upgrade කියන වචනයට හොඳ සිංහල තේරුමක්

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    upgrade කියන වචනයට හොඳ සිංහල තේරුමක් බලන්න google translate ගැහුවම එන්නේ උත්ශ්‍රේණි කිරීම කියල..මොන හුප්තේ වචනයක් ද බලපන්කො..:baffled:

    upgrade කියන වචනයට හොඳ සිංහල තේරුමක් දන්නවා නම් කියපන්කො බන්. TIA
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,715
    31,009
    113
    අපායෙ දොරකඩ
    App eke thibbe mehema

    Screenshot_20230402_133316_Sinhala Dictionary.jpg

    Screenshot_20230402_133338_Sinhala Dictionary.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    upgrade කියන වචනයට හොඳ සිංහල තේරුමක් බලන්න google translate ගැහුවම එන්නේ උත්ශ්‍රේණි කිරීම කියල..මොන හුප්තේ වචනයක් ද බලපන්කො..:baffled:

    upgrade කියන වචනයට හොඳ සිංහල තේරුමක් දන්නවා නම් කියපන්කො බන්. TIA

    යාවත්කලීන කිරීම

    යාවත්කලීන මචන්

    යවථ්කාලීන කිරිඉම හරි යන්නෙ නැද්ද
    ඒ update කිරිම.

    උත්ශ්‍රේණිය කියන්නේ සමස්ථයක් ලෙස එක ශ්‍රේණියක් තවත් ඊට ඉහල ශේණියකට පත්කිරිම. Upgrade කියන එකට ඒක ගැලපෙනවා නේද.
    අනික ඕකට සිංහල වචන හොයාල තේරුමකුත් නැනේද බං.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    භාවිතයේ පවතින වචනයක් විදියට ගත්තොත් "වැඩිදියුණු කිරීම" තමයි ගැලපෙන්නේ. යාවත්කාලීන කිරීම කියන්නේ update
     
    • Like
    Reactions: Asmodeus and Lessar

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒ update කිරිම.

    උත්ශ්‍රේණිය කියන්නේ සමස්ථයක් ලෙස එක ශ්‍රේණියක් තවත් ඊට ඉහල ශේණියකට පත්කිරිම. Upgrade කියන එකට ඒක ගැලපෙනවා නේද.
    අනික ඕකට සිංහල වචන හොයාල තේරුමකුත් නැනේද බං.
    උත්ශ්‍රේණිය කියන්නෙ වචනයක් ද බන්.. Google translate එකට contribute කරනවා නේ එක එක අය.. ඒකයි හරිද කියලා sure නැත්තේ.. End user කෙනෙකුට තේරෙන්නත් එපැයි 🥲

    මේක ඕන වෙන්නේ ui එකක පෙන්නන්න බන්.. User සිංහල ට website language එක change කරොත් ගැලපෙන, තේරෙන සිංහල වචනයක් පෙන්නන්න එපැයි..:D

    Thanks බන්.."උසස් කිරීම" කියන එක දානවා.. Ui එකේ button එකක්‌ විදිහට පෙන්නන්නයි ඕනේ.. උත්ශ්‍රේණි කිව්වම මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැනේ..:)

    Reply කරපු හැමෝටමත් thanks..
    ------ Post added on Apr 2, 2023 at 1:48 PM
     
    Sen-lu

    Well-known member
  • උත්ශ්‍රේණිය කියන්නෙ වචනයක් ද බන්.. Google translate එකට contribute කරනවා නේ එක එක අය.. ඒකයි හරිද කියලා sure නැත්තේ.. End user කෙනෙකුට තේරෙන්නත් එපැයි 🥲

    මේක ඕන වෙන්නේ ui එකක පෙන්නන්න බන්.. User සිංහල ට website language එක change කරොත් ගැලපෙන, තේරෙන සිංහල වචනයක් පෙන්නන්න එපැයි..:D

    Thanks බන්.."උසස් කිරීම" කියන එක දානවා.. Ui එකේ button එකක්‌ විදිහට පෙන්නන්නයි ඕනේ.. උත්ශ්‍රේණි කිව්වම මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැනේ..:)

    Reply කරපු හැමෝටමත් thanks..
    ------ Post added on Apr 2, 2023 at 1:48 PM
    Upgrade කියලම දාපං. ඔය සිංහල වචනවලට වඩා ඒක දන්නව මිනිස්සු.
     
    • Like
    Reactions: Asmodeus

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    උත්ශ්‍රේණිය කියන්නෙ වචනයක් ද බන්.. Google translate එකට contribute කරනවා නේ එක එක අය.. ඒකයි හරිද කියලා sure නැත්තේ.. End user කෙනෙකුට තේරෙන්නත් එපැයි 🥲

    මේක ඕන වෙන්නේ ui එකක පෙන්නන්න බන්.. User සිංහල ට website language එක change කරොත් ගැලපෙන, තේරෙන සිංහල වචනයක් පෙන්නන්න එපැයි..:D
    වචනයක් තියනවා. නමුත් බහුතරයකට තේරෙන්නේ නැතිවෙයි.
    උබට ඕනා term වලින් බැහැර හැමෝටම තේ⁣රෙන සිංහල වචනයක්ද
    එහෙනම් අපිට බැයිද

    ප්‍රවර්ධනය කල, නව්‍යකරණය කිරිම, උසස් කිරිම(උසස් කල), වැඩිදියුණු කල,
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    යාවත්කාලින කිරිම වැරදියි. යාවත්කාලින = update
    ඔය ඇවිල්ලා තියෙන එක හරි
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Upgrade කියලම දාපං. ඔය සිංහල වචනවලට වඩා ඒක දන්නව මිනිස්සු.
    Team එක case මචං ඒකට :rofl:
    මේක ඕන වෙන්නේ ui එකක පෙන්නන්න බන්.. User සිංහල ට website language එක change කරොත් ගැලපෙන, තේරෙන සිංහල වචනයක් පෙන්නන්න එපැයි..:D
     
    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    upgrade කියන වචනයට හොඳ සිංහල තේරුමක් බලන්න google translate ගැහුවම එන්නේ උත්ශ්‍රේණි කිරීම කියල..මොන හුප්තේ වචනයක් ද බලපන්කො..:baffled:

    upgrade කියන වචනයට හොඳ සිංහල තේරුමක් දන්නවා නම් කියපන්කො බන්. TIA
    යාවත්කාලීන කිරීම
     
    • Like
    Reactions: sarika406