UNP නායකත්වයට පත්වියයුත්තේ කව්ද ?

UNP නායකත්වයට පත්ව&#35

  • දැන් ඉන්න කෙනා - රනිල්

    Votes: 18 20.2%
  • ගොඩ දෙනෙක් කැමති කෙනා - සජිත්

    Votes: 13 14.6%
  • වෙන්න Try කරන කෙනා - පා ටලී

    Votes: 10 11.2%
  • නොලැබෙන කෙනා - SF

    Votes: 4 4.5%
  • උරුම කෙනා - රුවන්

    Votes: 7 7.9%
  • සුදුසුම කෙනා - අකුදී

    Votes: 37 41.6%

  • Total voters
    89
  • Poll closed .

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    UNP නායකත්වයට පත්වියයුත්තේ කව්ද ?

    82229296_2545741799015353_4441606249808658432_n.png
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    කාලයක් පාලිත තෙවරප්පෙරුම ගැන උනන්දු වුනා නේද? :rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රංජට දුන්නනම් ඉවරයි, බබා කියාගෙන
    yY7wdQg.png
    ක් පලාගෙන ගානට ගෙනියයි...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රංජට දුන්නනම් ඉවරයි, බබා කියාගෙන
    yY7wdQg.png
    ක් පලාගෙන ගානට ගෙනියයි...

    . හිර කාරයෝ ටික රන්ජ ඉන්න පැත්තේ යන් නැහැ කියන්නේ....
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සුදුසුම කෙනා නං අනුර කුමාර තමා. සමහරක් UNP සාමාජිකයොවත් ඌ තරං UNP එකට ආදරේ කරන්නෑ. සජිත් වුනොත් හොඳයි මනුස්සය රටේ පැත්තෙන් හිතල වැඩක් කරයි කියල හිතනව රනිල්ල මංගලල වගේ නැතුව :yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සුදුසුම කෙනා නං අනුර කුමාර තමා. සමහරක් UNP සාමාජිකයොවත් ඌ තරං UNP එකට ආදරේ කරන්නෑ. සජිත් වුනොත් හොඳයි මනුස්සය රටේ පැත්තෙන් හිතල වැඩක් කරයි කියල හිතනව රනිල්ල මංගලල වගේ නැතුව :yes:

    capacity එක ගැන ප්‍රශ්නයක් නැද්ද ?:rolleyes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රුවන් විජේවර්ධන උරුම කෙනා කියන්නෙ ඇයි?

    Born to a political dynasty, he is the youngest son of Ranjani Senanayake and Ranjith Wijewardene (Chairman of Wijeya Newspapers). His maternal great grandfather, Rt Hon D.S Senanayake, was the first prime minister of Ceylon and his grand uncle, Dudley Senanayake, was the second prime minister of Ceylon and went on to become prime minister two more times during the 1950s and 1960s. His paternal grandfather, D. R. Wijewardena, was a press baron who was a leader in the Sri Lankan independence movement. A successful entrepreneur, he established Lake House newspapers and played a major role in the independence movement. Ruwan Wijewardene is a nephew of the first executive president J.R. Jayewardene of Sri Lanka and a cousin of Ranil Wickremesinghe, the Prime Minister of Sri Lanka.[7][8]


    Wiki
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ තීරණයක් ගැනීම සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩලය තුළ ජන්ද විමසීමක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි වාර්තා වනවා

    :lol::lol::lol::lol: