Upholstery Vacuum Cleaner එකක් ගත්තා කිරියනි.

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මෙන්න භාණ්ඩේ

    Hoover CleanSlate
    3E3D626D-5CA3-4FC7-A829-81004A066B45.jpeg

    මේ හු#ත ලංකාවේ කොහෙවත් ගන්න නෑ. Wurth එකේ මේ වගේ vacuum cleaner තියනවා කියලා උන්ගේ site එකේ තියනවා. එත් call කරාට එක බල්ලෙක් වත් answer කරේ නෑ :angry: . එ පාර Australia වලින් Hoover එකක් ගෙන්නගත්තා.

    466C87DE-0D4F-4D64-BEF2-C23628D745DF.jpeg

    මෙකේ එක පැත්තකට වතුර දාන්න තියෙන්නේ cleaning liquid එකක් එක්ක. Vacuum කරනකොට එක spray වෙනවා handle එකේ තියන nozzle එකකින්. ඊට පස්සේ එක collect වෙනවා රතු පාට tank එකට.

    මේක test කරන්නත් එක්ක කියලා හිතලා අද උදේම මම වාහනේ vacuum කරන පටන් ගත්තා.

    මේ තියෙන්නේ vacuum කරන්න කලින් ගත්ත photos ටිකක්. :sorry:

    503C7E5A-1396-47E9-A4C4-B571F921732D.jpeg

    271528CF-2E1C-4B2F-8B68-F2F091889CA3.jpeg

    2F12BC4D-9A37-463A-B173-D3129FD033F3.jpeg

    Headliner එකෙත් තැන තැන මේ වගේ පැල්ලම් තිබුනා.

    මම cleaning solution එක විදියට ගත්තේ STR ලගේ upholstery cleaner spray එක.
    මුලින්ම වතුර ටිකක් spray කරලා STR එක spray කරලා brush එකකින් හොදට ඇතිල්ලුවා. ඊට පස්සෙ vacuum කරේ.

    3B369BE2-E6AE-41C3-AA07-AC7F9832C44D.jpeg

    Seats ටිකත් එළියට අරන්ම වැඩ පටන් ගත්තා.
    මේ තියෙන්නේ වහනේ factory එකෙන් එළියට දාපු දවසේ ඉදන් use කරපු එවුන්ගේ කුණු දූවිලි :baffled:

    හොද වතුර vs කුණු වතුර
    0410D244-BB7D-43D6-9EDE-9316FD777811.jpeg

    මේ clean කරාට පස්සේ. :cool:

    F68D0BA2-560C-4D93-A90F-00F76024EB72.jpeg

    C0ACB33E-B61B-43C9-BACE-1C27CCDAC7A3.jpeg

    6AFA9823-4AC1-43C9-98E7-66C1AA9530C5.jpeg
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,962
    12,038
    113
    oya puke amaru tika dawasai, math laksha gaanaka cleaning machine genath dan ai service ekata deela hoda gannawa.. :lol:
    lankawe labour patta laaba nisa DIY therumakma naha..

    machine lankawe naththe moko ban, okema innovex wage model ekak damro eke thiyanawa, oita godak honda steam, hotwater, power wadi karcher model thudawe brothers eke thiyanawa..
    thawa ona tharam brands thiyanawa, lankawe machine gannawa nam ona tharam thiyanawa.
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    oya puke amaru tika dawasai, math laksha gaanaka cleaning machine genath dan ai service ekata deela hoda gannawa.. :lol:
    lankawe labour patta laaba nisa DIY therumakma naha..

    machine lankawe naththe moko ban, oke tikak lower tier model ekak damro eke thiyanawa, oita godak honda karcher model thudawe brothers eke thiyanawa..
    thawa ona tharam brands thiyanawa, lankawe machine gannawa nam ona tharam thiyanawa.
    අපරෙදේ නේ. ඇයි time නැද්ද?. මම නම් under wash එකටයි wax එකටයි විතරයි service එකට දාන්නේ. නැත්න් ගෙදරම තමයි wash කරන්නේ.

    මම damro එකෙත් බැලුවනේ. ආය wurth එකෙන් ගෙන්නනවා කියලා දන්නවා. ඔයා කියන තැන් වල industrial type එවද තියෙන්නේ?

    🙏🏼
    ------ Post added on Mar 2, 2024 at 5:15 PM

    :yes: :yes::yes:
    ------ Post added on Mar 2, 2024 at 5:15 PM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,025
    10,592
    113
    Hoover මෙහෙ නෑ නේද?
    Singer එකේ මේක තියනවා.
    https://www.singersl.com/product/karcher-fc-5-floor-cleaning-machine-domestic
    2016 වගේ අබාන්ස් එකේ තිබිලා ඕක මම ගත්තා , අවුරුදු 5ක් විතර හොඳට වැඩ ගත්තා , ඊට පස්සේ කැඩුනා මචන් , අබාන්ස් ළඟ හදන්න parts නෑ , සුපිරියට ගේ මොප් කරන්න ඕකෙන් පුළුවන්
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,760
    113
    Kandy
    තව ටික දවසකින් නිවුස් එකක් එයි පිප්පිය වැකුම් එකේ හිර උන බලු තඩියෙක් පශු වයිද්‍ය විසින් බේරා ගනී කියල 😂

    සුපිරි භාන්ඩයක් 😍🤗
    ------ Post added on Mar 3, 2024 at 7:08 AM
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    matath okak ganna one
    kiyak wunada ausi walin?

    oya puke amaru tika dawasai, math laksha gaanaka cleaning machine genath dan ai service ekata deela hoda gannawa.. :lol:
    lankawe labour patta laaba nisa DIY therumakma naha..
    mama nam vehicle eke underwash and oil change witharai service eken karanne
    un wash karanakota body eka hirenawa
    ------ Post added on Mar 3, 2024 at 12:32 PM
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,370
    74,976
    113
    oya puke amaru tika dawasai, math laksha gaanaka cleaning machine genath dan ai service ekata deela hoda gannawa.. :lol:
    lankawe labour patta laaba nisa DIY therumakma naha..

    machine lankawe naththe moko ban, okema innovex wage model ekak damro eke thiyanawa, oita godak honda steam, hotwater, power wadi karcher model thudawe brothers eke thiyanawa..
    thawa ona tharam brands thiyanawa, lankawe machine gannawa nam ona tharam thiyanawa.

    Ado lol math ohomai ban. Mama eka paarak newi 3 paarak thanakola kapana machine 3k gaththa. Mul eka wikka, tika kaalekin tawa ekak aran aai wikka. Itapase aai electrical ekak gaththa. Mulu nastiya 80k witara (eletrical eka makita 43i). Dan eka pathakata daala tiyenawa. ita wada lesi salli deela kapana eka. DIY kiyana godak unta hariyanne ne.
     
    • Like
    Reactions: raman2

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    mehe wurth nm antima jara matath items wagayak ona wela call kala un newe answer kranne fb message wat balanne ne