uocanu brother is Jailed

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සිංහ අංකල්ට ඔන්න මමත් සුබ පතනව, අද ඉදන් නෝටි වැඩ කරන්නෙ නැතුව පරම්පරාවෙ බම්බුව රැකගෙන ජීවත් වෙන්න ඕන, ඔය ඉතියෝපියාවෙ ගන්ජ වෙල්ලෙන්දන් එයි හිස් ගිනිපෙට්ටියයි ගන්ජ මිටියයි අරන්, ඌ කියන ඒවට සැලෙන්නෙ එපා, අනිත් එකා තමයි ඔය ඇක්ස් මෑන්, පොර එදා ඉදන්ම කොලේ උබව මරන්න පස්සෙන් පන්නපු එකනෙ, මතකද අර මැරිච්ච මිනිහෙක්ගෙ නහයවත් කපන්න බැරි ඇක්ස් එක්ක අරගෙන පස්සෙන් ආපු හැටි, අංකල් කෙලින්ම දිව්වෙ නවලෝකෙටනෙ පිට ගැස්මට ඉන්ජෙක්ශන් එකක් ගහගන්න, තව අර අමිල කියන ලොකු බඩක් තියෙන දවසට පැය 24 ගානේ සතියෙ වැඩකරන දින 5හේයි, නිවාඩු දවස් දෙකෙයි පෝය සහ අනිත් නිවාඩු දිනවල විතරක් බොන අංකල්ගෙනුත් පරිස්සං වෙන්න ඕන, තව අර අමල්ක කියන කෙල්ල එයි අංකල්ගෙ රැවුල අතගාන්න, ඕවට රැවටෙන්න එපා අන්තිමට අංකල්ගෙ රැවුල වැවෙන්නෙ නැති නිසා සුපර් ග්ලූ ගාල අලවගත්ත කේසර ටික උස්සල ඔය කෙල්ල ස්වේටර් එකක් මහගනියි, තව අර අලී කියල හීනි පොරක් එයි බටර් ගාගෙන අන්තිමට මිනිහ අංකල්ව බාඩ් බඩී එකේ මුරට දාල තමයි නවතින්නෙ, එහෙනං අංකල්ට මේ අවුරුදෙවත් සිංහ දේනුවක් සෙට් වෙලා ඉක්මනටම කසාද බැදල සිහ පැටවු දුසිමක් විතර හදන්න ලැබේවා කියල මම ප්‍රර්තනා කරනව, හැබැයි ක්‍රොස් කරල පූස් පැටව් එහෙම හදනව නෙවෙයි ඔන්න .

හෆොයි ....... මදැයි වින්ටර් එකට ස්වෙටර් එකක් හදාගන්න හිටියා...... ගම කෑවා ගිහාන් ලොක්ක ඇවිත් :angry: කෝ ර ටේ නී ති ය
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
හෆොයි ....... මදැයි වින්ටර් එකට ස්වෙටර් එකක් හදාගන්න හිටියා...... ගම කෑවා ගිහාන් ලොක්ක ඇවිත් :angry: කෝ ර ටේ නී ති ය
:P
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
mage photo ekak gahala thiyaganin..anemanda kohen giyath mwa ahu wenawa

උබලගෙ සෙට් එකේ උන්ට ලියනකොට උබලගෙ නම් දානව, ෆීල් නව් එකේ උන්ට කියනකොට ඒකෙ උන්ගෙ නම් දානනව :rofl: