UNP ඵකෙන්_සජිත්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාව පළ කළ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය.

    එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සමඟ අද [ 24 ] රාත්‍රී පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ එකඟතාවකට එළඹ තිබේ .

    එක්සත් ජාතික පක්ෂ සභාපති මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, උපනායක විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක, එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහත්වරුන් මෙම විශේෂ සාකච්ඡාව සඳහා සහභාගී වී තිබේ .

    මෙහිදී එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවශ්‍ය නම් තමා පක්ෂ නායකත්වයෙන් වුවද යාමට සූදානම් බව පැවසී යැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.

    පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් සියලුම දෙනා එම තිර තීරණයට විරෝධය දැක්වූ බවත් පක්ෂ නායකත්වයේ රැඳී සිටිමින් ඉදිරියටත් පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යන ලෙස ජේෂ්ඨ නායකයන් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

    ඒ අනුව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම්ට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ එකඟතාව පළ වී ඇති අතර අනිද්දා [ 26 ] පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී එම යෝජනාව සම්මත කිරීමට ද තීරණය කර තිබේ.

    අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු යැයි එක්සත් ජාතික පෙර පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයන් ද මීට පෙර තීරණය කර තිබිණි.

    Source: ලංකාදීප
     
    • Like
    Reactions: sithija.h

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බූරු පුතා උඩ පැනල විහින් බෙල්ල කපාගන්න හැටි බලාගෙන රනිල් පුකෙන් හිනාවෙන සීන් එකක් තියෙන්නේ.....

    :lol::lol::lol:
     
    • Like
    Reactions: tclanki

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    පොනිලගෙයි මහින්දගෙයි ප්ලෑන් එක ගොඩ... ලොල්..

    සජිතා හොම්බෙන් යන්නේ මේ පාර.. පව් මිනිහා..
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    බූරු පුතා උඩ පැනල විහින් බෙල්ල කපාගන්න හැටි බලාගෙන රනිල් පුකෙන් හිනාවෙන සීන් එකක් තියෙන්නේ.....

    :lol::lol::lol:


    පොනිලගෙයි මහින්දගෙයි ප්ලෑන් ඕවා සහෝදරයා.. :lol::lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොනිලගෙයි මහින්දගෙයි ප්ලෑන් ඕවා සහෝදරයා.. :lol::lol::lol:

    උඹ මේ පාර නිශ්ශබ්ද වෙන සීන් එකක් නේ තියෙන්නේ...උඹට ඉතින් රනිල්ගෙන් තොර ලොවක් නෑනේ....

    රනිල කොහොම හරි ආයෙත් විපක්ෂ නායක....සහ පක්ෂ නායක....

    සජියට හම්බන්තොටත් නැතිවෙයි වගේ...මහමතිවරණේ තුම්පනෙන් තමයි එන්න වෙන්නේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් චන්දෙන් පරාද උනාම රනිල් දිගටම පක්ෂ නායක, සජිත් නිකම්ම නිකන් පැරදිච්ච අපේක්ෂක, කොහොමද රනිල් සර්ගේ ටිකිරි මොලේ :P

    2025 වෙද්දී එකපාරක් පැරදිච්ච එකා අපිට එපා කියල ආයෙම රනිල්ම ඉල්ලන්නත් බැරි නෑ ඕං
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    බූරු පුතා උඩ පැනල විහින් බෙල්ල කපාගන්න හැටි බලාගෙන රනිල් පුකෙන් හිනාවෙන සීන් එකක් තියෙන්නේ.....

    :lol::lol::lol:

    :rofl::rofl::rofl:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    උඹ මේ පාර නිශ්ශබ්ද වෙන සීන් එකක් නේ තියෙන්නේ...උඹට ඉතින් රනිල්ගෙන් තොර ලොවක් නෑනේ....

    රනිල කොහොම හරි ආයෙත් විපක්ෂ නායක....සහ පක්ෂ නායක....

    සජියට හම්බන්තොටත් නැතිවෙයි වගේ...මහමතිවරණේ තුම්පනෙන් තමයි එන්න වෙන්නේ


    පොනිලා විපක්ශ නායක..
    මහින්දයා අගමැති..


    ඕක දෙන්නා මාරු කරගනියි කාලෙන් කාලෙට උබලා වගේ මැට්ටො චන්දේ දෙනකන් ඔකුන්ට..



    අ.කු.දියාගේ නම් කයියයි පඩ ගදයි විතරයි.. කයිවාරු පප්පා
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    කරුංකයක් තරම් බෙට්ටක් දාන්නද මෙච්චරකල් තැටමුවේ...
     
  • Dec 18, 2013
    535
    98
    28
    පොනිලා විපක්ශ නායක..
    මහින්දයා අගමැති..


    ඕක දෙන්නා මාරු කරගනියි කාලෙන් කාලෙට උබලා වගේ මැට්ටො චන්දේ දෙනකන් ඔකුන්ට..



    අ.කු.දියාගේ නම් කයියයි පඩ ගදයි විතරයි.. කයිවාරු පප්පා

    :baffled: මේ උඹමද?
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඉස්සර අපේ යාලූවෝ සෙට් එකෙත් හිටිය සජිය වගේ ගොබ්බයෝ.... අපිට අඹයක් කඩන්න ඕන වෙන කොට, හොරෙන් මඤ්ඤොක්කා අලයක් හාර ගන්න ඕන වෙන කොට, ළිදකට බෝලයක් වැටුනම ඒක ගන්න අපි සජිය වගේ යාලූවෙක් අප් කරල තියනවා වැඬේ කරගන්න.... උඹට තමයි ගස් නගින්න පුලූවන්, උඹට තමයි අල හාරන්න පුලූවන්, උඹට තමයි ළිංවලට බහින්න පුලූවන් , උඹ වගේ වැඞ්ඩෙක් නෑ කියල කියපු ගමන් වැඬේ හරි.... පොනිය එක පාරයි ඌට ඇඞ්රස් නෑ... මෛති‍්‍රය ගෙනල්ල උගේ අඩු ගැලෙව්වා ඌට ඇඞ්රස් නෑ... දැන් අලූත්ම බිල්ල.... :lol::lol::lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    ඌරු වරිගේ වන්නිය;24796875 said:
    :baffled: මේ උඹමද?


    මහිනදයා තටමලා ගෝටා තල්ලු කරේ ඇයි කියලා තෙරෙන්නේ නැද්ද දැන් වත්? :love::love:



    තාම ශුවර් නෑ නෙහ්.. ;););)
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඌරු වරිගේ වන්නිය;24796875 said:
    :baffled: මේ උඹමද?

    මොලේ කලඳක් තියන UNP කාරයෙක් කොහොමද බන් බූරු පුතාට චන්දෙ දෙන්නේ .... ඔය පටන්ගැන්ම විතරයි...

    :lol::lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මහිනදයා තටමලා ගෝටා තල්ලු කරේ ඇයි කියලා තෙරෙන්නේ නැද්ද දැන් වත්? :love::love:



    තාම ශුවර් නෑ නෙහ්.. ;););)

    මහින්ද තැටමුවේ නෑනෙ බං....මහින්ද ගෝටාට දෙන්නේ නෑ ශිරන්ති නේ එනවා කිව්වේ :lol::lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ


    ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය නියෝජ්‍ය ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීන්දු කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග වාර්තා කරයි.

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්‍ෂයේ ජ්‍යෙඨෂ්ඨයන්ගේ හමුවක දී මෙම තීන්දුව ඒකමතිකව ගෙන ඇති බව වාර්තා වේ.

    සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමට නම් මූලික වශයෙන් ප්‍රධාන කොන්දේසි තුනකට එකඟවීම යුතු බවද සඳහන් කර තිබේ.

    විධායක ජනාධිපති වී මාස හයක් ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම
    බලය බෙදීම
    රනිල් වික්‍රමසිංහ මහතා මීලග ආණ්ඩුවේද අගමැති ධුරයට පත් කිරීම
    මෙම සියලු කොන්දේසිවලට එකඟ තාවයක් ලිඛිතව ලබාදිය යුතු බවද දන්වා තිබේ. නමුත් මෙම යෝජනාවලට ලිඛිත එකඟතාවය පළකිරීමට සජිත් ප්‍රේමදාස මහතා මේ වන තෙක් ප්‍රතිචාරයක් දක්වා නැති ඇති බවද වාර්තා වෙයි.

    මේ තත්වය මත පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී ඡන්ද විමසීමකට නොගොස් ජනාධිපති අපේක්‍ෂකයා නිල වශයෙන් ප්‍රකාශ කිරීමට අගමැතිවරයා කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.

    මේ අතර වාර්තා වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීම එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ද එකඟ වී ඇති බවයි.


    sfgerg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දැන් චන්දෙන් පරාද උනාම රනිල් දිගටම පක්ෂ නායක, සජිත් නිකම්ම නිකන් පැරදිච්ච අපේක්ෂක, කොහොමද රනිල් සර්ගේ ටිකිරි මොලේ :P

    2025 වෙද්දී එකපාරක් පැරදිච්ච එකා අපිට එපා කියල ආයෙම රනිල්ම ඉල්ලන්නත් බැරි නෑ ඕං

    2025 ඕකා වලෙන් නැගිටිල තමයි ජන්දෙ ඉල්ලන්නේ..
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    2025 ඕකා වලෙන් නැගිටිල තමයි ජන්දෙ ඉල්ලන්නේ..

    පිෂ්ෂුද අප්පා... දුවන්නේ නැති වාහන එක පාරටම කන්ඩෙම් වෙන්නේ නෑ.... ටික ටික දිරන්නේ..... තව කාලයක් සිරිකොත ගැරේජ් එකේ ගාල් කරල තියේවි.... :rolleyes:
     

    Similar threads