Ahune nam 88%, how come 44% ?44% tarriffs on sri lanka? budu saranai![]()
88 is what we have put on america, 44 is what they gonna put on us now.Ahune nam 88%, how come 44% ?

සාදාරනයිනෙ ඉතින්. අපි 88% ගහද්දි උන් 44% න් නැවතුන එකත් ලොකු දෙයක්. මුන් වගේ අනිත් රටවලුත් retaliatory tax ගහන්න ගත්ත දවසට තමයි හැම පු*කටම ටැක්ස් ගහගෙන ඒකෙන් බොරු සහනාධාරයි, රටට බරක් උන රාජ්ය සේවයකුයි, හැමදාම පාඩු අපේ ටැක්ස් මනී වලින් දුවන ආන්ඩුවේ හුචක්කු බිස්නසුයි නඩත්තු කරන අපි වගේ ගුපිටන්ට පු*න් යන්න කෙලවෙන්නෙ
දැන් මේ tariff increase අපි ගන්න US based services වලටත් බලපානවද?
------ Post added on Apr 3, 2025 at 8:01 AM
Trump mehema ekak karanna yanawa kiyalawath 