හජ් සැමරීමට මක්කමට ගිය 220ක් මරුට
====================================================================
New Update :
සෞදි අරාබියේ මක්කම භූමියෙන් පිටත තෙරපීමකින් සිදුවූ අනතුරෙන් මියගිය හෝ තුවාල ලැබූ පුද්ගලයින් අතර ශ්‍රී ලාංකිකයින් සිටින බවට මෙතෙක් වාර්තා වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. කෙසේ වුවත්, සිද්ධියෙන් තුවාල ලැබූවන් ප්‍රතිකාර ලබන රෝහල්වල ශ්‍රී ලාංකික ඉස්ලාමීය බැතිමතුන් සිටීදැයි සොයා බැලීම සඳහා සෞදි අරාබියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන මාධ්‍ය අධ්‍යක්ෂ සත්‍යා රොද්‍රිගු කියා සිටියේ. මක්කම සිට කිලෝමීටර් 5 ක් ඈතින් පිහිටි මීනා ප‍්‍රදේශයේ සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් සංඛ්‍යාව මේ වනවිට 310 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

New Unofficial Update : මුස්ලිම් එවුන් පොඩ්ඩක් මොළ ගෙඩිය පාවිච්චි කරලා හිතපල්ලා
මේ වන විට සවුදි අරාබියේ මක්කම භූමියෙන් පිටත හජ් උත්සවය සැමරීමට ගිය බැතිමතුන් අතරින් මිය ගිය සංඛ්‍යාව 220ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තවත් 400ක් තුවාල ලබා ඇති බවයි.
මේ පිළිබද වැඩිදුර තොරතුරු ඉදිරියේදී බලාපොරෛාත්තු වන්න....
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තවත් 400ක් තුවාල ලබා ඇති බවයි.
මේ පිළිබද වැඩිදුර තොරතුරු ඉදිරියේදී බලාපොරෛාත්තු වන්න....
====================================================================
New Update :
සෞදි අරාබියේ මක්කම භූමියෙන් පිටත තෙරපීමකින් සිදුවූ අනතුරෙන් මියගිය හෝ තුවාල ලැබූ පුද්ගලයින් අතර ශ්‍රී ලාංකිකයින් සිටින බවට මෙතෙක් වාර්තා වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. කෙසේ වුවත්, සිද්ධියෙන් තුවාල ලැබූවන් ප්‍රතිකාර ලබන රෝහල්වල ශ්‍රී ලාංකික ඉස්ලාමීය බැතිමතුන් සිටීදැයි සොයා බැලීම සඳහා සෞදි අරාබියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන මාධ්‍ය අධ්‍යක්ෂ සත්‍යා රොද්‍රිගු කියා සිටියේ. මක්කම සිට කිලෝමීටර් 5 ක් ඈතින් පිහිටි මීනා ප‍්‍රදේශයේ සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් සංඛ්‍යාව මේ වනවිට 310 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
====================================================================
New Unofficial Update : මුස්ලිම් එවුන් පොඩ්ඩක් මොළ ගෙඩිය පාවිච්චි කරලා හිතපල්ලා
Last edited:

umbath mariyanko