UNP වසන්තව_අයින් කරයි
රාජ්‍ය ඇමති වසන්ත සේනානායක එජාපයෙන් ඉවත් කෙරේ - ඇමතිකමෙන් ඉවත් කරන්නත් සූදානම්
රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
එසේම ඉදිරියේදී ඔහු දරණ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමටද කටයුතු කරන බවද අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර වසන්ත සේනානායක මහතා ජනාධිපති අපේෂක්‍ක ගෝටාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට නියමිත බවට පසුගිය දින කිහිපය තුල සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනා.
Neth news