UNP වසන්තව_අයින් කරයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    UNP වසන්තව_අයින් කරයි

    රාජ්‍ය ඇමති වසන්ත සේනානායක එජාපයෙන් ඉවත් කෙරේ - ඇමතිකමෙන් ඉවත් කරන්නත් සූදානම්

    image_1540179038-2737d3bd29.jpg

    රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

    එසේම ඉදිරියේදී ඔහු දරණ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමටද කටයුතු කරන බවද අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

    මේ අතර වසන්ත සේනානායක මහතා ජනාධිපති අපේෂක්‍ක ගෝටාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට නියමිත බවට පසුගිය දින කිහිපය තුල සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනා.

    Neth news