UNP දිනනවා

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    යකෝ බම්ප් කරන්න එපා කියල පෝස්ට් එකක් දැම්මම ආයේ බම්ප් වෙනවා කියල වත් උඹල දන්නෙ නැද්ද :lol:
    කොහෙද මහින්දගෙ බයියොනේ :rofl:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,876
    4,514
    113
    යකෝ බම්ප් කරන්න එපා කියල පෝස්ට් එකක් දැම්මම ආයේ බම්ප් වෙනවා කියල වත් උඹල දන්නෙ නැද්ද :lol:
    කොහෙද මහින්දගෙ බයියොනේ :rofl:
    එහෙම කොහෙද පොස්ට් දාල තියෙන්නේ
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0

    avatar524664_14.gif


    ඔව් පව්.
    avatar524664_14.gif
    අයෙ බම්ප් කරන්න එපා.
    avatar524664_14.gif

    :(

    avatar524664_14.gif


     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Matanam me election eke loku change ekak penne ne. Presidential Election ekak thibboth Still Sira will be won. Bacause if you add all the votes belongs to UNP, UPFA, JVP, TNA, Muslim Congress that will be higher than what MR got this election. So this cannot be treated as a turnaround.

    Im I Correct??????


    ඔව් මේකේ වෙනසක් නැතිවෙන්න පුළුවන් ලොකුවට (චන්ද පදනමේ)
    මොකද කට්ටිය වෙන වෙනම චන්දෙ ඉල්ලුවේ
    මහින්ද වුනත් තනියම ඉල්ලුවේ
    හැබැයි මහින්ද කලින් ඉල්ලපු ජනදිපතිවරනේදී මහින්ද හිටියේ සන්දනෙත් එක්ක
    එතකොට ගත්ත ප්‍රතිශත එක්ක දැන් කම්පෙයර් කරොත් වැරදි
    මොකද මේක තනිඅක්ර මහින්ද සලකුණට වැටිච්ච චන්දයක් :yes::yes:

    එත් සුළුජාතික චන්ද වැල ලොකු බලපෑමක් නැතිවෙන්න පුළුවන් 2020 ජනදිපතිවරනෙට ගෝටා මේ දැන් තියෙන ජනප්රියත්වයෙන්ම ඉදිරිපත් වුනොත් ගොඩක් slfp,unp සිංහල චන්ද මෑන්ට යන පාටක් තියෙන්නේ
    jvp වුන් නම් සුවර් නැ
    එතකොට අරුන් නැතිව වුනත් ආණ්ඩු පිහිටවන්න පුළුවන් වෙයි 50% වැඩියෙන් ගත්තොත්
    ඒ හින්ද එක තමයි රටේ ප්‍රදාන හැරවුම් ලක්ෂයක් වෙන චන්දෙ
    සින්හළු vs සංහිදියා

    දැන් පොට්ටුව දිනලා ඉන්නේ 2020 වෙනකන් පිස්සු කෙලියොත් ඉතින් වැඩේ සුවර් නැ.

    ගෝට දින්නත් උට දෙමල මුස්ලිම් එවුන් ඕනේ නැතිවුනත් උන් සෙට් එකම බල්ලෝ වගේ එනවා මොකද උන් නියෝජනය කරන්නේ උන්ගේ ජනතාව
    මුක්කු ගහලා උන් උන්ගේ ජනතාවට දෙයක් දුන්නේ නැත්නම් උන්ට නින්ද යන්නේ නැ (ජාතිවදියි):love::love:
    එක ඉතින් සින්හ්ලුට නෑ:yes::yes::sorry::sorry:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔන්න එහෙනම් ආයෙත් BUMP කරන්නෙ නෑ :no::no:

    උබ විතරක් නෙවෙයි බන් අපි ඔක්කොම එකතුවෙලා මේක බම්ප් කරන එක නවත්තන්න ඕනි ..නැත්තම් දිගටම බම්ප් වේවි තියෙයි :sorry::sorry::sorry::sorry::sorry: