Upcoming FB features

sinhalamark

Member
May 15, 2011
320
24
0
animated GIF awoth nam CHAAAAA....
oya mala magul epaaa.... "dislike" button ekak tibbama hodatama athi...

ඩිස්ලයික් නෙමේ මම හිතාන ඉන්නෙ අන්ලයික් බටං එකක් දෙන්න. :P
 

sinhalamark

Member
May 15, 2011
320
24
0
උබ මොකද එලකිරි එකෙ කරක් ගහන්නෙ..උබට බුකිය අති වෙලද?:frown::frown::frown::frown:

නෑ එහෙම නෑ. බුකියට වඩා එලකිරි එක පට්ට. ඒකයි :D
 

crash45

Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    නෑ එහෙම නෑ. බුකියට වඩා එලකිරි එක පට්ට. ඒකයි :D
    එල එල.එලකිරි එක බුකියට වඩා පට්ට අතල්, ගොඩක් වැදගත්.මෙකෙ ඉන්නෙ එලකිරි වගෙ සෙට් එකක්නෙ.
    :lol::lol::lol::lol::lol:
     

    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    එල එල.එලකිරි එක බුකියට වඩා පට්ට අතල්, ගොඩක් වැදගත්.මෙකෙ ඉන්නෙ එලකිරි වගෙ සෙට් එකක්නෙ.
    :lol::lol::lol::lol::lol:

    එලකිරි වගේ අය වගේම වලියට බර අයත් සෑහෙන්න ඉන්නව :lol::lol:
     

    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    ow machn ehema ayath nathuwama nenmei..:(:(:(
    habi godak aya hodai..:):):):)
    me man wage:lol::lol::lol::lol::lol:
    ubata waliyakwath dammada?

    මං වලියක් දැම්මෙ නෑ බං. මේකෙ මම ආසම කෑල්ල Relegion කෑල්ලට නිකං එබිල බැලුව. භාගෙය බාගයක් ඒවගෙ වලි
     

    Black Spider

    Member
    May 20, 2011
    78
    4
    0
    Mark උතුමාණෙනි,
    මා සිතන ආකාරයට අපේ මානව අයිතිවාසිකම් ඔබ විසින් උල්ලන්ඝනය කොට තිබේ.
    කරුණාකර අපට ඒවා ලබා දෙන ලෙස ඉල්ලමි.

    * අපේ Profile එක බලන කට්ටිය බලාගන්න Counter එකක් Add කලොත් ලොල්ය. :yes:
    * තවද Offline වී සිටීමේ පහසුකම කෙල්ලන්ට පමණක් අක්‍රිය කල යුතුය. ;)
    * Chat එකේ (Tong) Sound එක වහාම වෙනස් කල යුතුය. :confused:
    * Facebook Ads ඉවත් කල යුතුය. :growl:
    * Friend List එක Unlimited කල යුතුය. :)
    * Friend Requests, Block නොකල යුතුය. :frown:
    * ඕනෑ තරම් Spam කිරීමට ඉඩ දිය යුතුය.
    :cool:
     
    Last edited: