පක්ශේ, විපක්ශේ උන්දලා ඔක්කොම එකයි සල්ලි නම් ඉතින් අපායට උනත් පැනලා යන්නේ, කොටියා ශාන්තු වරයෙක් කියලත් කියයි. හෆොයි දිව දෙකේ පොන්සියොන් ගේ කතාවලට රැවටිලා ජෙනරල් වැටුන අමාරුවක තරම. අනිවා මොහාන් ලාල් කියයි අලිබබාගේ දෑත ශක්තිමත් කරන්න ආවා කියලා. පොනිල් ගේ කෂ්ටිය කියයි ඌ කරපු හොරකම්ක් වහගන්න ඒ පැත්තට පැන්නා කියලා. ලොල්.