UNP එකේ අලුත් නායකයා රනිල් වික්‍රමසිංහ සර් 

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය වී තිබේ.
අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය කර ඇත්තේ පක්ෂයට අලුත් නායක පත් කිරීමේ වැඩ පිළිවෙල වෙනස් කිරීමටයි.
පක්ෂය සඳහා නව නායකයෙකු තෝරා ගැනීමේදී කාලයට ඉඩ දෙමින් සහ තරුණයන් අතර නිතර අධීක්ෂණයට ලක් කළ යුතු බව සාකච්ඡා වී ඇත.
එම සියළු ලු කාරණා සැලකිල්ලට ගනිමින් නව නායකයා තෝරා ගැනීම ඉතා ප්‍රවේශමින් සිදු කර යුතු බවද කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අදහස වී තිබේ.
අම්මෝ එක