Karuna Amman said:අද පස්වරු 9.45 ට පමණ කොළඔ ගෑස්පහ හන්දිය ප්*රදේශයේ සුළු පිපිරීමක් සිදුවී ඇති බව වාර්ථා වේ. පොලීසියට වාර්ථාවන්ට අනුව මෙම පිපිරීම අත්බෝම්බ පිපිරීමක් වන අතර නාදුනන කණ්ඩායමක් විසින් මෙම පපිරීම සිදුකර ඇති බව පොලීසිය සැක පහල කරයි. දැන*ට ලැබී ඇති වාර්ථාවන්ට අනුව පිපිරීමෙන් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්ථා වේ.
පොලීසීය පිපිරීම සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

http://www.elakiri.com/forum/showthread.php?t=104268
Tharindu Chat said:mala keliyai![]()

Karuna Amman said:Affo mokasda banz me thread eka mage browser eka close karanna una.![]()
Tharindu Chat said:sirawata matath kela una mona magulakda ban eka?
hehe oya issara ape kattiya divyaloke giya shortcut ekak.. wadiwisthara onnam me thread eka balanna

http://www.elakiri.com/forum/showthread.php?t=83646
hehee lol

