UNP දිනනවා

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,199
    6,078
    113
    canada
    :yes::yes: රනිලයී සිරායි චන්දෙ පැරදුනාට පස්සෙ ගෙට වෙලා...හොයාගන්ඩත් නැ...ඔහොමද රටක ජනාධිපතියි අගමැතියි හැසිරෙන්ඩ ඔනෙ...අඩුම ගානෙ මාධය ඉස්සරහට ඇවිත් කියන්ඩ ඔනෙ...''ඔව් අපි පරාදයි, අපේ වැරදි අපි හදාගන්නව'' කියලවත්....ඒකට මුන් ඒකාධිපති වියරුවෙන් හැසිරෙන්නෙ.....මම නම් දන්න ඉතිහාසයේ මේවගේ දෙයක් නම් කවදාවත් වෙලා නැ...

    මෙහෙම පීචන් වීමක් මම ඉතිහාසයේ දැකල නැහැ (අසු ගනම් වල සිට).
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,435
    9,405
    113
    මොනව උනත් D.S සේනානායක මහත්තය නිදහස් කරගත්ත රටයි හදපු පක්ෂෙයි නේද යකෝ මේ රන්න පොනිලා විනාස කරන්නේ.:sorry::sorry:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    සදුන්ද මනුෂයයෙකි. මෙය බම්ප් කිරීමෙන් වලකින්න
     
    • Like
    Reactions: new18505

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    UNP දිනලා තියෙන්නේ ...තොපේ ඇස්ගෙඩි පොට්ටද ?
     
    Nov 20, 2012
    1,467
    477
    0
    සදුන්ද මනුෂයයෙකි. මෙය බම්ප් කිරීමෙන් වලකින්න

    වැරදිලා වත් මරා මහත්තයා දින්නේ නැතුව අනිත් කට්ටිය දින්නනම් sadun buwa මේක bump නොකර ඉඳීද ?? :eek:

    එහෙම උනානම් පොහොට්ටුව ලකුණට support කරපු අයට අනුකම්පාවක් පෙන්නාවි ද ?? :sorry::sorry:

    ඒක නිසා බම්ප් කරන්න එපා කියන්න කොහෙත්ම අයිතියක් නෑ :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    මොකාද මේ පිස්සා :baffled:

    GxaSK9t.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඕන්න ඔහෙ කියන්ඩ දීපන් මචන් , ඔය වගේ මල සමයන් කියෝ කියෝ ඉදල මේ පාර චන්දෙන් ඉරා ගත්ත..පැරදිලත් දිනුම් දිනුම් කිය කියා පම්පෝරි ගහන්ඩ ගියාම වෙන්නෙ, ලබන පාර චන්දෙන් පලා ගන්ඩ.. :cool: