UNP නායකත්වයට සුදුසු කව්ද ?

UNP නායකත්වයට සුදු&#35

  • රනිල් වික්‍රමසිංහ

    Votes: 22 9.3%
  • සජිත් ප්‍රේමදාස

    Votes: 106 44.7%
  • නවීන් දිසානායක

    Votes: 36 15.2%
  • කරු ජයසූරිය

    Votes: 11 4.6%
  • රවී කරුණානායක

    Votes: 6 2.5%
  • සරත් ෆොන්සේකා

    Votes: 29 12.2%
  • රාජිත සේනාරත්න

    Votes: 27 11.4%

  • Total voters
    237
  • Poll closed .

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    UNP යේ ideology රටට ගැලපෙන්නේ නැහැ කියලනේ උඹ කියන්නේ මචන්.....

    UNP යේ ideology එක නායකත්වයේ උවමනා එපාකම් මත වෙනස් වෙනවා ......

    Mehemane machan, den othana oya dala tiyana eka name ekakatawath thamange kiyala unique vision ekak ne.

    Premadasa, Navin wage un thamage thathge vision eka market karanawa, eth unuth hariyata eka mokakda kiyala danna bawak penne ne, Anith un gena katha karala wedak ne,

    Ithin enisa, oya list eken ekek demma kiyala, loku change ekak karanna be, mokada oya ekekutwath 1. vision ekak ne, 2. desire ekak ne (leader wennawath, thamange vision ekak tiyanawa nam eka accomplish karannawath).
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    True True... I agree...

    At this stage we only need a good foundation...

    පහුගිය අවරුදු 3නේ UNP එවුන් රට කෑව....
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙන්න අවජාතක UNP එවුන්ගේ සැබෑ තත්ත්තවය......

    1.JPG
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    යතාර්ථය !
    Unp එකේ අගමැති අපේක්ෂකයා තීරණය කරන්නේ රනිල්වත්,පක්ෂෙවත් නෙවෙයි. ඩයස්පෝරාවයි, තානාපතිලයි, සුමන්තිරනුයි..

    :yes::yes::yes::yes: issra hitiya wage konda pana thiyana nayakayo na bn dan eka
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යතාර්ථය !
    Unp එකේ අගමැති අපේක්ෂකයා තීරණය කරන්නේ රනිල්වත්,පක්ෂෙවත් නෙවෙයි. ඩයස්පෝරාවයි, තානාපතිලයි, සුමන්තිරනුයි..

    :yes:
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    යතාර්ථය !
    Unp එකේ අගමැති අපේක්ෂකයා තීරණය කරන්නේ රනිල්වත්,පක්ෂෙවත් නෙවෙයි. ඩයස්පෝරාවයි, තානාපතිලයි, සුමන්තිරනුයි..

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    අනේ බං! නොදන්න දේශපාලනයකතා නොකර පැත්තකට වෙයන්. උඹට භාශා ප්‍රශ්නයක් තියෙන බව පේනවා. ඒ හින්ද සිංහලෙන්ම කියන්නම්. රනිලට බහුතරයක් තිබ්බ හින්ද තමයි රනිලව අගමැති හැටියට පත්කලේ. බහුතරයක් නොතිබුනා නම් විශ්වාශභංගයක් ගේන්න්න තිබ්බ නේ. එහෙම කරේ නැහැ! බයටද? පිංපි කමටද? කියන්න මම දන්නේ නැහැ. රනිල්ට බහුතරයක් තිබ්බ නිසා තමයි අගමැති කම් කලේ, අන පණත් සම්මත කලේ. පසුව රනිල්ට විශ්වාශ භංගයක් ගෙනාවා, ඒකත් රනිල් දිනුවා. ඒ කියන්නේ රනිල්ට එදත් බහුතරය තිබ්බ. තව උඹට කෙඳිරිගාන්න ඕනේ නම් කෙඳිරි ගාපන්, හැබැයි උඹට තර්ක කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ::rofl:

    උබ භාශාව ප්‍රශ්නයක් කරගන දැන් කතාව වෙන පැත්තකට හරවන්න එපා.නොදන්න කමට කටගහලා දැන් හිරවෙද්දී ප්‍රතිවාදියාගේ භාශාව , උගත් කම වත් පොහොසත්කම් කුලගොත හොයන්නවෙලා.කකුල් වෙවුලනවානම් වාදවලට එන්න එපා.රනිල්ව පත්කරද්දී ජනාධිපති කොහොමද බහුතරය තියනවා කියලා නිගමනය කරේ.ඊට කලින් දවසේ පාර්ලිමේන්තුවෙන්ද :D:D
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබ භාශාව ප්‍රශ්නයක් කරගන දැන් කතාව වෙන පැත්තකට හරවන්න එපා.නොදන්න කමට කටගහලා දැන් හිරවෙද්දී ප්‍රතිවාදියාගේ භාශාව , උගත් කම වත් පොහොසත්කම් කුලගොත හොයන්නවෙලා.කකුල් වෙවුලනවානම් වාදවලට එන්න එපා.රනිල්ව පත්කරද්දී ජනාධිපති කොහොමද බහුතරය තියනවා කියලා නිගමනය කරේ.ඊට කලින් දවසේ පාර්ලිමේන්තුවෙන්ද :D:D

    LOL
    :rofl::rofl::rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යතාර්ථය !
    Unp එකේ අගමැති අපේක්ෂකයා තීරණය කරන්නේ රනිල්වත්,පක්ෂෙවත් නෙවෙයි. ඩයස්පෝරාවයි, තානාපතිලයි, සුමන්තිරනුයි..

    Umba kana dewal umba balana dewal umba ganna andum kauda theeranaya karanne?

    Umba kohomada unp eka gana ochchara danne?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Umba kana dewal umba balana dewal umba ganna andum kauda theeranaya karanne?

    Umba kohomada unp eka gana ochchara danne?

    1. Umba kana dewal umba balana dewal umba ganna andum kauda theeranaya karanne? Lucifer

    2. Umba kohomada unp eka gana ochchara danne? Lucifer mata kiyanawa