Unp සාමාජිකත්වය ලැබීමට තිබිය යුතු සුදුසුකම&#35

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    26.gif

    හික්... හිකිස්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔන්න දැන් බයියො හිතාගෙන ඉන්නව තමන්ගෙ IQ 90ට වැඩියි කියල.

    අරක තාම කටේ

    මෙන්න මාට්ටු 90 අඩු එකෙක් :P:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පලයං බං යන්න cww කන්නංගර වගේ අයත් unp උඹල ඔය ඉගෙන ගෙන තියෙන්නෙ එහෙම බැලුවොත් 90ට උඩු iq එකක් තියෙන මෝඩයෙක් ඇති කරපු දේකිං.

    318020.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පලයං බං යන්න cww කන්නංගර වගේ අයත් unp උඹල ඔය ඉගෙන ගෙන තියෙන්නෙ එහෙම බැලුවොත් 90ට උඩු iq එකක් තියෙන මෝඩයෙක් ඇති කරපු දේකිං.

    318020.jpg

    කන්නගරෙගෙ unp එකෙ ගැන නෙමේ කියුවෙ රනිල්ගෙ unp එක ගැන..මැරිච්ච මිනිස්සු වලෙන් නැකිටිනව හැබැයි පොන්නයගෙ පොන්න වැඩ දැකල...:yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කන්නගරෙගෙ unp එකෙ ගැන නෙමේ කියුවෙ රනිල්ගෙ unp එක ගැන..මැරිච්ච මිනිස්සු වලෙන් නැකිටිනව හැබැයි පොන්නයගෙ පොන්න වැඩ දැකල...:yes::yes:

    උඹල විහිලු කලාට ඇත්තටම රනිල් කියන්නෙ facebook page කරන iq එක 170> කියල හිතං ඉන්න උන් කියන ජාතියෙ මෝඩයෙක් නෙමේ. රටට කෙලෝනව ඒක ඇත්ත ඒ වුනාට රනිල් කියන්නෙ අැත්තටම මොලයක් තමා බං :sorry: දැන් කියපං රනිල්ට කඩේ යනව කියල මං රනිල්ට ඡන්දෙ දුන්නෑ මෛත්‍රීපාලට විතරයි දුන්නෙ රනිල්ට දෙන්නෙත් නෑ :no: දැනෙන දේ කිව්වෙ :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹල විහිලු කලාට ඇත්තටම රනිල් කියන්නෙ facebook page කරන iq එක 170> කියල හිතං ඉන්න උන් කියන ජාතියෙ මෝඩයෙක් නෙමේ. රටට කෙලෝනව ඒක ඇත්ත ඒ වුනාට රනිල් කියන්නෙ අැත්තටම මොලයක් තමා බං :sorry: දැන් කියපං රනිල්ට කඩේ යනව කියල මං රනිල්ට ඡන්දෙ දුන්නෑ මෛත්‍රීපාලට විතරයි දුන්නෙ රනිල්ට දෙන්නෙත් නෑ :no: දැනෙන දේ කිව්වෙ :yes:

    අනේ මේ හිනස්සන්නෙ නැතුව ඉදපන් බන්...:lol::lol:
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,654
    379
    83
    1 )බුද්ධි ඵලය(I.Q) 90 ට අඩු විය යුතුය.
    (මෙය මූලිකම සුදුසුකම වේ .අනික්වා මෙහි ව්‍යුත්පන්න වේ )

    2 )දැඩි ආත්මාර්ථ කාමියෙකු විය යුතුය.
    (රට ජාතිය පමණක් නොව තම පවුලේ අය වුවද තමාගේ යහපත වෙනුවෙන් බිලි දීමට ඉදිරිපත් වන්නේ මෙම ගුණය නිසාය.)

    3 )ආධානග්‍රාහී (DOGMATIC)මානසිකත්වයෙන් පෙළිය යුතුය.
    (මැරුණත් UNP, පරම්පරාවම UNP,කැපුවත් කොළ පාටයි,කන්න නැතත් මහින්ද පරාජය කරගත්තා ,යන මානසිකත්වයෙන් සතුටක් ලැබිය හැක්කේ මේ ගුණය නිසාය.)

    4 )හීන මානයෙන් පෙළිය යුතුය.
    (සුද්දට යටත් වෙලා හිටියනම් හොදයි,උන් එක්ක හැප්පෙන්න අපිට බෑ ,බටහිරයන් කියන විදියට ඉන්න ඕන ,වැනි අදහස් මතුවන්නේ මේ ගුණය නිසාය .)

    5 )ආත්ම ගරුත්වයක් හෝ ලැජ්ජාවක් නොතිබීම වැදගත්ය.
    (මෝඩ කථා කියන්නට ගොස් පරම්පරාවම බැනුම් ඇස්සවීමට ,අතේ පැළවෙන බොරු කීමට ,හැකි වන්නේ මේ ගුණය නිසාය.)

    6 )දැනුම අඩු මට්ටමක පැවතිය යුතුය.
    (බ්‍රේස්ලට් දෙනවා ,පුංචි කාර් මිළ අඩුකරනවා ,රැකියා දසලක්ෂයත් දෙනවා,රාජපක්ෂ ණය නිසා රට ගෙනියන්න බෑ ,වැනි කියමන් සත්‍යයයි සිතෙන්නේ මේ නිසාය.)

    7 )මන්ද මානසිකත්වය විශේෂ සුදුසුකමකි.
    (මංගල ,සජිත් ඉදිරියට එන්නේ ඒ ගුණය නිසාය.)

    8 )සම ලිංගිකත්වය වැනි විකෘති තත්වයන් පැවතීමද යහපති.
    (මංගල ආදර්ශයට ගන්න .ඉහළට යෑමට සුදුසු කමකි.)
    :P
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    සම ලිංගිකත්වය වැනි විකෘති තත්වයන් පැවතීමද යහපති.
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    ආධානග්‍රාහී (DOGMATIC)මානසිකත්වයෙන් පෙළිය යුතුය
     
    DarkFox

    Active member
  • Jul 6, 2016
    363
    225
    43
    සයිබ අවකාශයේ සත්‍ය දන්නා තරුණයෙ පසුවන ඔබ මයිත්‍රී පාලනයක් උදෙසා ක්‍රියාකාරී ලෙස ඉන් ඔබ්බට අපගේ මතය ගෙනයන්නේ කෙලෙසද ....එන්න අපි කතා කරමු....ක්‍රියාකාරීව මේ දුෂ්ට පාලනය බිද දමන ආකාරය සාකච්චා කරමු
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,473
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සයිබ අවකාශයේ සත්‍ය දන්නා තරුණයෙ පසුවන ඔබ මයිත්‍රී පාලනයක් උදෙසා ක්‍රියාකාරී ලෙස ඉන් ඔබ්බට අපගේ මතය ගෙනයන්නේ කෙලෙසද ....එන්න අපි කතා කරමු....ක්‍රියාකාරීව මේ දුෂ්ට පාලනය බිද දමන ආකාරය සාකච්චා කරමු

    කොහෙටද එන්න ඕනෙ. අපි එන්නම්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    රනිල් නරක වන අතර ඉතිරි 224 ඉතා ගුණගරුක සුපිරි වීරයන් වේ. තාම මේ හෝතඹුවොන්ට කඩේ යන උන් ඉන්නව නේ.