උබට ලක්ශයක ෆික්ස් ඩිපොසිට් එකක් බැoකුවක තියෙනව....උබ බැකුවෙන් අසූ දාහක් හොරා කනව... හොරකම අහු උනාට පස්සෙ පොලිසියෙන් උබට කියනවද කිසි ප්‍රශ්නයක් නැ 20000 බැකුවට ලාබයි උබ නිදහස් කියල....අන්න ඒ වගේ තමයි ටිලියන ගානක් හොරා කාපු පල් හොරුන්ට නිදහස් වෙන්ඩ බැ accounts freeze කියල...
![]()
අම්මේ උබල බන් පුදුම වහල්ලු...තමගෙ රටේ ජාතියෙ මහ බැකුව හොරා කාපු උන් සුද්ද කරන්ඩ හිරිගිතයක් නැතුව....මොන ජාතියෙ වහල්ලුද බන් උබල..
මම දන්නා තරමින් ඒගොල්ලෝ ගත්ත ලාබයට වඩා වැඩි ගණනක් account freeze වෙලා තියෙන්නේ. හොරකම් දැක දැක එව්වා උනේ නැහැ කියන උනුයි වහල්ලු. උඹ එහෙම එවුන් දැකල නැද්ද ? 2015 ට කලින් එහෙම එවුන් ගොඩා......ක් හිටිය










