UNP දිනනවා

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    28277061_2121219438106038_3098419330109284240_n.jpg

    kawuda yako mewa hadanne?
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මටනං ඕකුන් ඔක්කොම අරහං බං.. ඔක්කොම වැල් බයිලා විතරයි..

    හොදයි කියන්න එක පක්ෂයක් නෑ.. ඔක්කොම වාසියට දිව හැරෙන හැරෙන පැත්තට කියවනවා. එකෙක්ටවත් කිසි ප්‍රතිපත්තියක් නෑ.

    උන්ට ඕන මිනිස්සු මරාගෙන හරි කමක් නෑ උන්ගේ බලය තියාගෙන ගසකන්න. මට අපේ රට ගැන හරි දුකයි මචං..

    'ඔක්කොම එකයි"
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොන්නයෝගේ පක්ෂේ අතු ගැවිලාම පල. මේ කාල කන්නි පක්ෂේ තමා ලංකාව කෑවේ
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    unp එක පැරදිද අපේ රනිල් මහත්තයනේ තවම අගමැති
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    රෝසි ආච්චි;22949440 said:
    UNP එක රටම දිනලා තියෙන්නේ මේ වෙද්දී :rofl:

    ඒකනේ බන් මුන් කෑගහනවා පැරදී කියලා
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    රෝසි ආච්චි;22949440 said:
    UNP එක රටම දිනලා තියෙන්නේ මේ වෙද්දී :rofl:

    ඒකනේ ආච්චියෙ. 2020දි අපේ අගමැටි හුතුම මුලු ලෝකෙම දිනනව. ඔව්. සිරිසේන පල්ල. :D:D:D:D