UNP නායකත්වයට සුදුසු කව්ද ?

UNP නායකත්වයට සුදු&#35

  • රනිල් වික්‍රමසිංහ

    Votes: 22 9.3%
  • සජිත් ප්‍රේමදාස

    Votes: 106 44.7%
  • නවීන් දිසානායක

    Votes: 36 15.2%
  • කරු ජයසූරිය

    Votes: 11 4.6%
  • රවී කරුණානායක

    Votes: 6 2.5%
  • සරත් ෆොන්සේකා

    Votes: 29 12.2%
  • රාජිත සේනාරත්න

    Votes: 27 11.4%

  • Total voters
    237
  • Poll closed .

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඈහ්? පාර්ලිමේන්තුව හයිජක් කොරලා, අගමැති ඉවත් කරලා, බහුතරයක් නැති අගමැතියෙක් පත් කරලා නේද? ඒ පූර්වාදර්ශය කොහොමද? ස්තාවර නියෝග අත්හිටුවලා ව්‍යවස්තානුකූලව වැඩකිරීම එකක්, ව්‍යවස්තාව අමු අමුවේ උල්ලංගනය කිරීම එකක්.

    ranil-swan.jpg

    u referring this ? :D
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    රටේ නායකත්වයට සුදුසු වන්නේ ප්‍රශ්ණයක් ඇහුවම උත්තරදීගන්න බැරුව කෙකර ගාන ගොබ්බ බයියන්ද?

    මරා, නාමල් උත්තර නෑ - ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා, බලය ලැබුනම කියන්නම්.
    :rofl: :rofl: :rofl: :rofl: :rofl: බයියෝ රෙදි නැතුව කඩේ යන පුකේ නායකයෝ. යන්තම් කබ්බා පිටිපස්සේ ඉඳලා කොඳුරලා කියන්ඩ ඕනෑ දේ කිව්වා. :D :D

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    එක ජනාධිපතිය සම්බන්ධ දෙයක්.....
    අම්බරුව නැගිටලා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුවන්න යෝජනා කරලා ඊට පස්සේ යම් යෝජනාවක් ගෙන එක වෙන දෙයක් මිට්ටෝ.:angry:

    ඈහ්, ජනාධිපති තියා මොකා සම්බන්ද වුනත් කෙලවෙලා තියෙන්නේ ව්‍යවස්තාවටයි ජනතාපරමාධිපත්‍යටයි නේහ්? …...ආ මල පැන්නද? කමක් නෑහ්! ඔහොම වෙනවා උත්තර නැති ප්‍රශ්න ඇහුවාම..
    :D:D
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ranil-swan.jpg

    u referring this ? :D

    Ranil was appointed as PM since he had the majority in the parliament, short sweet and simple. why are you whining?If he did not have the majority any idiot could have challenged that in the parliament. Actually Ranil even won a no confidence motion! oops. So what's your argument eh??:D:D
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    Ranil was appointed as PM since he had the majority in the parliament, short sweet and simple. why are you whining?If he did not have the majority any idiot could have challenged that in the parliament. Actually Ranil even won a no confidence motion! oops. So what's your argument eh??:D:D

    Without election , he got majority ??
    Mehemath aathal denawanee afoi
    :D:D
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Without election , he got majority ??
    Mehemath aathal denawanee afoi
    :D:D

    Don't Whine mate. Did RW have majority- YES.
    So?? What's the problem? According to constitution President appointed the MP who had the majority support of the parliament. If you or anyone else thought he did not have the majority it should have been challenged lawfully in the parliament. No one did!. So stop whining. You have no argument here.
    :P:P
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113

    Don't Whine mate. Did RW have majority- YES.
    So?? What's the problem? According to constitution President appointed the MP who had the majority support of the parliament. If you or anyone else thought he did not have the majority it should have been challenged lawfully in the parliament. No one did!. So stop whining. You have no argument here.
    :P:P

    afoi afoi mewata thama kiyanne hathara hinaakiyala
    kiyanna deyak nethuwa 'challange' karenelu
    Every one know Ranil had less than 50 PMs at that time
    Hambawei Ranilta majority eka UPFA ungen. Ane mehemath vihilu sapayanno innawane rate
    :D:D:D:D
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    afoi afoi mewata thama kiyanne hathara hinaakiyala
    kiyanna deyak nethuwa 'challange' karenelu
    Every one know Ranil had less than 50 PMs at that time
    Hambawei Ranilta majority eka UPFA ungen. Ane mehemath vihilu sapayanno innawane rate
    :D:D:D:D

    අනේ බං! නොදන්න දේශපාලනයකතා නොකර පැත්තකට වෙයන්. උඹට භාශා ප්‍රශ්නයක් තියෙන බව පේනවා. ඒ හින්ද සිංහලෙන්ම කියන්නම්. රනිලට බහුතරයක් තිබ්බ හින්ද තමයි රනිලව අගමැති හැටියට පත්කලේ. බහුතරයක් නොතිබුනා නම් විශ්වාශභංගයක් ගේන්න්න තිබ්බ නේ. එහෙම කරේ නැහැ! බයටද? පිංපි කමටද? කියන්න මම දන්නේ නැහැ. රනිල්ට බහුතරයක් තිබ්බ නිසා තමයි අගමැති කම් කලේ, අන පණත් සම්මත කලේ. පසුව රනිල්ට විශ්වාශ භංගයක් ගෙනාවා, ඒකත් රනිල් දිනුවා. ඒ කියන්නේ රනිල්ට එදත් බහුතරය තිබ්බ. තව උඹට කෙඳිරිගාන්න ඕනේ නම් කෙඳිරි ගාපන්, හැබැයි උඹට තර්ක කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. :rofl::rofl::rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    රනිල්ට තිබ්බ බහුතරේ...නිකන් පල පල යන්න...
    boston වල වෙලාව කියද දැන්?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රාජිත රනිල්ව පසු කල වගයි...

    සුවපති නායකත්ව මණ්ඩලයට පත්කරමු !!!
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    UNP රටේ නායකත්වයට සුදුසු නැත...!!
    :angry::angry::angry::angry:

    UNP යේ ideology රටට ගැලපෙන්නේ නැහැ කියලනේ උඹ කියන්නේ මචන්.....

    UNP යේ ideology එක නායකත්වයේ උවමනා එපාකම් මත වෙනස් වෙනවා ......