Uparima Aashvaadayak

Karuna Amman

Member
Aug 25, 2008
1,952
2
0
BLACKLIST_MEMBER said:
honda eka kiyanne gedara minissu awith baluwa mokakda me sadde kiyala.. ithin mama dalama pennuwa :lol: :lol: :lol: :lol: :lol: :lol: pazta siddiya eka :lol:

affata siri gedara minissunta pennuwada meka..?:shocked:
 

Karuna Amman

Member
Aug 25, 2008
1,952
2
0
අද පස්වරු 9.45 ට පමණ කොළඔ ගෑස්පහ හන්දිය ප්*රදේශයේ සුළු පිපිරීමක් සිදුවී ඇති බව වාර්ථා වේ. පොලීසියට වාර්ථාවන්ට අනුව මෙම පිපිරීම අත්බෝම්බ පිපිරීමක් වන අතර නාදුනන කණ්ඩායමක් විසින් මෙම පපිරීම සිදුකර ඇති බව පොලීසිය සැක පහල කරයි. දැන*ට ලැබී ඇති වාර්ථාවන්ට අනුව පිපිරීමෙන් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්ථා වේ.
පොලීසීය පිපිරීම සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.