Unregister car

opanayaka24

Member
Jan 16, 2017
17
0
1
මචං unregister කාර් එකක් ගන්න හොඳම විදිහ finance එකක් දාලද සල්ලී එකපාර දීලද. එකපාර සල්ලී දීල ගන්න කොට tax එකක් වදිනවද දන්න කෙනෙක් මේගැන post එකක් දාන්නකෝ...
 
rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,022
    4,811
    113
    මචන් උබ එක පාර සල්ලි දීල ගන්නවනම් උබට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ඊලග මාසෙ ඉදන් ආදායම් බදු ගෙවන්න කියල ලියුමක් එයි. ඒ නිසා හොදම දේ පොඩි බෑන්ක් ලෝන් එකක් හරි නැත්තම් පොඩි ගානක් හරි ලීසින් එකක් දාල ගනින්. අතේ සල්ලි තිබ්බට ඕක අපේ government එකට පෙන්නන්න යන්න එපා. උන් අමාරුවෙන් හම්බ කරන් කන එකාට තමයි ඔය අර ටැක්ස් මේ ටැක්ස් ඔක්කොම ගහන්නෙ.

    මම දන්න විදියට සීන් එක ඕකයි. මගෙ බෑන්ක් එකක වැඩ කරන යාලුවෙකුත් අතේ සල්ලි තිබ්බට ලෝන් එකක් දාල වාහනේ ගත්තෙ income tax අහු වෙනව කියල.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,718
    113
    ලංකාවේ.. ලංකාවේ
    සල්ලී එකපාර දීල

    එහෙම එකක් නැහැ. සල්ලි කොහින්ද ආවේ කියලා පෙන්නන්න පුළුවන් නම් ලොකු ප්‍රශ්නයක් නැහැ
    උදා. FD එකක් uplift කරලා, කලින් වාහනේ විකුනලා....
    black money උනොත් තමා ප්‍රශ්නේ
    උබට business එකක් තිබ්බත් car එකක් tax free වෙන්නෙත් නැහැ, car එකේ වියදම් tax වලට අඩු කරන්නත් බැහැ. එත් ලොරි, බට්ටෝ, van පුළුවන්
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    මචන් උබ එක පාර සල්ලි දීල ගන්නවනම් උබට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ඊලග මාසෙ ඉදන් ආදායම් බදු ගෙවන්න කියල ලියුමක් එයි. ඒ නිසා හොදම දේ පොඩි බෑන්ක් ලෝන් එකක් හරි නැත්තම් පොඩි ගානක් හරි ලීසින් එකක් දාල ගනින්. අතේ සල්ලි තිබ්බට ඕක අපේ government එකට පෙන්නන්න යන්න එපා. උන් අමාරුවෙන් හම්බ කරන් කන එකාට තමයි ඔය අර ටැක්ස් මේ ටැක්ස් ඔක්කොම ගහන්නෙ.

    මම දන්න විදියට සීන් එක ඕකයි. මගෙ බෑන්ක් එකක වැඩ කරන යාලුවෙකුත් අතේ සල්ලි තිබ්බට ලෝන් එකක් දාල වාහනේ ගත්තෙ income tax අහු වෙනව කියල.
    2k gatta ehema. Awe nan na mkt. 7m ekai.6.5m ekai. Lease karala 1k gatta. Laksha 5k 6k wage wadiyen gewala itn gewala iwara weddi.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,718
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලීස් කිරීමෙන් වෙන්නේ වාහනේ වටිනාකමින් 45% විතර අවරුදු 4-5 කට බැංකුවට වැඩිපුර ගෙවන එක.
    තව ඉන්සුවරන්ස් එකටත් 40% විතර වැඩිපුර ගෙවන එක....
    සල්ලි අතේ තියාගෙන බැංකු පෝසත් කරන එක ගැන දෙපාරක් හිතන්න.

    2k gaththa tax eken liyuma ගෙදරටම awa kiyana ayata kiyanne thiyenne 2015-2016 wahana gaththa bohomayakata oya liyuma awaa. ekata lease the cash da kiyala naa, ඔක්කොටොම ආවා.. mokada anduwe inana පකිස් බූරුවෝ උපකල්පනේ කළා වාහනයක් පාවිච්චි කරන්න පුළුවන් කියෙන්නේ ටැක්ස් ගෙවිය යුතු පුද්ගලයෝ කියලා. එකේ යම් සතයක් තිබ්බට ඇල්ටෝ, බුල්ටෝ, පැනඩෝ, ගත්ත උන් කොහොමත් මාජිනල් එව්වෝ.... එව්වෝ ටැක්ස් ගෙවන්නේ නැහැ. අනික උන් රුපියල් 1000ක් දෙදාහක් ඕන නම් ටැක්ස් මාසෙට අහුවෙයි. අන්තිමට ඕක ගොන් බූරු වැඩක් කියලා තේරුනාට පස්සේ 2018 ඉදන් ඒ file ලියුමක් ලියලා දුන්නම කිලොස් කළා. දැනුත් කරනවා... file එක අරිනකොට ගිහින් වහගන්න එක තමා කරන තියෙන්නේ. එත් දැන් ඒ ක්‍රමේ නැහැ.
     
    Last edited:

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,022
    4,811
    113
    2k gatta ehema. Awe nan na mkt. 7m ekai.6.5m ekai. Lease karala 1k gatta. Laksha 5k 6k wage wadiyen gewala itn gewala iwara weddi.

    එක ගැනනම් no idea මචන්. මෙගෙ යාලුවෙක් මේ ලගදි 5m වලට එකක් ගත්තා. උට 1 සතියයි ගියේ ගෙදරට ආදායම් බදු එකෙන් ආව ගෙවන්න කියල. ඌත් එක පාර දීල ගත්තෙ.

    කොහොමත් ඕකෙ නීතිමය පැත්ත ගැන දන්න එකෙක් මේකට reply එකක් දායිනෙ
     
    • Like
    Reactions: batwise

    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    මචන් උබ එක පාර සල්ලි දීල ගන්නවනම් උබට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ඊලග මාසෙ ඉදන් ආදායම් බදු ගෙවන්න කියල ලියුමක් එයි. ඒ නිසා හොදම දේ පොඩි බෑන්ක් ලෝන් එකක් හරි නැත්තම් පොඩි ගානක් හරි ලීසින් එකක් දාල ගනින්. අතේ සල්ලි තිබ්බට ඕක අපේ government එකට පෙන්නන්න යන්න එපා. උන් අමාරුවෙන් හම්බ කරන් කන එකාට තමයි ඔය අර ටැක්ස් මේ ටැක්ස් ඔක්කොම ගහන්නෙ.

    මම දන්න විදියට සීන් එක ඕකයි. මගෙ බෑන්ක් එකක වැඩ කරන යාලුවෙකුත් අතේ සල්ලි තිබ්බට ලෝන් එකක් දාල වාහනේ ගත්තෙ income tax අහු වෙනව කියල.
    Best method
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    මචන් උබ එක පාර සල්ලි දීල ගන්නවනම් උබට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ඊලග මාසෙ ඉදන් ආදායම් බදු ගෙවන්න කියල ලියුමක් එයි. ඒ නිසා හොදම දේ පොඩි බෑන්ක් ලෝන් එකක් හරි නැත්තම් පොඩි ගානක් හරි ලීසින් එකක් දාල ගනින්. අතේ සල්ලි තිබ්බට ඕක අපේ government එකට පෙන්නන්න යන්න එපා. උන් අමාරුවෙන් හම්බ කරන් කන එකාට තමයි ඔය අර ටැක්ස් මේ ටැක්ස් ඔක්කොම ගහන්නෙ.

    මම දන්න විදියට සීන් එක ඕකයි. මගෙ බෑන්ක් එකක වැඩ කරන යාලුවෙකුත් අතේ සල්ලි තිබ්බට ලෝන් එකක් දාල වාහනේ ගත්තෙ income tax අහු වෙනව කියල.
    එහෙම එකක් වෙන්නේ නැහැ. මම සල්ලි එක පාර දීලා වාහන ගත්තේ මේ වෙනකන්. කවදාවත් අදායම් බදු ගෙවන්න ආවේ නැහැ. ජපානයෙන් වාහන ගෙන්වා ගෙනත් තියෙනවා. අනික එහෙම වාහන ගෙන්වා ගනිද්දී උනත් කොහොමත් අපි ටැක්ස් එක ගෙවනවානේ.
     
    opanayaka24

    Member
    Jan 16, 2017
    17
    0
    1
    එහෙම එකක් වෙන්නේ නැහැ. මම සල්ලි එක පාර දීලා වාහන ගත්තේ මේ වෙනකන්. කවදාවත් අදායම් බදු ගෙවන්න ආවේ නැහැ. ජපානයෙන් වාහන ගෙන්වා ගෙනත් තියෙනවා. අනික එහෙම වාහන ගෙන්වා ගනිද්දී උනත් කොහොමත් අපි ටැක්ස් එක ගෙවනවානේ.
    වැඩෙ සූවර් නේද?