UNP ය නැවත බලයට

athal eka

Member
Oct 29, 2018
418
32
0
46148778_992212880967619_7906681758509170688_n.jpg
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ ඔය සේනාල් කියන්නේ කොටියෙක්..NGO කාක්කෙක් :lol::lol:

    ඔව් ඉතින් ගූ ඇන් පී එකේ ඉන්නෙ උන් තමයි..කොටි වෙනුවෙන් දගලන උන් තමයි ගූ ඇන් පි එකේ ඉන්නෙ..කොටි දිනල හමුදාව පරදිනකන් ගූ ඇන් පී තිරිසන්නු බලන් උන්නෙ නැද්ද ??? සියලු ගූ ඇන් පී තිරිසන්නු බලාගෙන උන්නෙ ප්‍රබාකරන් දිනනකන් ඕක මේ හගන්ඩ ඔනෙ දෙයක් නෙමේ..ගූ ඇන් පී තිරිසනා කියන්නෙ රටක් ජාතියක් ආගමක් නැති කල්ලතෝනියෙක්ට..
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    උබල දිනුව කියල හිතන්ඩ එපා පර දෙමලො.. තොපිට අපි මේ රටේ ඉන්නකන් නටන්ඩ දෙන්නෙ නැ..ගූ ඇන් පී තිරිසන්නු එක්ක එකට ලැගල තොපි දිනන්ඩ බලයි ඒක වෙනම දෙයක් ඒකත් අපි බලාගන්නම් .. ගූ ඇන් පී තිරිසන්නු දැනටම පැරදිලා ඉවරයි..
    මා බ්‍රෝ.. වී ඔල්රෙඩි වොන් ද වෝර්.. යු මා බේබි ජස්ට් ප්ලේයින් විත් කෝප්ස්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    මේ දවස්වල කිරිය Reddit එකේ ටීවී සීරිස් Discussion වගේමයි අරක වෙයි මේක වෙයි මේකා මෙහෙමයි මූ මාර වැඩ කරන්නේ...බ්ලා බ්ලා :rofl:

    මේක ඉවර වුණාම ආයෙ චන්දයක් එනකං කිරිය ඩල් වෙයි සෝ enjoy while it lasts :lol:

    සිරාවටම බන්. ඒ වගේම තමයි. මම පට්ට ආසවෙන් බන් මේක බල බල හිටියෙ. ඒත් දැන් නම් මේක එන්ජෝයි කරන්න බැරි මට්ටමට ඇවිල්ලා බන්. එන්ජෝයි නෙවේ මතක් වෙද්දිත් තිත්තයි වගේ :sorry::sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආයේ නටන්න දෙයක් නෑ බං සිංහලු ප්‍රධාන පක්ෂ දෙකට ගානට බෙදිලා ඉන්න හින්ද පක්ෂ දෙකටම ITAK SLMC නැතුව පඩයක් වත් ඇරගන්න බෑ

    සිoහලු දෙකට බෙදිලනම් එකතුවෙන එක සිහලුන්ගෙ දෙයක්, තමන් ඉන්නෙ රටට හතුරු පිලේල මිතුරු පිලේද කියල තීරනය කරන්ඩ මොලයක් තියෙනවනෙ ඕන කෙනෙක්ට..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    සිරාවටම බන්. ඒ වගේම තමයි. මම පට්ට ආසවෙන් බන් මේක බල බල හිටියෙ. ඒත් දැන් නම් මේක එන්ජෝයි කරන්න බැරි මට්ටමට ඇවිල්ලා බන්. එන්ජෝයි නෙවේ මතක් වෙද්දිත් තිත්තයි වගේ :sorry::sorry:

    :eek::oo:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    සිoහලු දෙකට බෙදිලනම් එකතුවෙන එක සිහලුන්ගෙ දෙයක්, තමන් ඉන්නෙ රටට හතුරු පිලේල මිතුරු පිලේද කියල තීරනය කරන්ඩ මොලයක් තියෙනවනෙ ඕන කෙනෙක්ට..
    මම නම් එදා ඉදන් හිටියේ සිරි ලංකාවට කෙලවන පිලේ.. බොරු කියන්න ඕනා නැහැනේ..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සිoහලු දෙකට බෙදිලනම් එකතුවෙන එක සිහලුන්ගෙ දෙයක්, තමන් ඉන්නෙ රටට හතුරු පිලේල මිතුරු පිලේද කියල තීරනය කරන්ඩ මොලයක් තියෙනවනෙ ඕන කෙනෙක්ට..

    සින්හලු 2කට බෙදුනේ 2015දී. දැන් ඒක වෙනස් වෙලා ගොඩාක් කල්..:)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    මම නම් එදා ඉදන් හිටියේ සිරි ලංකාවට කෙලවන පිලේ.. බොරු කියන්න ඕනා නැහැනේ..

    කිරියේ නං උඹ පිල් හැම එකේම ඉන්නවා ඇති අකෞන්ට් විස්සකින් විතර :lol: psychology ඉගෙනගන්න කෙනෙකුට නං උඹ හෙන ඉන්ටරෙස්ටිං කේස් එකක් වෙයි කියල හිතෙනව මට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් එදා ඉදන් හිටියේ සිරි ලංකාවට කෙලවන පිලේ.. බොරු කියන්න ඕනා නැහැනේ..

    සිරි ලoකාවට අපි ඉන්නකන් කෙලවෙන්ඩ දෙන්නෙ නැ , අපි එදත් අදත් හෙටත් රට වෙනුවෙන් අනිවාර්යෙන් පෙනී ඉන්නව යුද්දෙන් ගන්ඩ බැරි උන දේ තොපිට ලියන දෙන තැනට අපි රට පත්වීම වලක්වනව..ගූ ඇන් පී හුත්තිගෙ පුතාල එක්ක තොපි බුදියන ගමන් තොපි උස්සහ කරයි වැඩක් වෙන්නෙ නැ ලගගෙන චන්දෙන් තොපිලව් අපි නැතිකරනව ඒක 100%ක් ස්තීරයි..
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    කිරියේ නං උඹ පිල් හැම එකේම ඉන්නවා ඇති අකෞන්ට් විස්සකින් විතර :lol: psychology ඉගෙනගන්න කෙනෙකුට නං උඹ හෙන ඉන්ටරෙස්ටිං කේස් එකක් වෙයි කියල හිතෙනව මට
    මට දතා දීපු නම තමා "මල්ටි පර්සනලිටි දිසෝඩර්" ඒක හෙන එන්ජෝයිබල් බන්..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    සින්හලු 2කට බෙදුනේ 2015දී. දැන් ඒක වෙනස් වෙලා ගොඩාක් කල්..:)

    මගුල යුද්ධේ දිනල ආව පලවෙනි චන්දෙදිත් කැපුවත් කොළ කියල තොප්පිගල කැලයක් කියපු රනිල්ට දුන්න උන් හිටිය එකේ දැන් සිංහලු එකතු වෙලා ඉන්නවා කියල උඹ හිතනවද :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සින්හලු 2කට බෙදුනේ 2015දී. දැන් ඒක වෙනස් වෙලා ගොඩාක් කල්..:)

    :yes::yes: එච්චරටම බය වෙන්ඩ දෙයක් නැ - චන්දෙට බයේ වාරණ නියෝග ගත්තෙ නිසක පරාජය කියල දන්න නිසයි..