Updated Aurudu Krida - යාවත්කාලින අවුරුදු ක්‍රීඩා

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Updated Aurudu Krida - යාවත්කාලින අවුරුදු ක්‍රීඩා

    මල්ලේ ඇති සල්ලි ගාන සදහන් කර මුළු සල්ලි මල්ලම ඔබේ කරගන්න.

    Removed​
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ලක්ශ 75යි..
    මුලින්ම කියපු එකාට විතරද හම්බෙන්නෙ...:(

    උයාට කෝල් එකක් දෙන්න ඕනා ඉඩම් ප්‍රශ්නයකට බ්‍රෝ.. අර ටච්වුඩ් එකේ සීන් එකක්. නම්බර් එක පීඇම් කරනවා නම් වටිනවා.. :nerd:

    අඩේ දින්නොත් අපි දෙන්නා බාගෙට බාගේ බෙදා ගමු.. මූගේ තෑග්ග මොකක්ද දන්නේ නෑ.. :oo:
     

    thanujaka

    Well-known member
  • උයාට කෝල් එකක් දෙන්න ඕනා ඉඩම් ප්‍රශ්නයකට බ්‍රෝ.. අර ටච්වුඩ් එකේ සීන් එකක්. නම්බර් එක පීඇම් කරනවා නම් වටිනවා.. :nerd:

    අඩේ දින්නොත් අපි දෙන්නා බාගෙට බාගේ බෙදා ගමු.. මූගේ තෑග්ග මොකක්ද දන්නේ නෑ.. :oo:

    ඇයි යකෝ ඔය දාලා තියෙන්නේ මුළු සල්ලි මල්ලම.දෙනවා කියල.. දැන් ලක්ශ 75ක් උඹේ..
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ලක්ශ 75යි..
    මුලින්ම කියපු එකාට විතරද හම්බෙන්නෙ...:(

    ඇත්තම කිව්වොත් ස්වාමිනී..මේ ලංකාවේ ප්‍රදාන පෙලේ රෙදි කඩේක දවසේ "කෑෂ් " ඉන්කම් එක. කාර්ඩ් ඉන්කම් එක කෙලින්ම බැංකුවට. රෙදි කඩේ නං සින්හල නෙමේ. හැබැයි සල්ලි නං 80% සිංහල. :P:P:rofl::rofl:
     

    thanujaka

    Well-known member
  • ඇත්තම කිව්වොත් ස්වාමිනී..මේ ලංකාවේ ප්‍රදාන පෙලේ රෙදි කඩේක දවසේ "කෑෂ් " ඉන්කම් එක. කාර්ඩ් ඉන්කම් එක කෙලින්ම බැංකුවට. රෙදි කඩේ නං සින්හල නෙමේ. හැබැයි සල්ලි නං 80% සිංහල. :P:P:rofl::rofl:

    මුලින් කියපු එකාට විතරද දිනුම කියපන්කෝ...
    නැත්තං දැම්ම කාර් සේල් එකක් පැත්තේ ගිහිල්ලා කර් එකක් බුක් කරල තියන්න..:cool:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මුලින් කියපු එකාට විතරද දිනුම කියපන්කෝ...
    නැත්තං දැම්ම කාර් සේල් එකක් පැත්තේ ගිහිල්ලා කර් එකක් බුක් කරල තියන්න..:cool:

    මම ගාන වෙනස් කළා තනුජක අයියේ.. මොකද ලක්ෂ 75ක් නෑ ඔතන.. :P
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    තිබුනා බං..
    පිටිපස්සෙන් තිබ්බ සල්ලිවල තව එක 5000 කොලේකුත් තිබුනා...

    මේ එක නෙමෙයි , උසාවියේ අපිට කුණුහරප කියන්න බැරිද... පාර්ලිමේන්තුවේ කියන්න පුළුවන් නේ. පාර්ලිමේන්තුව උසාවියට වඩා ඉහලයි නේ...
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    තිබුනා බං..
    පිටිපස්සෙන් තිබ්බ සල්ලිවල තව එක 5000 කොලේකුත් තිබුනා...

    1000 කොළ තියෙන්නේ මෙතන තියෙන විදියට 100*5 මිටි වලට. එක 5000ක් ඉන්නවා ඔයා කියුවා වගේ තනි වෙලා.
     

    thanujaka

    Well-known member
  • මේ එක නෙමෙයි , උසාවියේ අපිට කුණුහරප කියන්න බැරිද... පාර්ලිමේන්තුවේ කියන්න පුළුවන් නේ. පාර්ලිමේන්තුව උසාවියට වඩා ඉහලයි නේ...

    කියන්න පුළුවන්... බැරි නෑ..
    කියල දවස් 14ක් ඇතුලේ ඉදලා එන්න තියෙන්නේ..:rofl: