UNP Aken Chande Illala Illan Kapu Ranjan

sasamantha

Member
Dec 16, 2008
1,167
18
0
සබරගමුව විපක්‍ෂ නායකට හිමි වරප්‍රසාද කිසිවක්‌ මට ලැබෙන්නේ නෑ
රංජන් රාමනායක කියයි

නෝමන් පලිහවඩන

සබරගමුව පළාත් සභාවේ විපක්‍ෂනායකවරයා වශයෙන් කටයුතු කරන තමාට රජයෙන් අසාධාරණකම් සිදුවන බව රන්ජන් රාමනායක මහතා "දිවයින"ට කියා සිටියේය.

මෙම පදවියට පත්වී දැනට සෑහෙන කලක්‌ ගතවී ඇතත් තමාට නිල වාහනයක්‌, විපක්‍ෂනායක වැටුප මෙන්ම කාර්ය මණ්‌ඩලයක්‌ වරප්‍රසාද කිසිවක්‌ ලැබී නැතැයි කී රන්ජන් රාමනායක මහතා රජයේ ඇතැම් දේශපාලනඥයන් සුපිරි වාහන පරිහරණය කරද්දී තමාට කුඩම්මාගේ සැලකිලි දක්‌වන්නේ ඇයි දැයි කියා රජයෙන් විමසන බවද පැවැසීය.

මේ අනුව තමාට වහාම සාධාරණයක්‌ ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සඳහන් කළ රන්ජන් රාමනායක මහතා ළඟදීම එම ඉල්ලීම් ලැබේවි යෑයි සිතන බවද කීය.

පළාත් සභාවල අනිකුත් විපක්‍ෂ නායකයන්ට මෙවැනි දීමනා වැටුප් ලැබෙන නමුත් තමාට මෙවැන්නක්‌ නොලැබෙන්නේ ඇයි දැයි කියා රන්ජන් ප්‍රශ්න කළේය.

navi

Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83

    මෙන්න ජනතාවට සේවය කරන්න ඇවිත් රජයෙන් වරප්‍රසාද ඉල්ලනව... මුන්ගේ කතාව විතරයි...:angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    The benefits had been cut because of all the leave he has taken since becoming the opposition leader. :P
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මෙන්න ජනතාවට සේවය කරන්න ඇවිත් රජයෙන් වරප්‍රසාද ඉල්ලනව... මුන්ගේ කතාව විතරයි...:angry::angry::angry::angry::angry::angry::angry::angry:

    macho u helaurumaya wage luxary vehecles neme illanne! thamange salary eka witharai!
    kawda kiyapan salary eka nogena inne! J.V.P ekath gannawa!:rolleyes::rolleyes::rolleyes:
     
    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    සබරගමුව විපක්‍ෂ නායකට හිමි වරප්‍රසාද කිසිවක්‌ මට ලැබෙන්නේ නෑ
    රංජන් රාමනායක කියයි

    නෝමන් පලිහවඩන

    සබරගමුව පළාත් සභාවේ විපක්‍ෂනායකවරයා වශයෙන් කටයුතු කරන තමාට රජයෙන් අසාධාරණකම් සිදුවන බව රන්ජන් රාමනායක මහතා "දිවයින"ට කියා සිටියේය.

    මෙම පදවියට පත්වී දැනට සෑහෙන කලක්‌ ගතවී ඇතත් තමාට නිල වාහනයක්‌, විපක්‍ෂනායක වැටුප මෙන්ම කාර්ය මණ්‌ඩලයක්‌ වරප්‍රසාද කිසිවක්‌ ලැබී නැතැයි කී රන්ජන් රාමනායක මහතා රජයේ ඇතැම් දේශපාලනඥයන් සුපිරි වාහන පරිහරණය කරද්දී තමාට කුඩම්මාගේ සැලකිලි දක්‌වන්නේ ඇයි දැයි කියා රජයෙන් විමසන බවද පැවැසීය.

    මේ අනුව තමාට වහාම සාධාරණයක්‌ ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සඳහන් කළ රන්ජන් රාමනායක මහතා ළඟදීම එම ඉල්ලීම් ලැබේවි යෑයි සිතන බවද කීය.

    පළාත් සභාවල අනිකුත් විපක්‍ෂ නායකයන්ට මෙවැනි දීමනා වැටුප් ලැබෙන නමුත් තමාට මෙවැන්නක්‌ නොලැබෙන්නේ ඇයි දැයි කියා රන්ජන් ප්‍රශ්න කළේය.

    answer is ur one shot one.....:D:D:D:D:D:D:D:D
     
    sasamantha

    Member
    Dec 16, 2008
    1,167
    18
    0
    macho u helaurumaya wage luxary vehecles neme illanne! thamange salary eka witharai!
    kawda kiyapan salary eka nogena inne! J.V.P ekath gannawa!:rolleyes::rolleyes::rolleyes:

    U kohomada Wipaksha Nayaka Padiyai, Vehicle Akakui Illanne. Uwa Wipaksha Nayaka Kale Eyene..... Samahara Vita Koti Sirase Kiyanda Athi A dawaswala Indanma U thama Wipaksha Nayakaya kiyala.