UNP ප්‍රජාතන්ත්‍රවාදය

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    Whatever the mandate is governing body of the legislature and the chief of executive have to work side by side in unison in order to run the country smoothly... that's not the case now, and both of them have made it clear that they are not ready to resolve their differences - so I think it's fair letting people, the ultimate power, to decide from whom they want to be governed, once and for all.

    Presidential election 🗳 is the way to go.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    Obviously the conflict was created by de helm ne so he could call a referendum n seek public opinion be4 disillusion de parliament

    Nope, the sacking of the PM and dissolution of the parliament weren't the starting points of the conflict... they couldn't agree on number of policies (eg: Colombo port east coast terminal development project).

    I've said this before and I'll say it again: The fighter jet that is My3 who was equipped with executive power missiles in 2015 needs a carrier ship to operate since he has no voter base like Ranil and MR have. Ranil thought he could keep my3 a puppet forever since he never thought MR would let My3 land on his carrier ship ever again after what my3 did in 2015. That's where things went wrong.
     
    Last edited:

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    පක්ශ වලට බෙදිල ගිරිය පුප්පන් කෑ ගහන්න උඹලට පිස්සුද බං... උන් කෑ ගහන්නෙ උන් දේශපාලනයෙන් හම්බකරන් කන නිසා. එහෙම නැති අපි උඹල වගේ සාමාන්‍ය ජනතාව නිදහසේ හිටපල්ල.. චන්දයක් ආවම ඉල්ලන එකා ගැන සහ අදාල කණ්ඩායමේ ප්‍රතිපත්ති හොඳට අධ්‍යයනය කරල, හොයල බලල, චන්දෙ දීපල්ල. එච්චරයි.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පොස්ටරයක් ගිනි තිබ්බම ප්‍රජාතන්ත්‍රවාදෙ නැතිවෙනව. මහ රෑ ගේමක් දීල බලය අල්ලගෙන, මන්ත්‍රීලට සල්ලි දීල, පාර්ලිමේන්තුව කල්දාල ප්‍රජාතන්ත්‍රවාදෙ රැකෙනව. ලොකේ පුජික්

    මහා බැංකුව කඩල, රණවිරුවෝ හිරේ දාල, මැතිවරණ කල් දාල, තෙල් සුත්ත හදල, කොටින්ට රට පාවල දෙද්දී ප්‍රජාතන්ත්‍ර වාදේ රැකෙනවද? ලොකේ පුජික් :lol:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    අධිකරණය ලබා දී ඇත්තේ අවසාන තීන්දුව නොවන වග ඔබගේ හය හතර නොදත් සමනළ යහළුවන්ට කියාදෙන්න..

    :P
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Uba tikak mole thiyena ekek nisa kiyanne..machan 2015 GC polls went in favor of Unp ne they got mandate in favor to govern 5 yrs...So tht mandate is applicable to this moment ...

    Pottuwa handsomely won de provincial polls but base on tht can anyone (president) overpower de GC polls mandate tht UNP got? According folks like. Vimal Yes ..If tht de case then we can argue n say lets try the popularity every one moth n decided who would govern de country for de coming month:rofl:...I mean try to be bit logical n realistic machan

    lol afraid of elections. :lol: so that mean, when your gay leader betraying and destroying country we have to fall asleep and just lay down, and wait till time ends. pake democratic :lol: get lost man
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අධිකරණය ලබා දී ඇත්තේ අවසාන තීන්දුව නොවන වග ඔබගේ හය හතර නොදත් සමනළ යහළුවන්ට කියාදෙන්න..

    :P

    එහෙම කියන්න එපා බන් ඔහොම ටික කාලයක් ගොන් ආතල් එකක් ගන්න දියන්. චන්දෙ දවසේ ගූ ගහල එලෙව්වම ආයිත් මලාට ගොඩ යාමක් නෑනේ උන්ට :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොරකමයි ප්‍රජාතන්ත්‍රවාදෙයි වෙනස දන්නෙ නැද්ද? :baffled:

    ලොල් මහ බැoකුව කඩපු එකාට කඩේ යන ද බොලවු තොපේ ජ්‍රජාත්‍රන්ත්‍රවාදය.. :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහා බැංකුව කඩල, රණවිරුවෝ හිරේ දාල, මැතිවරණ කල් දාල, තෙල් සුත්ත හදල, කොටින්ට රට පාවල දෙද්දී ප්‍රජාතන්ත්‍ර වාදේ රැකෙනවද? ලොකේ පුජික් :lol:

    :yes::yes: ගූ අන් පි කාරයො කතා කරන්නෙ කටෙන්ද කියන් එකයි සැක..බලපන්කො ලැජ්ජාවක් නැතුව තවත් කියෝගෙන එන හැටි.. :oo: :
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes: ගූ අන් පි කාරයො කතා කරන්නෙ කටෙන්ද කියන් එකයි සැක..බලපන්කො ලැජ්ජාවක් නැතුව තවත් කියෝගෙන එන හැටි.. :oo: :

    කමක් නෑ චන්දෙ එනකම් ඔහොම රගන්න දෙමු. එදාට ලස්සනට සලකයි මිනිස්සු :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කමක් නෑ චන්දෙ එනකම් ඔහොම රගන්න දෙමු. එදාට ලස්සනට සලකයි මිනිස්සු :lol:

    :yes::yes: ගූ ඇන් පී කාරයො චන්දෙ කියන වචනෙටත් බයයි.. :lol::lol: