UNP karayo warew

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,835
    40,533
    113
    xnugDR8.jpg

    කොන්දක් තියෙන යූඑන්පී කාරයෝ ඉන්නවා නම්, විජේදාසයව ඇමතිකමෙන් අයින් කරන්න කියලා රනිල්ගේ පේජ් එකේ කමෙන්ට් එකක් දාන්න.

    පහුගිය දවස් ටිකේ සමහර යුඑන්පී කාරයෝ විජේදාසයව සුද්ද කරන්න හෙනම ගේමක් දුන්නා. මෙන්න උබලට කොන්දක් තියෙන බව ඔප්පු කරන්න අවස්ථාවක්.

    දූෂන විරෝධී ශ්‍රීලංකා කාරයො ජේවීපී කාරයොත් පක්ශයක් නැති එකෙක් උනත් මේකට සම්බන්ධ උනාට කමක් නැහැ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,835
    40,533
    113
    රනිල් මහින්දල ඔක්කොම එකයි බන් ... උන් හොඳ යාළුවො ... උඹල මෙතන මරාගන්නව

    ඒ ඉස්සර. ඉස්සර අපි මහින්දට ඡන්දේ දීලා පැත්තකට වෙලා බලන් හිටියා. අපි කෑගැහුවේ CSN සිග්නල් නැහැ. ඇඩ්ස් වැඩියි. බෝල පහයි පෙන්නන්නේ වගේ දේවල් වලට. ඉස්සර ඇපි මේ වගේ දේවල් වලට විරුද්ධව කතා කරේ නැහැ. ඒක අපේ වැරැද්දක්. ඒ වැරැද්දම මේ ආණ්ඩුවට කරන එක ලොකු වැරැද්දක්. ඉස්සර කරපු වැරදි දැන් ඉන්න උන්දලට කරන්න දෙන්න බැහැ. විරුද්ධත්වය පල කරපියව්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,497
    22,159
    113
    Gotland
    මූව එක්ස්පොස් උනා
    තව එකක්

    අවන්ට් ගර්ඩේ මහ එකා ඇමරිකා සුපිරි සවාරි යන්නේ සින්හලුන්ට ලැබෙන්න තිබ්බ සල්ලි වලින් නේද ?
     
    TLTR

    Banned
  • Dec 30, 2008
    129
    12
    18

    ඒ ඉස්සර. ඉස්සර අපි මහින්දට ඡන්දේ දීලා පැත්තකට වෙලා බලන් හිටියා. අපි කෑගැහුවේ CSN සිග්නල් නැහැ. ඇඩ්ස් වැඩියි. බෝල පහයි පෙන්නන්නේ වගේ දේවල් වලට. ඉස්සර ඇපි මේ වගේ දේවල් වලට විරුද්ධව කතා කරේ නැහැ. ඒක අපේ වැරැද්දක්. ඒ වැරැද්දම මේ ආණ්ඩුවට කරන එක ලොකු වැරැද්දක්. ඉස්සර කරපු වැරදි දැන් ඉන්න උන්දලට කරන්න දෙන්න බැහැ. විරුද්ධත්වය පල කරපියව්.

    online ද? :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,835
    40,533
    113
    online ද? :lol:

    ඇෆ්බී එක ඉස්සර තිබ්බේ ආතල් ගන්න උනාට දැන් විදේශ කුමණ්ත්‍රන හරහා ආණ්ඩු පෙරලන්නත් පුළුවන් :P උබට ඕනේම නම් වෙලාවක් දාගෙන පාගමනකුත් යමන්:dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,835
    40,533
    113
    මූව එක්ස්පොස් උනා
    තව එකක්

    අවන්ට් ගර්ඩේ මහ එකා ඇමරිකා සුපිරි සවාරි යන්නේ සින්හලුන්ට ලැබෙන්න තිබ්බ සල්ලි වලින් නේද ?

    සම්පූර්ණ ලාභය රජයට එන විදිහට වැඩේ කරනම් ඒ සල්ලි ඔක්කෝම රජයටනේ. තුන්වෙනි පාර්ශවයක් අහවල් එකටද? මේක මේ නිස්සන්කයා තනියෙන් ගහපු ගේමක් නෙවෙයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,835
    40,533
    113
    අනුර කුමාර දිසානායක : ඇවන්ගාඩ් දූශනයක් පමනක් නෙවෙයි, ඇවන්ගාඩ් කියන්නේ දේශපාලනයක්

    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මූව එක්ස්පොස් උනා
    තව එකක්

    අවන්ට් ගර්ඩේ මහ එකා ඇමරිකා සුපිරි සවාරි යන්නේ සින්හලුන්ට ලැබෙන්න තිබ්බ සල්ලි වලින් නේද ?

    එතින් නිශ්හ්සංක කියන්නේ සිහලෙක් තමයි යකෝ. සිංහල එකෙක් ගියාම මොකද ?/ තොවගේ කුහකයෙක්. සිංහල එකා දිස්නිලන්තේ යන එකට ඉරිසියාව
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනුර කුමාර දිසානායක : ඇවන්ගාඩ් දූශනයක් පමනක් නෙවෙයි, ඇවන්ගාඩ් කියන්නේ දේශපාලනයක්

    අම්මේ ලොකොත්තරයා බඩු මිල අඩු කරපිය කියලා එක පාගමනක් යමන් :angry:.ශිෂ්‍යයන්ට හරහට දිගට ගහනවා / කුමාර් කුනරත්නම් කාරයාව අල්ලන් දස වද දුන්නා එක වචනයක් කියපන් :angry:

    උඩ්න් සල්ලි වැටෙන නිසා අවන්ගාර්ඩ් විතරයි මෙයාට පෙන්නේ

    අනිත් වැඩ වලදී මෙයා අද ගොළු බිහිරි :lol:

    ලංකාවේ තියන නො 1 ව්‍යාජ වමවාදී පක්ෂය දැන් මේක