Upasika thomo (උපාසිකා තොමෝ)

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    Upasika thomo (උපාසිකා තොමෝ)

    මේක මම ලිව්වේ කිසිම ආගමකට අවමන් කරන අදහසින්නම් නෙමේ.....

    silr.jpg
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    හොඳ නිර්මාණයක් සහෝ...
    ඇත්ත තමයි...(සමහර උපාසිකාවෝ ඔහොම තමයි...)

    ස්තූතියි සහෝදරයා.... මේක හුඟක් පරණ කතාවක් ඇත්තටම ගත්තොත් ....
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    mehema sinduwakuth thiyanawa machan
    nice good poem

    ඔව් මචං මම අහල තියෙනවා. දීපිකා පීරිස්ගෙ නේද ? මේක ලියද්දි ඒකත් ඔළුවෙ වැඩ කලා... ස්තූතියි උඔට .........

    සමාෙවන්න ඒක මාලනී බුලත්සිංහල ෙන්ද කියන්ෙන් ???
     
    Last edited:

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    හ්ම්ම්ම්ම්ම්!
    ඔතන තව දෙයක් තියෙනවා අයියේ...
    උපාසිකාවෝ විතරක්ම නෙමේ....හොද සැදැහැවත් උපාසක මහත්වරුත් ඔහොම කරනවා....
    මේක කියවද්දී මම දැකපු දෙයක් මට මතක් උනා. මේක උනේ පේරාදෙණියෙ
    හරියටම කිව්වොත්...... office ඇරෙන time එකේදි
    සෙනග පිරිලා ඉන්න තැනකට බස් එකක් ඇවිත් නැවත්තුවා විතරයි....එතන හිටපු පිරිමි ටික ගෑණු අයවත් පෙරගෙන බස් එකට නැග්ගා.එතන pregnant එක්කෙනෙකුත් උන්නා. එයාව වීසිවෙලා ගියා.....
    අපි අහලා නම් තියෙන්නේ Lady`s First කියලා.
    7.gif
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    හ්ම්ම්ම්ම්ම්!
    ඔතන තව දෙයක් තියෙනවා අයියේ...
    උපාසිකාවෝ විතරක්ම නෙමේ....හොද සැදැහැවත් උපාසක මහත්වරුත් ඔහොම කරනවා....
    මේක කියවද්දී මම දැකපු දෙයක් මට මතක් උනා. මේක උනේ පේරාදෙණියෙ
    හරියටම කිව්වොත්...... office ඇරෙන time එකේදි
    සෙනග පිරිලා ඉන්න තැනකට බස් එකක් ඇවිත් නැවත්තුවා විතරයි....එතන හිටපු පිරිමි ටික ගෑණු අයවත් පෙරගෙන බස් එකට නැග්ගා.එතන pregnant එක්කෙනෙකුත් උන්නා. එයාව වීසිවෙලා ගියා.....
    අපි අහලා නම් තියෙන්නේ Lady`s First කියලා.
    7.gif

    lol.... තරහ ගන්න එපා ඉතින්.... මම දන්නව දෙපාර්ශවෙයම එහෙම අය ඉන්නව කියලා. ඔතන තියන වෙනස ඉතින් බහුතරයක් උපාසිකාවෝ ඇය දරන බර කොච්චරද කියන එක හරියටම දන්න කට්ටිය වීමයි.

    ඔයා කියන විදියෙ අයත් ඉන්නවා. පිරිමි එහෙම කරන එක හරි කියල මම කියන්නෙ නෑ.

    ඒත් සාපේක්ෂව ගත්තම ඒවන් කෙනෙකුට අසුනක් දෙන්න පිරිමි අය ඉදිරිපත් වෙන අවස්ථාව වැඩී. මේ මගේ නිරීක්ෂණයක්...
     
    ඇත්තටම එහෙමද කියන්න මට බස් වල ගිහින් තියෙන වාර ගාන හරිම අඩුයි...
    හැබැයි ඔය මම දැකපු දේවල් එක්ක බලද්දිනම්...පිරිමියෙක් එහෙම කරනවද කියන එකත් සැකයි

    ඒත් ඇයි ඔයා මේක උපාසිකාවන් ගැන විතරක්ම Target කරලා ලිව්වේ ?
    ඔයා ඔය කියන හේතුව නිසාමද??
    ගැහනියක් ගැහැනියකගේ වේදනාව දන්නවා වගේම පිරිමියෙකුත් ඒ වේදනාව දැනගත යුතුයි නේද ??