other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එකෙන්ම. මට පුදුම එකසිය ගානට හොරකන් කරද්දී තුන් හතර ගොල්ලොම. කොහොමද බන් මේ මිනිස්සු එක එකාට කඩේ යන්නේ උන්ට වඩා මු හොදයි කියාගෙන.

    :yes::yes:
    අපි තමිල්නාඩු දේශපාලනය හිනාවුනාට ලන්කාවත් ඒ වගේම තමයි
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :yes::yes:
    අපි තමිල්නාඩු දේශපාලනය හිනාවුනාට ලන්කාවත් ඒ වගේම තමයි
    තමිල්නාඩු හොදා බන්. අඩු තරමේ උන්ට බැක් කරන්න අල්ලපු වත්තේ ප්‍රාන්තයක්වත් තියනවා. ලංකාවේ එහෙමද, මුළු රටම එකම පිස්සන් කොටුවක්.

    දැන්, බලපන්. මහින්ද ස්ටේජ් නගිනවා පොහොට්ටුවෙන්. ප්‍රාදේශීය එක මහින්දගේ ෆොටෝ ගහලා පොහොට්ටුවට දෙන්නලු. මහින්ද ඒ උනාට ප්‍රදාන ගමේ පොහොට්ටු අපේක්ෂකයාගේ හතුරාගේ පක්ශෙ සාමාජික. මොන හිකෙන විහිළුද බන්. ගමේ පොහොට්ටුවා අතත් එක්ක මරාගන්නවා. පොහොට්ටුවගේ ලොක්කා අත ලකුණේ සාමාජික. දැන් මේ සරල සින්දාන්තය නොතේරෙන උන්ද බන් ශ්‍රී ලාංකිකයෝ. ඒ එකක්. අනික යුඇන්පී.. රවියා නියෝජ්‍ය නායකකමේ තියාගන්නවද කියලා පක්සේ උන් සාකච්චා කරනවා. විහිලුනේ බන්. හරිනම් සාකච්චා කරන්න ඕනා උගේ පක්ෂ නායකකම තහනම් කරලා කුඩු කරන්න, සිරා කියනවා ඌ මහින්දගේ ආණ්ඩුවෙන් බැස්සේ අරලියාගහා මන්දිරේ 2012 උට වංචා කතා කරන්න එපා කිව්වා දවසෙලු, එතකොට ඌ බුදියගෙනද හිටියේ 2012 ඉදන් 2015 වෙනකන්.
     
    Last edited:
    ඔබ කියන්නේ මහින්ද>සිරා+රනිල්
    මම කියන්නේ මහින්ද = සිරා+රනිල් = අසාර්තකත්වය

    6,8,10-ඉහත ප්‍රකාශය බලන්න
    7- අපේ රටේ ඉතිහාසයටම නිතියෙන් වැරදිකරුවකු නොවු දේශපාලකයෙක් නොසිටිමෙන් පෙනියන්නේ අපගේ දේශපාලකයින් සුපිරිසිදු චරිත බවය.
    9-:lol::lol: no comments

    මචං උඹ රටක දේශපාලකයින්ගේ සාර්ථකත්වය මනින්නේ කොහොමද? හොරකම් චෝදනා තියන විදිහට ද? මචං වඩා වැදගත් වෙන්නේ ඒ ඒ නායකයින් රට වෙනුවෙන් රටේ ආර්ථිකය, ආරක්ෂාව ගොඩ නගපු විදිහට්‍............මහින්දගේ කාලේ රට ඉදිරියට ගියා.........මහින්ද ලංකාව වෙනුවෙන් පෙනී සිටියා හා රට ආරක්ෂා කළා.....බෙදුම්වාදයට හිස ඔසවන්න දුන්නේ නැ..........අන්න එතනයි නායකයෙක් ගේ වටිනාකම මතු වෙන්නේ.............නැත්තම් කිසිම හොරකමක් නොකරන එකෙක්ම දාගෙන කියලා මෙලෝ වැඩක් නැති මෙලෝ අවබෝධයක් නැති පොල්පිත්තක් නායකයා කරග්නන ද? දැන් ඉන්නේ හොරකම් නොකරන ම පොල් පිත්තක්
     
    මම උබෙන් අහපු එකට උත්තර දියණ. උබ කියනවා ගොටාබය/මහින්ද හොද නායකයෝලු. අපිත් කැමතියි ඉතින් එහෙම අ යට චන්ධයක් දෙන්න. ඉතින් මට කියපන්. ගොටාබය මහින්ද ඉන්න පක්ෂේ මොකක්ද?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචං උඹ රටක දේශපාලකයින්ගේ සාර්ථකත්වය මනින්නේ කොහොමද? හොරකම් චෝදනා තියන විදිහට ද? මචං වඩා වැදගත් වෙන්නේ ඒ ඒ නායකයින් රට වෙනුවෙන් රටේ ආර්ථිකය, ආරක්ෂාව ගොඩ නගපු විදිහට්‍............මහින්දගේ කාලේ රට ඉදිරියට ගියා.........මහින්ද ලංකාව වෙනුවෙන් පෙනී සිටියා හා රට ආරක්ෂා කළා.....බෙදුම්වාදයට හිස ඔසවන්න දුන්නේ නැ..........අන්න එතනයි නායකයෙක් ගේ වටිනාකම මතු වෙන්නේ.............නැත්තම් කිසිම හොරකමක් නොකරන එකෙක්ම දාගෙන කියලා මෙලෝ වැඩක් නැති මෙලෝ අවබෝධයක් නැති පොල්පිත්තක් නායකයා කරග්නන ද? දැන් ඉන්නේ හොරකම් නොකරන ම පොල් පිත්තක්

    මමත් පිලිගන්නවා ලන්කාවේ නිදහසින් පසු හිටපු සාර්ථකම නායකයා මහින්ද කියලා . යුද්ධය ඉවරකිරිම වගේම යටිතල පහසුකම් දියුනුකිරිම අතිනුහ් ඒ කාලය තමයි iඉදිරියෙන්ම ඉන්නේ. බලයට කෑදරනොවි වැඩ කලානම් ලන්කාවේ මහහීර් මොහොමඩ්, ලී ක්වාන් යු වගේ වෙන්නමහින්දට පුලුවන්කම තිබ්බා.ඒත් එයා තෝරගත්තේ තමන්ගේ හෙන්චයියන්ට ඕනම දෙයක් කරන්න දීලා බලන් ඉන්න එක. නිතියේ ආධිපහ්තය එහෙම පිටින්ම පිරිහුනා. අගවිනිසුරු අයින් කරපු විදිය ( දැන් යහපාලනය ගැන කියවනරාජිත තමයි ඒකේ පර්ලිමේන්තු කමිටුවේදි ශිරානි බණ්ඩාරනායකට කැතම විදියට කතාකරලා තිබ්බේ),සාරුව සුනිල්,තන්ගල්ලේ සභාපති, මර්වින් ,දුමින්ද,සජින් වාස් උදාහරණ ටිකක් විතරයි .රාජ්‍ය දේපල තමන්ගේ දේශපාලනයට එහෙම පිටින්ම පාවිච්චි කලා . විදේශ සේවයේ හිටපු හොදම අය අයින්කලා /නැත්නම් එයාලම කලකිරිලා අයින්වුනා. තමන් හොරකම් නොකලත් හොරකම් කරන එවුන්ට කිසිදෙයක්කලේ නෑ. සාමාන්‍ය ජනතාවගේ ජිවිත්වල වටිනාකම බින්දුවටම දැම්මා.(කටුනායක,රතුපස්වල).ඒක නිසා තමයි මහින්දත් අසාර්ථකනායකයෙක් වෙන්නෙ අනිත් අයට වඩා හොදවුනත්ව් අවම වශයෙන් මහින්දෑ වැරදි පිලිගත්තා නම් ආපහු සැරයක් හිතන්න තිබ්බා.එත් ඔහු ඒ වැරදිපිලිගෙනත් නෑ ඔහු වටේ දැන් ඉන්න සමහරකුත් අන්තම දුෂිත දේශපාලකයෝ .ඔයා මේක දිහා බලන්නේ සිරිසේනටvසාපේක්ෂව මහිද හොදයි කියලා .ඔයා ඉදිරිපත් කරුනුවලි කියලා තියෙන්නෙත් රනිල් කරන වැඩ මහින්ද කරන්නේ නෑ කියන එකමිසක් මහින්ද කරපු පොසිටිව් දේවල් නෙවෙයි. මම මේක ගැන ටයිප් කරන එක කාලේ නාස්තියක් මොකදමමකියලා තියන කරුණු ඔබත් හොදින්ම දන්න නිසා. ජනාධිපතිකම හම්බවෙලා කරන්න බැරිවෙලා තියෙන දේවල් ප්‍රාදේශිය සබා දිනලා ඉවරවෙලා කරනවා කියනවා කියන පුද්ගලය අසාර්ථකනිසා අපි කලින් එස්ට් කරලා අසාර්ථක වුනැක්කෙනෙක් නැවත ගේන එකතේරුමක් නැති දෙයක්.අපි අවුරුදු 70ක් කරලා තියේන්නේ ඒ දේ .එත් අපිගිහින් හියෙන්නෙ පිටිපස්සට මිසක් ඉසරහට නෙවෙයි.(මම මේක ගැන මිට වඩා වාද කරන්නෙ නෑ )
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    බොරතෙල් මිල හරියටම ජනවාරි 8 අඩු වුණේ නෑනේ. ඡන්දෙට කලින් අඩුවෙලා තිබ්බේ. මුන් දිනලා ඇවිත් අඩු කරපු එක අරුන්ට ඊට කලින් කරන්න ඕනෑකමක් තිබ්බේ නෑ.

    එතකොට මේ ආණ්ඩුවෙන් වැඩි කරපුවා උබට වැඩි උනේ නැද්ද බ්‍රෝ?:D
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,391
    3,049
    113
    මචං උඹ රටක දේශපාලකයින්ගේ සාර්ථකත්වය මනින්නේ කොහොමද? හොරකම් චෝදනා තියන විදිහට ද? මචං වඩා වැදගත් වෙන්නේ ඒ ඒ නායකයින් රට වෙනුවෙන් රටේ ආර්ථිකය, ආරක්ෂාව ගොඩ නගපු විදිහට්‍............මහින්දගේ කාලේ රට ඉදිරියට ගියා.........මහින්ද ලංකාව වෙනුවෙන් පෙනී සිටියා හා රට ආරක්ෂා කළා.....බෙදුම්වාදයට හිස ඔසවන්න දුන්නේ නැ..........අන්න එතනයි නායකයෙක් ගේ වටිනාකම මතු වෙන්නේ.............නැත්තම් කිසිම හොරකමක් නොකරන එකෙක්ම දාගෙන කියලා මෙලෝ වැඩක් නැති මෙලෝ අවබෝධයක් නැති පොල්පිත්තක් නායකයා කරග්නන ද? දැන් ඉන්නේ හොරකම් නොකරන ම පොල් පිත්තක්

    ඕක වෙනම ඉස්ටයිල් එකක්. කොයි එක්කෙනත් එකයි කියල දාර්ශනික අදහසක් දාල පොර වෙන්න හදන එක තමයි ඔය ඉස්ටයිල් එක.
    කොයි එකත් එකයි කියල නිකං හිටියොත් රට මීටත් වඩා අරාජික වෙනවා කියල හිතන්නේ නෑ.
    තියන ඔප්ෂන් කීපයෙන් හොඳම එක තෝරගන්න තරම් ධෛර්යයක් හැමෝටම නෑ. ඕව ගැන අපි කතා කරාට වැඩකුත් නෑ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    1. රනිල් ගේන බෙදුම්වාදී ව්‍යවස්ථාවට විරුද්ධව වැඩ කරන එකම පක්ෂය
    2. එට්කා ඇතුළු ලංකාවට අහිතකර ගිවිසුම් නොගැසීම
    3. බෙදුම්වාදය ශක්තිමත් වීමට ඉඩ නොදීම
    4. රටේ උපාය මාර්ගික ලෙස වැදගත් සම්පත් ආරක්ෂා කිරීම,මත්තල චීනයට විකුණන්නේ නැ....ත්‍රි මලේ ඉන්දියාවට විකුණන්නේ නැ.....
    5. මහින්ද හා ගෝඨා කියන්නේ වැඩක් කළ හා වැඩ පුළුවන් අය......ඒ අයගේ නායකත්වය රටට අවශ්‍යයි....

    සා ලොක්ක සා