Upadesak Diyan Machan la

Sakuntha00

Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    මචන් ලා මම කාලයක් තිස්සේ කෙල්ලෙක් ගැන අදහසක් තිබ්බා එත් එක මම එයට කියන්න ගියේ නැහැ.
    මොකද එයට වෙන සම්බන්දයක් තිබ්බ නිසා. එත් මම හිතින් ගොඩක් ආදරේ කරා.
    ඒවගේම මම දනන් හිටියා ඒ සම්බන්දය එච්චර කල් තියෙන එකකුත් නෙමෙයි කියන එකත් .
    මොකද පොඩි පොඩි පරශ්න ටිකක් ඉස්සරහට එයි කියල මම දනන් හිටියා.
    ඒ සම්බන්දය දැන් නැවතිලා..
    දැන් ඒ ගනු ළමයට පිරිමි ජාතියම එපා වෙලා ඉන්නේ ඒවගේම ගොඩක් දුකින් ඉන්නේ.
    මම MSG කරත් කෝල් කරත් කියන්නේ ඔක්කම එපා වෙලා ඉන්නේ කව වත් විශ්වාස නෑ කියලා.
    එත් මම එයාට ආදරෙයි මේ ගැන එයාට දැනෙන්න අරින්නේ කොහොමද?
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    yaluwek widihata ekita lanwela ekige wishvasaya dinagena eelagata adaraya karapan... habai mekata kayak yavi..
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    kalin affair1 a gl kale seriously nam ithin boruwata act karanawa wenna ba. eyage hitha hadaganna tikak kal denna.cz danma ewa mewa kiyanna giyama a glta oyawat epawei.so tikk kal idala ahala balanna.:yes:.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දැන්ම දැෙනන්න අරින්න ඒපා
    දැන්ම ලං ෙවන්න හදන්නත් ඒපා
    ෙහාදම යාලුෙවක් විදිහට විතරක් දැන් ඒ් ෙකල්ල ලගට ෙවලා ඒ්කිෙග් දුක අහපන්
    හිත හදපන්
    ඒ් පරණ ෙද්වල් අමතක කරවන්න පුලුවන් උපරිෙම් කරපන්
    ඒයාව සතුටු කරපන්
    පස්ෙස් ඒයාට දැෙනයි අැත්තටම අාදෙර් කවුද කියලා
    ඒතෙකාට අාය අහන්න ෙද්කුත් ඉතුරු ෙවන ඒකක් නෑ
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    දැන්ම දැෙනන්න අරින්න ඒපා
    දැන්ම ලං ෙවන්න හදන්නත් ඒපා
    ෙහාදම යාලුෙවක් විදිහට විතරක් දැන් ඒ් ෙකල්ල ලගට ෙවලා ඒ්කිෙග් දුක අහපන්
    හිත හදපන්
    ඒ් පරණ ෙද්වල් අමතක කරවන්න පුලුවන් උපරිෙම් කරපන්
    ඒයාව සතුටු කරපන්
    පස්ෙස් ඒයාට දැෙනයි අැත්තටම අාදෙර් කවුද කියලා
    ඒතෙකාට අාය අහන්න ෙද්කුත් ඉතුරු ෙවන ඒකක් නෑ

    :yes:
     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    Brother, You still have a chance here. you will need to market yourself to win her.
    I am not telling you to pretend her as you are a good guy.
    but show that you honer/ respect her by differentiating yourself from others.
    PM me if interested to know more about this. i am not an expert on this subject. but I can come up with some ideas for you.

    maanasikawa watenna epa. gathin nowunath sithin saha On-line api innawa help ekata. Cheers!
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    දිගටම කථා කරපන්. එයාගෙ හිත හදපන් හැම වෙලේම්. හැබැයි වදයක් වෙන්න යන්න එපා. ආදරේ හැටියි වේදනාව තුනී කරගන්න හැටියි දන්න තරමින් කිලය දීපන්. හිත නිදහන් කරගන්න විදි ගැනත් කියපන්. බෞද්ධනම් පන්සල් යන්න. බෞද්ධ පොත් කියවන්න වගේ දේවල්. පුලුවන් වෙලාවට පොත්ක් දෙක් ගෙනිහින් දීපන්. ඔහොම ටික කාලයක් යනකොට එයාට උබ ගැන නිකන්ම හිතෙයි. ඒක උබට තේරෙයි. අන්න එදාට එයාගෙන් අහපන්.....
     

    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    danmama kohmath ahannta yanna epa, afair eka nawathinakan balagena hitiya wage hithai shape eka friend wage tikak laginma inta balanta