අඩෝ පොඩි බැට්ටියා . උබ සෑහෙන කාලෙකින්නේ අද කිරියේ සක්‍රියා වෙලා ඉන්නේ. උබ කාගේ ෆේක් එකක්දඔහොම සින් එකක් මාත් දන්නා තැනක උනා. දර්මෙට කොච්චර නැඹුරුද කියනවනම් ඒ අත්තම්මට කිය උනේම තිත්ත කුණුහර්ප. එතන නම් පෝය කේස් එකක් නෙමෙයි, බණ වැඩසටහනක් නොදා ගෙදර එවුන් චැනල් එක මාරු කළා කියලා.