Unreliable Sri Lankan manufacturer

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    Me welawe bn adurana ekekge lorry ekak aran curfew pass ekak aran badu bedapan gewal wala
    Wade aul wage thama e unata pinakut ekka hoda adayamak ei me welawe


    number hoya hoya inne minissu . delivery eka gedarakata 200-400. paare yaddi 1km yanna kalin bakery items iwarai. minissu duwan enne nawaththuwa gaman. mama dakapu de :baffled:



    godak minissu elawalu , palathuru ussan enawa. habai polthel , thunapaha, lunu wage dewal amathakai. :P colomba side eke nan puusonge, ballonge kaama wage ewath denna puluwan . aaye medicine wunath delivery karanawa adui godak than wala. :no: thawa oye health care badu.



    muslim aya wadiyenma delivery enne. number ekath godak aya illagannawa. curfew eka ayin karath colombo wage side wala minissu ara minissuntama thamai call karanne. :nerd:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ලන්කාවෙ උන් ඔක්කොටම එකම වල් බුරු ගතිය තියෙන්නෙ, අපි වගෙ IQ එක වැඩි බුද්දිමත් අය අඩුයි ලන්කාවෙ එකයි ලන්කාවෙ දියුනු කරන්න බැරි, හොද වැඩ කාරයො ඉන්නවා නමුත් තැනක් නැ, ආන්ඩු වලින් උන්ට තැනක් නැ සාමාජෙන් පිලිගැනිමක් නැ, මාත් එක්ක කිසි එකෙක් වැඩ කරන්නෙ නැ මොකද මන් ජොබ් මුකුත් කරන්නෙ නැ :)

    IQ වැඩි උන් ටික ජේ වී පී එකෙනුයි හූ ඇන් පී එකෙනුයි බල්ලො වගේ මරල දැම්මනෙ. ඉතුරු වෙච්ච මෝඩ වෙ*ගෙ පුතාලගෙන් පැවතෙන උන් තමයි දැන් රජකරන්නෙ :angry:
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,742
    5,706
    113
    අමු බොරුවක් වෙන්න ඇති මෙතන කරන්නේ. ලංකාව manufacturing වලට ප්‍රසිද්ධ රටක් නෙමේ ලෝකේ. මම ප්‍රඩක්ට් එකක් කලානම් මූලික ප්‍රාග්ධනය තියනවානම් චීනයෙන් කර ගන්නවා. මොකද ලංකාව හොඳ ඒ දේට අවශ්‍ය විශේෂ manufacturing පහසුකම් හරි unique නම් හරි විතරයි. අනික මේක එංගලන්තයේ හැදුවත් එකකට 79$ යන්නේ නැතුව ඇති. ලංකාවේ රු5000 ක් කියයි. ඒ කියන්නේ 25$ චීනයේ 10$ වගේ වෙනකොට ගන්න පුළුවන්.