UNP දිනනවා

Hasitha-Kasun

Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    UNP හොරු නෙමෙයි බං.බැංකුව හොරා කාපු ඵකා දැන් ඉන්නේ හිරේ..මරාගෙ කාලේ නම් ඵහෙම වෙයිද..ඒක නිසා පවුලේ අයත් ඵක්කම ගිහින් UNP ඵකට ජන්දෙ දාලා ඵන්න.UNP ඵකට විතරයි රට හදන්න පුළුවන්.:yes:.

    1535.gif
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    බයියන්ට උණ ගන්නේ අද රෑට තමයි:lol:.ජෙප්පො නම් කොහොමත් වලේ නේ:rofl:.මිනිස්සු මෝඩ නැහැ අායෙත් අර පල් හොරාට ඡන්දෙ දෙන්න.මේ වගේ බුද්ධිමත් විදිහට හිතන කොල්ලො කෙල්ලො අද ඉන්නේ.අපේ පැත්තෙත් ඔක්කොම දුන්නේ අලියට..:yes:2020 UNP අාණ්ඩුව අාවහම බයියො සුනේ සුන්..:rofl::rofl::love:
    :yes::yes::yes:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe


    දූෂිත පාලනය පරද්දන්න ඔන්න අපිනම් පොහොට්ටුවට චන්දේ දුන්නා

    ප්‍රතිඵල ආවට පස්සේ උඹ කිරිය පැත්ත පලාතේ එන්නේ නෑ.

    2120 දි වත් යූ.ඇන්.පී ආණ්ඩුවක් හදමු


    :baffled::baffled::baffled:
    :rofl::rofl::rofl:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015


    දූෂිත පාලනය පරද්දන්න ඔන්න අපිනම් පොහොට්ටුවට චන්දේ දුන්නා

    ප්‍රතිඵල ආවට පස්සේ උඹ කිරිය පැත්ත පලාතේ එන්නේ නෑ.

    2120 දි වත් යූ.ඇන්.පී ආණ්ඩුවක් හදමු


    :baffled::baffled::baffled:
    :rofl::rofl::rofl:

    :rofl:බලමු කාටද ඵන්න වෙන්නේ නැත්තේ කියලා..:rofl:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ටොයියොන්ට උණ ගන්නේ අද රෑට තමයි:lol:.ජෙප්පො නම් කොහොමත් වලේ නේ:rofl:.මිනිස්සු මෝඩ නැහැ අායෙත් අර පල් හොරාට ඡන්දෙ දෙන්න.මේ වගේ බුද්ධිමත් විදිහට හිතන කොල්ලො කෙල්ලො අද ඉන්නේ.අපේ පැත්තෙත් එකෙක්වත් අලියට දුන්නේ නෑ:yes:2020 UNP අාණ්ඩුව එන්නේ නෑ.. ටොයියො සුනේ සුන්..:rofl::rofl::love:

    :yes::yes::yes:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    :rofl:බලමු කාටද ඵන්න වෙන්නේ නැත්තේ කියලා..:rofl:

    බැඳුම් කර සීන් එකෙන් යූ.ඇන්.පී. මහ උන්ගේ රෙදි ගැලවුනා. මහින්ද හොරකම් කරා කියලා මඩ ගැහුවට එකක්වත් ඔප්පු උනේ නෑ. යූ.ඇන්.පී එකට චන්දේ හද්ද ගොඩේ බයියෝ. කුඩ්ඩෝ, කසිප්පු කාරයෝ. ගෑනී රට යවලා ගෑනිගෙන් කන පිම්පියෝ. බුද්ධිමත් ජනතාව පොහොට්ටුවට

    මේක කෝට් කරලා තියාගනින් ඉස්සරහට ඕන වෙයි

    :yes::yes::yes::yes:

    27750936_410533816042728_375794490461298173_n.jpg
     
    Last edited:

    gcthegamer

    Junior member
  • May 10, 2015
    218
    11
    18
    UNP හොරු නෙමෙයි බං.බැංකුව හොරා කාපු ඵකා දැන් ඉන්නේ හිරේ..මරාගෙ කාලේ නම් ඵහෙම වෙයිද..ඒක නිසා පවුලේ අයත් ඵක්කම ගිහින් UNP ඵකට ජන්දෙ දාලා ඵන්න.UNP ඵකට විතරයි රට හදන්න පුළුවන්.:yes:.

    :D:love:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,965
    34,392
    113
    Sadun Buwa උදෙන්ම සිරිකොතෙන් වැලි දාලම පු.... ඇරවගෙන වගේ.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේ පාර එහෙමයි චන්දෙ දුන්නේ බන් .නාය ගිය කාලේ යන්තන් ඇවිත් හරි බලපු අයට මේ පැත්තේ අය චන්දෙ දුන්නා .ඇත්තටම මේ පැත්තෙන් නම් ගිය හොරු දෙපැත්තෙන්ම ඉල්ලන්නේ .jvp එකෙන්නම් මාරු පොරක් ඉල්ලනවා .එත් කවදාවත් උන්ට දීලා නැති නිසා දෙන්න හිතෙන්නෙත් නෑ :sorry:

    :angry::angry::angry::angry:
    ඔකනේ ලන්කාව කවදාවත් ගොඩයන්නේ නැත්තේ
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ගෙදර තියන තමුන්ගේ වැඩක් කරගත්තනම් හොඳයි වගේ
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    ස්පා බඩු පොට් කාරයෝ
    කුඩු ඩීලර්ලා
    රා කොස්සෝ
    හෙට අනිද්දා අභාවප්‍රාප්ත වෙන්න ඉන්න නාකි
    ඩ්‍රග් ලෝර්ඩ්ලා
    ජීවිතේට වත්තේ ගේට්ටුව ඇරපු නැති එවුන්
    ජීවිතේට ඇහැට දැකපු නැති එවුන්
    ප්‍රධාන පක්ෂ වලින් ඉල්ලන නිසා මාගේ වටිනා මෙව්වා එක හොදින් සිතා බලා කෙසෙල් අවරිය ඉදිරියේ සටහන් කරන ලදී :P
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    :yes::yes::yes::yes:මොන හොරුන්ටද චන්දෙ දෙන්නේ:rolleyes::rolleyes: මට හෙල්ප් එකක් දුන්න හොරුන්ටම චන්දෙ දෙනවා :D

    දෙපැත්තෙම හොරු තමයි ඉන්නේ.

    pohottu horu
    unp kamba horu
    jvp minimaruwo

    kata dennda friends?

    හොඳම හොරා තේරීමේ තරගයක් බන් තියෙන්නේ.....කාට දුන්නත් අපිටමයි 12 වෙනිදා ඉඳන් කෙල වෙන්නේ
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa


    දූෂිත පාලනය පරද්දන්න ඔන්න අපිනම් පොහොට්ටුවට චන්දේ දුන්නා

    ප්‍රතිඵල ආවට පස්සේ උඹ කිරිය පැත්ත පලාතේ එන්නේ නෑ.

    2120 දි වත් යූ.ඇන්.පී ආණ්ඩුවක් හදමු


    :baffled::baffled::baffled:
    :rofl::rofl::rofl:

    2015 දී හැදුව බන්

    දූෂිත පාලනය?? Hikzzzz....!!
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    බයියන්ට උණ ගන්නේ අද රෑට තමයි:lol:.ජෙප්පො නම් කොහොමත් වලේ නේ:rofl:.මිනිස්සු මෝඩ නැහැ අායෙත් අර පල් හොරාට ඡන්දෙ දෙන්න.මේ වගේ බුද්ධිමත් විදිහට හිතන කොල්ලො කෙල්ලො අද ඉන්නේ.අපේ පැත්තෙත් ඔක්කොම දුන්නේ අලියට..:yes:2020 UNP අාණ්ඩුව අාවහම බයියො සුනේ සුන්..:rofl::rofl::love:

    loku choon ekak awilla wage...... maha bankuwe seen eken kiyak ubata hambunada :P