Updated Aurudu Krida - යාවත්කාලින අවුරුදු ක්රීඩා
මල්ලේ ඇති සල්ලි ගාන සදහන් කර මුළු සල්ලි මල්ලම ඔබේ කරගන්න.
මල්ලේ ඇති සල්ලි ගාන සදහන් කර මුළු සල්ලි මල්ලම ඔබේ කරගන්න.
Removed
Last edited:
ලක්ශ 75යි..
මුලින්ම කියපු එකාට විතරද හම්බෙන්නෙ...![]()


උයාට කෝල් එකක් දෙන්න ඕනා ඉඩම් ප්රශ්නයකට බ්රෝ.. අර ටච්වුඩ් එකේ සීන් එකක්. නම්බර් එක පීඇම් කරනවා නම් වටිනවා..
අඩේ දින්නොත් අපි දෙන්නා බාගෙට බාගේ බෙදා ගමු.. මූගේ තෑග්ග මොකක්ද දන්නේ නෑ..![]()
ඇයි යකෝ ඔය දාලා තියෙන්නේ මුළු සල්ලි මල්ලම.දෙනවා කියල.. දැන් ලක්ශ 75ක් උඹේ..


ලක්ශ 75යි..
මුලින්ම කියපු එකාට විතරද හම්බෙන්නෙ...![]()




ඇත්තම කිව්වොත් ස්වාමිනී..මේ ලංකාවේ ප්රදාන පෙලේ රෙදි කඩේක දවසේ "කෑෂ් " ඉන්කම් එක. කාර්ඩ් ඉන්කම් එක කෙලින්ම බැංකුවට. රෙදි කඩේ නං සින්හල නෙමේ. හැබැයි සල්ලි නං 80% සිංහල.![]()

මුලින් කියපු එකාට විතරද දිනුම කියපන්කෝ...
නැත්තං දැම්ම කාර් සේල් එකක් පැත්තේ ගිහිල්ලා කර් එකක් බුක් කරල තියන්න..![]()

මම ගාන වෙනස් කළා තනුජක අයියේ.. මොකද ලක්ෂ 75ක් නෑ ඔතන..![]()
තිබුනා බං..
පිටිපස්සෙන් තිබ්බ සල්ලිවල තව එක 5000 කොලේකුත් තිබුනා...
තිබුනා බං..
පිටිපස්සෙන් තිබ්බ සල්ලිවල තව එක 5000 කොලේකුත් තිබුනා...
මේ එක නෙමෙයි , උසාවියේ අපිට කුණුහරප කියන්න බැරිද... පාර්ලිමේන්තුවේ කියන්න පුළුවන් නේ. පාර්ලිමේන්තුව උසාවියට වඩා ඉහලයි නේ...
