UNP:29ක් දෙදරා යයි

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,313
    20,698
    113
    Panadura
    රනිල් ඉන්නේ අදිකරන තීන්දුව එනකම් අල්ලගෙන සීන එක සිරා උනොත් ජනපති පත්වීම අවලන්ගුයි අගමැති ජනාදිපති වෙනවා පුරවැසි සීන් එක :dull::dull::dull:

    මොකක්ද යකොව් ඒ කතාව
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    රනිල් ඉන්නේ අදිකරන තීන්දුව එනකම් අල්ලගෙන සීන එක සිරා උනොත් ජනපති පත්වීම අවලන්ගුයි අගමැති ජනාදිපති වෙනවා පුරවැසි සීන් එක :dull::dull::dull:

    මගුලක් නම් කියවන්න එපා :angry:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    හිටපු ඇමතිලා නෙවෙයි යූන්පී එකේ හොද මන්ත්‍රීලා ටිකක් හිටියා උන් සෙට් එක අරගෙන ශක්තිමත් ආන්ඩුවක් හදන්න ඕන
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113

    රනිල් ඉන්නේ අදිකරන තීන්දුව එනකම් අල්ලගෙන සීන එක සිරා උනොත් ජනපති පත්වීම අවලන්ගුයි අගමැති ජනාදිපති වෙනවා පුරවැසි සීන් එක :dull::dull::dull:

    අධිකරණයට උඩින් රටවැසියා ඉන්නවා කියන එක බොරු වෙනවනේ එහෙම පුළුවන් නම් :D
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,688
    113
    ඔය යන සෙට් එකේ අනිවාර්යෙන් බදුර්දීන් ඉන්නවා, දැන් ගොඩක් අය මහමතිවරනේදී පොහොට්ටුවට දෙන්න, එතකොට බදුර්දීන්ලගේ සහය ඕනි නැ කියල මතයක් හදාගෙන යන්නේ එකට තම...
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔය යන සෙට් එකේ අනිවාර්යෙන් බදුර්දීන් ඉන්නවා, දැන් ගොඩක් අය මහමතිවරනේදී පොහොට්ටුවට දෙන්න, එතකොට බදුර්දීන්ලගේ සහය ඕනි නැ කියල මතයක් හදාගෙන යන්නේ එකට තම...

    :yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    විශ්‍රාම වැටුප් ගැටලුව හේතුවෙන් මෙම පාර්ලිමෙන්තුවේ නිළ කාලය අවසන් වන තෙක් විසුරුවා නොහරින ලෙස ඇතැම් මන්ත්‍රීවරුන් ඉල්ලා තිබෙන බවද වාර්තාවේ.

    හරි ශෝක්... විශ්‍රාම වැටුප.. රෙද්ද තමයි. උන්ට විශ්‍රාම එනකන් රට බ්‍රේක් කරලා තියාගමුකො.. අවුරුදු 5යි තියෙන්නෙ ඒකෙන් මාස 4ක් කියන්නෙ ලොකු කාලයක්.. පිස්සු කෙලින්න වෙලාවක් නෑ... ගෝඨා මැතිතුමණි, අපේ යුතුමක අපි කළා ඔබේ යුතුකම ඔබ පටන්ගන්න...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පිස්සුද බන් ඔය එන්නේ නැහැ කලින් පාරත් එනවා කිව්වේ ආණ්ඩුව මාර්තු වෙනකම් ඇදගෙන යයි රනිල්
    යනවානම් දැන්ම ගිහින්

    රනිල් ඉන්නේ අදිකරන තීන්දුව එනකම් අල්ලගෙන සීන එක සිරා උනොත් ජනපති පත්වීම අවලන්ගුයි අගමැති ජනාදිපති වෙනවා පුරවැසි සීන් එක :dull::dull::dull:

    විසිරුවලා දාන්න තියෙන්නෙ බන්... මෙච්චර පජාත වෙලත් කූඩැල්ලොවගේ එල්ලිලා ඉන්නෙ විලිලැජ්ජා නැතිව... බහුතරය පෙන්නල අගමැතිකම රැකගන්න කියලා... ලොක්කට බහුතරය නෑ දැන්...
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    profilepic397621_4.gif
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අධිකරණයට උඩින් රටවැසියා ඉන්නවා කියන එක බොරු වෙනවනේ එහෙම පුළුවන් නම් :D

    පිස්සු කතා බන් ඕවා... මොකද්ද තීන්දුව කවුද නඩු දාල තියෙන්නෙ.. කවුද කරුණු විමසල තියෙන්නෙ... "පරාද ගිණියමට සිත නිවාගන්න කියන කතා ඔය" :P:P
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    පිස්සු කතා බන් ඕවා... මොකද්ද තීන්දුව කවුද නඩු දාල තියෙන්නෙ.. කවුද කරුණු විමසල තියෙන්නෙ... "පරාද ගිණියමට සිත නිවාගන්න කියන කතා ඔය" :P:P

    ඔය කතාව මැකෝ තුමා කිඅනවා ඇහුනා හැබැයි ගෝටාටම කියලා නෙමේ ගොටාගේ ඩුවල් සිටිසන් සින් එක අන්තිම කාලේ අදුන වෙලේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,610
    14,237
    113

    රනිල් ඉන්නේ අදිකරන තීන්දුව එනකම් අල්ලගෙන සීන එක සිරා උනොත් ජනපති පත්වීම අවලන්ගුයි අගමැති ජනාදිපති වෙනවා පුරවැසි සීන් එක :dull::dull::dull:

    ඒ මොකක්ද බං?:nerd: