අඩෝ මට මතක නෑ බන් ඔය දෙගොල්ලෝ මාරුවෙන් මාරුවට විපක්ශේ සහ ආන්ඩුව කරනකොට මේවගේ ගොන් කතා කියනවා. විශේශයෙන් ආන්ඩුව කරනකොට විපක්ශේ මර්දනය කරන්නේ නෑ. උන්ට ඕන දෙයක් කරන්න කියන්න දෙනවා. මට දැන් දැන් තේරෙනවා ජෙප්පෝ විපක්ශේ බිත්තියටම හේත්තු කරලා ආන්ඩුවේ බලේ තියාගන්න හදන්නේ සදාකල්ම. රාජ්‍ය ආයතන ටිකට ගේම දෙනවා බලපන්. එකෙක්ට කටක් හොල්ලන්න බෑ උන්ගේ සමිති ටික ඒවා ලස්සනට කවර් කරනවා.
