩු වුණා (තාවකාලිකව)

ඒක ඇත්ත...වෙනද වෙස්මූනු දාගෙන ඉන්න කාරයන්ට රෙද්ද ගැලවිලා...මරි ටෝක් දෙන්නෙ ...වෙනද ෆේක් බාසගෙන නටන්නෙ මුන් තමයි උබ හරි...








ඒක ඇත්ත...වෙනද වෙස්මූනු දාගෙන ඉන්න කාරයන්ට රෙද්ද ගැලවිලා...මරි ටෝක් දෙන්නෙ ...වෙනද ෆේක් බාසගෙන නටන්නෙ මුන් තමයි උබ හරි...
මෙකයි මචන්, ආණ්ඩුවෙ කැබිනට් මණ්ඩලය ගත්තොත්, ප්‍රධාන මට්ටමේ ඇමතිකම් වැඩිහරියක් දැරුවෙ යූඑන්පී මන්ත්‍රීල, විශේෂයෙන් රටේ ආර්ථිකය සම්බන්ද ගොඩක් අමාත්‍යංශ උන්ට තිබුනෙ, මහ බැංකුවත් තිබුනෙ රනිල් යටතේ. ආණ්ඩුවෙ නොහැකියාව SLFP පරාජිත හිඟන ඇමතිලට දෙන එක නං මට පිලිගන්න බෑ...
mona logic ekak da ban me aduma mattamen gaththoth ube fd wala interest ekatath keliya okun