මචන්ලා,,,,මම දැන් UOT Kitchen එකට හතර පාරක් මගේ ඕඩර් එක දැම්මා...ඒත් Pick up එකේ මගේ ඕඩරේ එන්නෙ නෑ බන්....සේරම හරියට වෙනවා,,ඒත් ඕඩරේ එන්නෙ නෑ...දන්න එකෙක් පොඩි හෙල්ප් එකක් දියෝ....



UOT-10-30-08-55-1
UOT-10-30-09-21-1
අඩෝ බම්ප් එකක්වත් දාගෙන යමුකො මචන්ලා....







UOT-10-30-08-55-1
UOT-10-30-09-21-1
අඩෝ බම්ප් එකක්වත් දාගෙන යමුකො මචන්ලා....




Last edited:



