UNP Breaking News 🔴🔴🔴🔴📣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,724
    72,962
    113
    මාලඹේ
    UNP එකේ අලුත් නායකයා රනිල් වික්‍රමසිංහ සර් 😀😀😀
    sketch-1597406009527.png

    එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය වී තිබේ.

    අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය කර ඇත්තේ පක්ෂයට අලුත් නායක පත් කිරීමේ වැඩ පිළිවෙල වෙනස් කිරීමටයි.

    පක්ෂය සඳහා නව නායකයෙකු තෝරා ගැනීමේදී කාලයට ඉඩ දෙමින් සහ තරුණයන් අතර නිතර අධීක්ෂණයට ලක් කළ යුතු බව සාකච්ඡා වී ඇත.

    එම සියළු ලු කාරණා සැලකිල්ලට ගනිමින් නව නායකයා තෝරා ගැනීම ඉතා ප්‍රවේශමින් සිදු කර යුතු බවද කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අදහස වී තිබේ.
    අම්මෝ එක 🤩🤩
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මූ නම වෙනස් කර ගත්තා නම් රෑනිල් වික්කමසිංහ වගේ.. මොරාල් එකක් එයි පාක්ශිකයාට 😂 අලුත් නායකත්වයක් නේ කියලා
     
    • Like
    Reactions: 2osama

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    UNP එකේ අලුත් නායකයා රනිල් වික්‍රමසිංහ සර්

    මේ මන් දන්නැතිනිසා අහන්නේ! එතකොට පරණ නායකතුමා කව්දබන්!
    ආ ටොයියෝ දෙන්න බලන්ඩ උත්තරේ!
    බයියෝ එපා ප්ලීස්!
    නත්නම් තලහයි හොඳේ!
     
    • Haha
    Reactions: 2osama

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,473
    35,306
    113
    එක මන්ත්‍රී ධූරයක් තියෙන පක්ෂයක් ගැන මොන බ්‍රේකින් නිවුස්ද බං. ගමේ මරණාධාර සමිතියේ ඔයිට වඩා නිවුස් තියෙනවා
     
    • Like
    Reactions: Mawathagama