UO Moratuwa -Architecture?????...

RaVa

Active member
  • Jan 29, 2016
    372
    168
    43
    මචන්ලා.. මොරටුව විශ්වවිද්යාලේ තියන BSc in Architecture(වාස්තුවිද්‍යා) උපාධියට ලංකාවේ job තියනවද? මොනවගේ තැන් වලද ජොබ් තියෙන්නේ. salary එක කොහොමද? දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ....ගොඩක් අය කියනවා මේක කරාට ලංකාවේ ජොබ් නෑ කියලා..
     
    Last edited:

    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    salary 45,000

    මොනවගේ තැන් වලද මචන් ජොබ් තියෙන්නේ. මට මේ filed එක ගැන ලොකු අවබෝදයක් නැහැ. ඒකයි අහන්නේ..
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,604
    2,710
    113
    Archinta kawadada ban job nethi wenne. Lankawe minissu gewal hadana thaakkal job thiyenawa. :D corporate job ekak nethnam freelancing karanna puluwan gedara indan
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    මචන්ලා.. මොරටුව විශ්වවිද්යාලේ තියන BSc in Architecture(වාස්තුවිද්‍යා) උපාධියට ලංකාවේ job තියනවද? මොනවගේ තැන් වලද ජොබ් තියෙන්නේ. salary එක කොහොමද? දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ....ගොඩක් අය කියනවා මේක කරාට ලංකාවේ ජොබ් නෑ කියලා..
    පොතේ දැනුම + විභාග පාස් වලින් විතරක් ගත්තු architecture උපාධියක් නම් ජොබ් අඩුයි තමා. ඕක construction field එකේ කොයි කාටත් පොදුයි. ඕක art එකක්නේ බන්. ඇගෙන්ම එන්න ඕනේ. මම දන්න සමහර archiලාට ජොබ් නැතුව ඉන්නවා. සමහරුනට ජොබ් වැඩිවෙලා කරගන්න දෙයක් නැතුව පොඩි පොඩි අය ලව්වා කරගන්නවා. උබේ හැකියාව මත තමා හොද නරක වෙන්නේ. හොදට වැඩ පුලුවන්නම්. salary එක කියනවනම් හොද company වල 1lak ගන්න ය ඉන්නවා පොඩි experience තිබිලත්.
     
    Archi වලට ආසයි. Appt. Test එකත් පාස්. IT/Electronics පැත්තටත් ආසයි ගොඩක්. ඒත් ඉතින් ලකුණු අනුව ගොඩක් වෙලාවට physical science හරි appied science හරි තමා සෙට් වෙන්න ඉඩ තියෙන්නේ .. මේ දෙකෙන් හොඳ මොකක්ද මිත්‍රයා ?? Applied/physical science වලට වඩා architecture හොඳ ඳ??
    ලොකු කේස් එකක් මේක නම්...
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    Archi වලට ආසයි. Appt. Test එකත් පාස්. IT/Electronics පැත්තටත් ආසයි ගොඩක්. ඒත් ඉතින් ලකුණු අනුව ගොඩක් වෙලාවට physical science හරි appied science හරි තමා සෙට් වෙන්න ඉඩ තියෙන්නේ .. මේ දෙකෙන් හොඳ මොකක්ද මිත්‍රයා ?? Applied/physical science වලට වඩා architecture හොඳ ඳ??
    ලොකු කේස් එකක් මේක නම්...
    architecture පැත්ත ගැන දන්නා තරමින් හැකියාව තියෙනවනම්, මහන්සි වෙන්නත් පුලුවන්නම් හොදම හොද field එකක්.ඒ කියන්නේ salary & satisfaction පැත්ත. අනික මොරටුව campus එකේ degree එකක් කියන්නේ ගොඩක් පිලිගත්ත එකක්. Applied/physical science පැත්ත ගැන නොදනී.
    අනික උබ ආසනම් හොදයිනේ. උබට එපා වෙන්නෙත් නැතිවෙයි. ඒක තමා ලොකුම දේ.

    thanks mcn