රනිල් ඉන්නේ අදිකරන තීන්දුව එනකම් අල්ලගෙන සීන එක සිරා උනොත් ජනපති පත්වීම අවලන්ගුයි අගමැති ජනාදිපති වෙනවා පුරවැසි සීන් එක![]()
මොකක්ද යකොව් ඒ කතාව

නික්ජොශ් ඉජුක් ඉජුක්

රනිල් ඉන්නේ අදිකරන තීන්දුව එනකම් අල්ලගෙන සීන එක සිරා උනොත් ජනපති පත්වීම අවලන්ගුයි අගමැති ජනාදිපති වෙනවා පුරවැසි සීන් එක![]()

ඔය යන සෙට් එකේ අනිවාර්යෙන් බදුර්දීන් ඉන්නවා, දැන් ගොඩක් අය මහමතිවරනේදී පොහොට්ටුවට දෙන්න, එතකොට බදුර්දීන්ලගේ සහය ඕනි නැ කියල මතයක් හදාගෙන යන්නේ එකට තම...

පිස්සුද බන් ඔය එන්නේ නැහැ කලින් පාරත් එනවා කිව්වේ ආණ්ඩුව මාර්තු වෙනකම් ඇදගෙන යයි රනිල්
යනවානම් දැන්ම ගිහින්
රනිල් ඉන්නේ අදිකරන තීන්දුව එනකම් අල්ලගෙන සීන එක සිරා උනොත් ජනපති පත්වීම අවලන්ගුයි අගමැති ජනාදිපති වෙනවා පුරවැසි සීන් එක![]()
අධිකරණයට උඩින් රටවැසියා ඉන්නවා කියන එක බොරු වෙනවනේ එහෙම පුළුවන් නම්![]()

පිස්සු කතා බන් ඕවා... මොකද්ද තීන්දුව කවුද නඩු දාල තියෙන්නෙ.. කවුද කරුණු විමසල තියෙන්නෙ... "පරාද ගිණියමට සිත නිවාගන්න කියන කතා ඔය"
" විශ්‍රාම වැටුප් ගැටලුව "
ammage kathawakne yako meka...