කාට උනත් ඒක එසේ නොවිය යුතුයි මචන්.
anna hari ape rata dawasin dawasa nati wenawaban
කාට උනත් ඒක එසේ නොවිය යුතුයි මචන්.
![]()
මෙහෙමද බන් Rep දෙන්නේ.අනේ මන්දා දෙන්නේ ඔහොමනම් මට වෑඩිපුරම ලෑබිල තියෙන්නේ +Rep නේ.
![]()
සිරස ඉස්සර එකට තමා හිටියේ.
තමත් එහෙම තමා.
සිරසට කෙල උනේ අර නායකයා තෝරන්න තිබ්බේ චන්දෙන් පස්සේ.
උන් හිතුව රනිල් ඉවරයි කියලා.
එක නිසා පුලුවන් තරම් රනිලට කෑපුවා.
අන්තිමට උන්ට කෙල උනා.
Uba nil kiyala kawda ban ubawa ganan ganne? ane pala pons yanna.

එක නෙමෙයි උනේ යකෝ . මහරාජා රනිල් එක්ක තරහ උනා මනෝ ගනේෂන් ජාතික ලැයිස්තුවෙන් ගත්තේ නැති එකට එකය ඔහොම කරන්නේ
FYI - දැන් සිරස ratings වලින් තුන ඉන්නේ
බිස්නස් කාරයො තමයි රටෙ දේශපාලනය තීන්දු කරන්නෙ ... ඒක මහින්දටත් පොදු ධර්මතාවයක් කියන එක තේරෙයි තව ටික කාළයක් යනකොට
මුන් නිකන්ම නිකන් කසිකබල් මාඨ්‍යය කබලක්නෙ. මුන්ට මොකක්ද තියෙන අයිතිය හිතෙන හිතෙන විදියට මිනිස්සුන්ට මඩ ගහන්න. සිරස කියන්නෙ දැන් itn එකට වඩා ගූ චැනල් එකක් 
Machan, SIRASA is a media.. only way they could do a change is showing the people reality.. that's what they are doing i guess.. if you like what they are doing don't worry about how they are doing it. that's da only way they could do... showing the people reality about Ranil.
I just wanted to make my point. no offense...
Who Said that they are a MEDIA, They r just jokers, Since they created a Super Star they think they can also do the same in Politics. Once their building got burnt then many felt sorry for them but now what they got may be their Karma.
If you call them a Media House its wrong, Media House has Ethics, Has any Media Corporation gone on attacking a Person you can tell once twice but this is to take their personal advantage. They think they r the hero's but in reality they r the biggest fools. Because of them all of us are suffering. They will have to pay one day for all our suffering.
Today it can be Ranil and tomorrow it can be another person but this is not the way a Media House to behave. So they are not a Media House its a Joker Station.
People who take them seriously are also falling to their prey.
Why don't we have a Poll is Sirasa doing Good to us or Not ? Try this then we will know the result.
Ona me sidiya Sirasa ekai awatha
http://www.youtube.com/watch?v=X-fbsMYm5vA
ung madiya nag mewa penuwadatha ?

රනිල් ගේ ඔනෑතරම් වෑරදි අඩුපාඩුකම් තියෙන්නට පුලුවනි.
නමුත් ඔහුගේ වෑරදි අඩුපාඩුකම් සෙවිමට හෝ ඒ සදහා අවශය ක්‍රියාමාර්ග ගෑනීමට හෑක්කේ ඔහුගේ පක්ශයට පමනි.
නමුත් තමන්ට අයිති නෑති දේම පමනක් හෑම විටම කරන නපුන්සක නාලිකාවක් ද ලංකාවේ ඇත.
ඒ අප කවුරුත් දන්නා මාධය සදාචාරය ගෑන සෑම විට කතාකරන සිරස නාලිකාවය.
රනිල්ට විරුද්දව කරන උද්ගෝශන වෑනිදෑ පෑය 24ර පුරාම පෙන්නුවත් එකේ වරදක් නෑත.
නමුත් කිසිවිටෙකත් ඔවුන්ට කියම් පක්ශයක නායකයෙකු ගෑන තීරනය කීරීමේ අයිතියක් කිසිසේත්ම නෑත.
UNPය යනු රටේ පෑරනිම හා තවමත් රටේ විශාලම තනි පක්ශය වේ.
එවෑන් පක්ශය නායකයා තීරනය කිරීමට මෙවෑනි තුප්පහී නාලිකාවකට ඇති අයිතිය කුමක්ද?
මෙය ලියන මම ශ්‍රී ලංකා කාරයෙකි.
නමුත් මේ රටේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයක් වන UNP යට සිදුකරන මෙම අසික්කිත මෑදිහත් වීමට මම කිසිසේත්ම එකග නොවෙමි.
![]()
